අහන්නත් සංතෝසයි මචෝඊයෙ දවසම incubator තිබ්බ මචං.දැන් ඇඟේ උෂ්ණත්වය 101ට වැඩි වෙලා.ඊයෙ 95යි තිබුනේ.දැන් ඉඳගෙන ඉන්නවා.එහෙට මෙහෙට හැරෙනවා. තව දවසක් දෙකක් incubator තියන්න කීව ඩොක්ට.තෑන්ක්ස් මචංලා ඇහුවට.දැන් තමයි බන් ඇඟට ලේ උනන්නේ.ඊයෙ දවසම පණ ගිහින් හිටියේ.
ඊයෙ දවසම incubator තිබ්බ මචං.දැන් ඇඟේ උෂ්ණත්වය 101ට වැඩි වෙලා.ඊයෙ 95යි තිබුනේ.දැන් ඉඳගෙන ඉන්නවා.එහෙට මෙහෙට හැරෙනවා. තව දවසක් දෙකක් incubator තියන්න කීව ඩොක්ට.තෑන්ක්ස් මචංලා ඇහුවට.දැන් තමයි බන් ඇඟට ලේ උනන්නේ.ඊයෙ දවසම පණ ගිහින් හිටියේ.

එල එලඊයෙ දවසම incubator තිබ්බ මචං.දැන් ඇඟේ උෂ්ණත්වය 101ට වැඩි වෙලා.ඊයෙ 95යි තිබුනේ.දැන් ඉඳගෙන ඉන්නවා.එහෙට මෙහෙට හැරෙනවා. තව දවසක් දෙකක් incubator තියන්න කීව ඩොක්ට.තෑන්ක්ස් මචංලා ඇහුවට.දැන් තමයි බන් ඇඟට ලේ උනන්නේ.ඊයෙ දවසම පණ ගිහින් හිටියේ.

me place eka koheda machan?ඊයෙ දවසම incubator තිබ්බ මචං.දැන් ඇඟේ උෂ්ණත්වය 101ට වැඩි වෙලා.ඊයෙ 95යි තිබුනේ.දැන් ඉඳගෙන ඉන්නවා.එහෙට මෙහෙට හැරෙනවා. තව දවසක් දෙකක් incubator තියන්න කීව ඩොක්ට.තෑන්ක්ස් මචංලා ඇහුවට.දැන් තමයි බන් ඇඟට ලේ උනන්නේ.ඊයෙ දවසම පණ ගිහින් හිටියේ.

කෑගල්ලෙ බන්. Shane and shawn animal hospitalme place eka koheda machan?
sathutui ban wade goda yanawa dakkama![]()
දුක් වෙන්න එපා. උබ පුළුවන් ඔක්කොම කළා නේ උ වෙනුවෙන්...පූස් පැටියා අද උදේ නැති උනා බන්.
RIPපූස් පැටියා අද උදේ නැති උනා බන්.
දෙන්න තියෙන ඔක්කොම දුන්නා බන්.RIP
Anti Venom Injection එක දෙන්න බන් තිබ්බේ එවෙලෙම. එහෙනම් බේරගන්න තිබ්බා.
කුණකටු විසට වෙනම antivenom නෑ මචං. මං දන්න තරමට ලංකාවෙ දෙන්නෙ එක common antivenom එකක් උග්‍ර විශ සර්පයො 4 දෙනෙක්ට පොදුවේ හදපු (නයා, තිත් පොළඟා, වැලි පොළඟා, තෙල් කරවැලා). ඒකත් ඉන්දියාවෙන් ගේන්නෙ. කුණකටු දශ්ඨනේකට ඒක දුන්නොත් allergies ගොඩයි, කේස් එක ඩබල් වෙනවා.RIP
Anti Venom Injection එක දෙන්න බන් තිබ්බේ එවෙලෙම. එහෙනම් බේරගන්න තිබ්බා.
වෙනම එකක් නෑ ටමා මචන්, ඒ උනාට පොදුවේ ගන්න එකක් තියෙනවා , එක දීලා තමා සාමාන්‍යයෙන් ඊට පස්සේ එන රෝග ලක්ශන අනූව ප්‍රතිකාර කරන්නේ. ඒකයි මම එහෙම කීවේකුණකටු විසට වෙනම antivenom නෑ මචං. මං දන්න තරමට ලංකාවෙ දෙන්නෙ එක common antivenom එකක් උග්‍ර විශ සර්පයො 4 දෙනෙක්ට පොදුවේ හදපු (නයා, තිත් පොළඟා, වැලි පොළඟා, තෙල් කරවැලා). ඒකත් ඉන්දියාවෙන් ගේන්නෙ. කුණකටු දශ්ඨනේකට ඒක දුන්නොත් allergies ගොඩයි, කේස් එක ඩබල් වෙනවා.
දැන් ටික කාලෙකට කලින් වැලි පොළඟා උග්‍ර විශ කැටගරියෙන් අයින් කරලා කුණකටුවා උග්‍ර විශ ගොඩට දැම්මා මට මතක විදියට. ගොඩක් වෙලාවට කුණකටු විසට kidney failure වෙලා මැරෙන්නෙ
@Sathira529 පැටියා ගෙනාපු ආයුශ තමයි මචං. අඩුගානෙ තිරිසන් ආත්මෙන් මිදිලා හොඳ තැනක ඉපදේවි. පාර අයිනෙ තෙමි තෙමි ඉද්දි උස්සගෙන ඇවිත් පැටියා කාලෙ ඉඳන් අවුරුදු පහක් තිස්සෙ මං දරුවෙක් වගේ හදපු අපේ පූසිත් ගිය අවුරුද්දෙ අපිව දාලා ගියා kidney failure වෙලා. හැමදාම මගේ ඇඳේ, මට පැත්තකින් හේත්තු වෙලා නිදාගත්ත සතා. හොරු අරන් ගියා වගේ මචන්. මොනවා කරන්නද බන්, ජීවිතේ ඔහොම තමයි. අපි උනත් අද යයිද හෙට යයිද දන්නෙ නෑනෙ. හිත හදාගනින්![]()