පූස් පැටියගෙ සර්පයෙක් කාලා බන්😔

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඊයෙ දවසම incubator තිබ්බ මචං.දැන් ඇඟේ උෂ්ණත්වය 101ට වැඩි වෙලා.ඊයෙ 95යි තිබුනේ.දැන් ඉඳගෙන ඉන්නවා.එහෙට මෙහෙට හැරෙනවා. තව දවසක් දෙකක් incubator තියන්න කීව ඩොක්ට.තෑන්ක්ස් මචංලා ඇහුවට.දැන් තමයි බන් ඇඟට ලේ උනන්නේ.ඊයෙ දවසම පණ ගිහින් හිටියේ.
    අහන්නත් සංතෝසයි මචෝ 😁
     
    • Love
    • Like
    Reactions: NRTG and Sathira529

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    ඊයෙ දවසම incubator තිබ්බ මචං.දැන් ඇඟේ උෂ්ණත්වය 101ට වැඩි වෙලා.ඊයෙ 95යි තිබුනේ.දැන් ඉඳගෙන ඉන්නවා.එහෙට මෙහෙට හැරෙනවා. තව දවසක් දෙකක් incubator තියන්න කීව ඩොක්ට.තෑන්ක්ස් මචංලා ඇහුවට.දැන් තමයි බන් ඇඟට ලේ උනන්නේ.ඊයෙ දවසම පණ ගිහින් හිටියේ.
    :D(y) ikmanatama hoda wei
     
    • Love
    Reactions: Sathira529

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ඊයෙ දවසම incubator තිබ්බ මචං.දැන් ඇඟේ උෂ්ණත්වය 101ට වැඩි වෙලා.ඊයෙ 95යි තිබුනේ.දැන් ඉඳගෙන ඉන්නවා.එහෙට මෙහෙට හැරෙනවා. තව දවසක් දෙකක් incubator තියන්න කීව ඩොක්ට.තෑන්ක්ස් මචංලා ඇහුවට.දැන් තමයි බන් ඇඟට ලේ උනන්නේ.ඊයෙ දවසම පණ ගිහින් හිටියේ.
    එල එල :yes:
    කොහෙද මචං මේ හොස්පිට්ල් එක?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ඊයෙ දවසම incubator තිබ්බ මචං.දැන් ඇඟේ උෂ්ණත්වය 101ට වැඩි වෙලා.ඊයෙ 95යි තිබුනේ.දැන් ඉඳගෙන ඉන්නවා.එහෙට මෙහෙට හැරෙනවා. තව දවසක් දෙකක් incubator තියන්න කීව ඩොක්ට.තෑන්ක්ස් මචංලා ඇහුවට.දැන් තමයි බන් ඇඟට ලේ උනන්නේ.ඊයෙ දවසම පණ ගිහින් හිටියේ.
    me place eka koheda machan?
    sathutui ban wade goda yanawa dakkama :love:
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    RIP

    Anti Venom Injection එක දෙන්න බන් තිබ්බේ එවෙලෙම. එහෙනම් බේරගන්න තිබ්බා.
    කුණකටු විසට වෙනම antivenom නෑ මචං. මං දන්න තරමට ලංකාවෙ දෙන්නෙ එක common antivenom එකක් උග්‍ර විශ සර්පයො 4 දෙනෙක්ට පොදුවේ හදපු (නයා, තිත් පොළඟා, වැලි පොළඟා, තෙල් කරවැලා). ඒකත් ඉන්දියාවෙන් ගේන්නෙ. කුණකටු දශ්ඨනේකට ඒක දුන්නොත් allergies ගොඩයි, කේස් එක ඩබල් වෙනවා.
    දැන් ටික කාලෙකට කලින් වැලි පොළඟා උග්‍ර විශ කැටගරියෙන් අයින් කරලා කුණකටුවා උග්‍ර විශ ගොඩට දැම්මා මට මතක විදියට. ගොඩක් වෙලාවට කුණකටු විසට kidney failure වෙලා මැරෙන්නෙ :(

    @Sathira529 පැටියා ගෙනාපු ආයුශ තමයි මචං. අඩුගානෙ තිරිසන් ආත්මෙන් මිදිලා හොඳ තැනක ඉපදේවි. පාර අයිනෙ තෙමි තෙමි ඉද්දි උස්සගෙන ඇවිත් පැටියා කාලෙ ඉඳන් අවුරුදු පහක් තිස්සෙ මං දරුවෙක් වගේ හදපු අපේ පූසිත් ගිය අවුරුද්දෙ අපිව දාලා ගියා kidney failure වෙලා. හැමදාම මගේ ඇඳේ, මට පැත්තකින් හේත්තු වෙලා නිදාගත්ත සතා. හොරු අරන් ගියා වගේ මචන්. මොනවා කරන්නද බන්, ජීවිතේ ඔහොම තමයි. අපි උනත් අද යයිද හෙට යයිද දන්නෙ නෑනෙ. හිත හදාගනින් 😞
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,586
    1
    32,312
    113
    - උඩරට -

    වෙනම එකක් නෑ ටමා මචන්, ඒ උනාට පොදුවේ ගන්න එකක් තියෙනවා , එක දීලා තමා සාමාන්‍යයෙන් ඊට පස්සේ එන රෝග ලක්ශන අනූව ප්‍රතිකාර කරන්නේ. ඒකයි මම එහෙම කීවේ