පූස් පැටියට ඊයෙ බේත් ගෙනාව

gamaya80

Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    ඊයෙ නංඟි ආව. එයා එක්ක ගියා පූසට බේත් ගන්න.
    මායි නංඟියි එකතු වෙලා එයාගෙ බයික් එක හේදුව
    නංඟි ඊයෙ බවුත් එක ගෙනාව
    ෆෑන් එකට වෙන මෝටරයක් හයි කෙරුව. නංගි හිටියෙ නැත්තං මට පාස්සගන්න හරි අමාරු වෙනව. කවුරුහරි අල්ලගන්න ඕන
    මට කෙනෙක් වයර් කෝඩ් එකක් දුන්න හදල දෙන්න කියල. මුලින්ම වයර් එක කැඩිල ගිහින්. ඒකත් ගලෝල ඇතුලටම වයර් ටික පාස්සල දැම්ම
    ඕව තමා ඉතිං ඊයෙ දවස..
    නංඟි ඊයෙ හවසම ආපහු ගියා
    ආයෙ නත්තලට එයි

    මේ බෙහෙත උඹල දන්නවද? මටනං හිතා ගන්න බෑ..

    KOSXIkb.jpg
    මායි නංඟියි එකතු වෙලා එයාගෙ බයික් එක හේදුව
    👀

    මචං එච්චර කලු නෑ. පොටෝ එක වැදිල තියෙන හැටි :lol:
    උඹ කියන්නේ නංගිගේ පුසී කළු නැහැ කියල ද ?
    ------ Post added on Sep 23, 2024 at 5:59 AM
     
    Last edited: