පූස් පැටියට මොකද කරන්නේ...

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,771
    28,143
    113
    ඔව් මුල් සති දෙකේ තුනේ ෆ්‍රෙෂ් මිල්ක්ම දෙන්න පුළුවන් නම් ගොඩක් හොදයි..යෝගට් වගේ උනත් කනවා නම් දෙන්න..:(

    මාසෙන් විතර පස්සේ සාලයෝ හුරුල්ලෝ වගේ පොඩි කරලා දෙන්න.. මොකද පූසි කිරි දෙන්නේ නැති නිසා ප්‍රෝටීන් එපැයි පැටව්න්ට..:dull:

    හැබැයි පොඩි කාලෙම මාළු වලට පුරුදු උනාම උන් ඒවා නැත්නම් බත් කන්නෙම නැතුව යනවා..:baffled:

    ලොකු කමට කියනවා නෙමේ මචන් මහ පූසිටත් 3න් වේලටම මාලු,අපි කරෝල කෑවත් මුන්ට හොඳට සලකනවා... :)
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ලොකු කමට කියනවා නෙමේ මචන් මහ පූසිටත් 3න් වේලටම මාලු,අපි කරෝල කෑවත් මුන්ට හොඳට සලකනවා... :)

    සේම් හියර් මචන්..:( අපි වෙලාවකට කන්නේ ලුණුයි බතුයි.:baffled: .ඒත් පූසන්ට මාළු හරි කරවල හරි සැමන් හරි දෙන්නේ... :dull:

    ඒවා නැත්නම් උන් කන්නේ නැහැ..:oo:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අයිඩ්‍රොපර් එකෙන් දෙන වැඩේ සාර්තක වෙයි. පූස් පැටියෙක්ව නම් නෙවෙයි Lakshan-Seram ගෙන් උපදෙස් අරං මම ලේන් පැටියෙක්ව ලොකු කරලා යැව්වා :) මම කිරි දුන්නේ අයිඩ්‍රොපර් එකෙන්. මම නම් වයර් ක්ලිප් එකක කෑල්ලකින් පොඩි නොසල් එකක් හැදුවා. අදම කොහොම හරි ඔය පූස් පැටියට කිරි ටිකක් දීපං. ගෙදර අයි ඩ්‍රොපර් එකක් නැත්තං සිලින්ජර් එකෙන් ලාවට කිරි එන විදිහට ප්‍රෙස් කරන්න. එතකොට ඒකෙන් එලියට එන ටික බොන්න පුරුදු වෙයි. බොනව නම් ප්‍රීඩියා ප්‍රෝ පැකට් එකක් ගෙනත් දිගටම දීලා හදා ගන්න. කිරි ගොඩක් උණුවටත් නැතුව, සීතලටත් නැතුව ශරීර උශ්නත්වයට වගේ දෙන්න.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,143
    113
    සේම් හියර් මචන්..:( අපි වෙලාවකට කන්නේ ලුණුයි බතුයි.:baffled: .ඒත් පූසන්ට මාළු හරි කරවල හරි සැමන් හරි දෙන්නේ... :dull:

    ඒවා නැත්නම් උන් කන්නේ නැහැ..:oo:

    :(
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,143
    113
    අයිඩ්‍රොපර් එකෙන් දෙන වැඩේ සාර්තක වෙයි. පූස් පැටියෙක්ව නම් නෙවෙයි Lakshan-Seram ගෙන් උපදෙස් අරං මම ලේන් පැටියෙක්ව ලොකු කරලා යැව්වා :) මම කිරි දුන්නේ අයිඩ්‍රොපර් එකෙන්. මම නම් වයර් ක්ලිප් එකක කෑල්ලකින් පොඩි නොසල් එකක් හැදුවා. අදම කොහොම හරි ඔය පූස් පැටියට කිරි ටිකක් දීපං. ගෙදර අයි ඩ්‍රොපර් එකක් නැත්තං සිලින්ජර් එකෙන් ලාවට කිරි එන විදිහට ප්‍රෙස් කරන්න. එතකොට ඒකෙන් එලියට එන ටික බොන්න පුරුදු වෙයි. බොනව නම් ප්‍රීඩියා ප්‍රෝ පැකට් එකක් ගෙනත් දිගටම දීලා හදා ගන්න. කිරි ගොඩක් උණුවටත් නැතුව, සීතලටත් නැතුව ශරීර උශ්නත්වයට වගේ දෙන්න.

    බොන්නෙත් නෑ බන් මේකා...වෙන ලෙඩක්ද කියලත් හිතෙනවා....ලොකු පූසී ඉද්දි වෙන කිරි හොයන්නෙ නෑ වගේ බන් :(
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    menna ape poos petiyage insta eka :P

    https://www.instagram.com/tutu_the_kittysl/

    14607118_604225466444440_3096932034736553984_n.jpg
     
    Last edited:

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    පුසනට් තියෙන විටමින් එකක් අරන් ඇවිත් පොවන්න
    අර බැළලිට වඳ සැත්කමක් කරවන්න අරන් ගිහින්, 600ක් විතර යන්නේ ඒකට :)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බොන්නෙත් නෑ බන් මේකා...වෙන ලෙඩක්ද කියලත් හිතෙනවා....ලොකු පූසී ඉද්දි වෙන කිරි හොයන්නෙ නෑ වගේ බන් :(

    E bonna danne nathi nisa..pahan thirayak hodata kiri ekaka pgawala katata lan karanna.sini noda hadanna..danena nodanena rasnayak thibunata kamak na...palaweni wathawe amarui..but passe purudu wenawa...kiri biuwa nobiuwa antimata redi kallakin pihidanna...kubi enawat
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඇස් දෙකට කඳුළු ආව හුත්තෝ. උබල වගේ උනුත් ඉන්නව කියල හිතුනම සතුටුයි.:yes:
     
    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    පුසනට් තියෙන විටමින් එකක් අරන් ඇවිත් පොවන්න
    අර බැළලිට වඳ සැත්කමක් කරවන්න අරන් ගිහින්, 600ක් විතර යන්නේ ඒකට :)

    පිස්සුද අක්කේ ඔයාට....වද සැත්කම් කරන්න යන්න එපා....මටනම් සත්තුන්ව operation කරනවා බලන් ඉන්නත් අමාරුයි .....Normally කෑම දෙද්දී මිතුරි පෙත්තක් සතියකට සැරයක් කෑමත් එක්ක කලවම් කරලා දුන්නනම් වැඩේ හරි :yes::yes::yes:

    "මටත් ඕක කිඋවේ pharmacist කෙනෙක් "
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,143
    113
    පුසනට් තියෙන විටමින් එකක් අරන් ඇවිත් පොවන්න
    අර බැළලිට වඳ සැත්කමක් කරවන්න අරන් ගිහින්, 600ක් විතර යන්නේ ඒකට :)

    සිරාවට කරලා දාන්ඩ තියෙන්නේ.ඒකට ඊලඟට පැටව් හම්බුනත් ඔච්චරයි නැත්නම්,මෙලෝ රහක් නැති එකියක්.. :angry: පව් අර සතා :(
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,143
    113
    Owa ohoma tamai ubatat idala idala set wela tyne wate yana genu jatiyakmane bn.ekko wada sethkama natnam condom use karanna kiyhan

    මුන් මේ අපි හදන්ඩ අරන් නෙමේ බන්,කන්ඩ නැතුව අයාලෙ යද්දි කන්ඩ දීලා පුරුදු වෙලා ළමයි හදන් මෙහෙටම සෙට් උනා... :angry:

    හා මම කියන්නම් උඹ කිව්වා කියලා :dull:
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    එහෙනම් මේ ගියේ කොහෙද..උඹ බයිලා කියනවා මම මෙතන ඇහෙන් දකින දේ කිව්වම :(:growl:

    මට හිතාගන්ඩත් බැරි යකෝ පැටව් දාලා සතියෙන් මුන් ‍රැලේ යන එක :angry:

    පව් අහිංසක පැටවූ බන් :confused: