ඔව් මුල් සති දෙකේ තුනේ ෆ්‍රෙෂ් මිල්ක්ම දෙන්න පුළුවන් නම් ගොඩක් හොදයි..යෝගට් වගේ උනත් කනවා නම් දෙන්න..
මාසෙන් විතර පස්සේ සාලයෝ හුරුල්ලෝ වගේ පොඩි කරලා දෙන්න.. මොකද පූසි කිරි දෙන්නේ නැති නිසා ප්‍රෝටීන් එපැයි පැටව්න්ට..
හැබැයි පොඩි කාලෙම මාළු වලට පුරුදු උනාම උන් ඒවා නැත්නම් බත් කන්නෙම නැතුව යනවා..![]()
ලොකු කමට කියනවා නෙමේ මචන් මහ පූසිටත් 3න් වේලටම මාලු,අපි කරෝල කෑවත් මුන්ට හොඳට සලකනවා...








Cute
පව් අර සතා 
