පූස් පැටියට මොකද කරන්නේ...

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    සේම් හියර් මචන්..:( අපි වෙලාවකට කන්නේ ලුණුයි බතුයි.:baffled: .ඒත් පූසන්ට මාළු හරි කරවල හරි සැමන් හරි දෙන්නේ... :dull:

    ඒවා නැත්නම් උන් කන්නේ නැහැ..:oo:

    ඇයි බන් ගෙදර මොනවහරි හිටව ගනින්කො.කන්ඩ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    පට්ටනෙ මුන් හැම තැන්ම යනවද බන් ලොකු වත්තක් තිබුනත් එකෙනුත් එලියට වගෙ?තාප්ප ගහලා තිබුනත්:)

    පොඩි කාලෙට නම් යන්නෙ නෑ බන් ගේ ඇතුලෙම තමයි..
    ජරා කරන්නෙ නැහැ ගේ ඇතුලෙ ප්ලේස් එකක් පුරුදු කරාම පොඩි කාලෙක ඒ ප්ලේස් එකටම තමයි යන්නෙ.. ලොකු උනාම නම් යනව බන් කොහෙ යනවද හොයන්නෙ නෑ..
    කොහෙ ගියත් ඉතින් හරියටම කන time එකට එනව කන්න කට්ටියම..
    ඇදන් යටයි හැම තැනම ජරා කරනව කියන්නෙ පූසො හදන්න දන්නෙ නැති උන්

    :yes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    පිස්සුද අක්කේ ඔයාට....වද සැත්කම් කරන්න යන්න එපා....මටනම් සත්තුන්ව operation කරනවා බලන් ඉන්නත් අමාරුයි .....Normally කෑම දෙද්දී මිතුරි පෙත්තක් සතියකට සැරයක් කෑමත් එක්ක කලවම් කරලා දුන්නනම් වැඩේ හරි :yes::yes::yes:

    "මටත් ඕක කිඋවේ pharmacist කෙනෙක් "

    oya beheth deela sattu marawanatwa wada kelinma operation kala nam iwarai,,.. risk eka adui eke....natta munuth boruwatapaw purawa gannawa
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany

    පොඩි කාලෙට නම් යන්නෙ නෑ බන් ගේ ඇතුලෙම තමයි..
    ජරා කරන්නෙ නැහැ ගේ ඇතුලෙ ප්ලේස් එකක් පුරුදු කරාම පොඩි කාලෙක ඒ ප්ලේස් එකටම තමයි යන්නෙ.. ලොකු උනාම නම් යනව බන් කොහෙ යනවද හොයන්නෙ නෑ..
    කොහෙ ගියත් ඉතින් හරියටම කන time එකට එනව කන්න කට්ටියම..
    ඇදන් යටයි හැම තැනම ජරා කරනව කියන්නෙ පූසො හදන්න දන්නෙ නැති උන්

    :yes:

    හදන්ඩ ආසයි බන් එලියට ගියහම ගහනවා බන් මිනිස්සු. අදුර කෙනෙක් ගෙ පුසෙකුට ගහලා දවස් ගානක් විදවලා මැරුනා.:(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    හදන්ඩ ආසයි බන් එලියට ගියහම ගහනවා බන් මිනිස්සු. අදුර කෙනෙක් ගෙ පුසෙකුට ගහලා දවස් ගානක් විදවලා මැරුනා.:(

    කොහෙත් ඔහොම තමයි බන්.. ගහනව..
    එහෙම ගහන උන්ට වෙන දේවල් ඇස් පනාපිට දැකල තියනව බන්..
    අපේ කියල දන්න නිසා වටේ පිටේ උන් ගහන්නෙ නෑ..
    දන්නව ගහල එහෙම මාට්ටු උනොත් ලෝක විනාසෙ කියල..

    :dull:
     
    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    අඩෝ සිරාවට,ඕවා කරන්ඩ ගිහින් පූසිට අව්ලක් යයිද :oo: :baffled:
    විලි ලැජ්ජයිනේ ඕවා ගෙදර දෙන්ඩ,මේ මිනිස්සු මට හිනා වෙයි :dull: :no:

    ලැජ්ජියි තමයි බන් Operation කරන්නැතුව කරන්න තියෙන්නේ ඉතින් ඕක තමයි....

    බොරුනම් doctor කෙනෙක් ගෙන් උනත් අහලා බලපන් ඩොකා කියන්නෙත් මිතුරි පෙති දෙන්න කියලා
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    පොඩි කාලෙට නම් යන්නෙ නෑ බන් ගේ ඇතුලෙම තමයි..
    ජරා කරන්නෙ නැහැ ගේ ඇතුලෙ ප්ලේස් එකක් පුරුදු කරාම පොඩි කාලෙක ඒ ප්ලේස් එකටම තමයි යන්නෙ.. ලොකු උනාම නම් යනව බන් කොහෙ යනවද හොයන්නෙ නෑ..
    කොහෙ ගියත් ඉතින් හරියටම කන time එකට එනව කන්න කට්ටියම..
    ඇදන් යටයි හැම තැනම ජරා කරනව කියන්නෙ පූසො හදන්න දන්නෙ නැති උන්

    :yes:
    ane tho tama danne puso hadanna:angry:

    pacha kela kela inne nathuwa update dipan thoge virus maladaneta:frown:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    apo deyyane.. ohoma unama epawenawa..

    ape gedarath oyawage case ekak thibuna kalayak..
    pataw dala sathiyak yanne na yaksha mugatiyek innawa u awith serama kala yanawa.. udeta poos patawunge olu kali hamathanama :(
    e poosi hariyata balagaththe nathi ekai weredda.

    ekata issara hitiya turkish angora supiri poosiyek.. e poosi lagata ballekwath enne na bayai.. e wagema puduma manussa gathi thibuna hoda sathek
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ane tho tama danne puso hadanna:angry:

    pacha kela kela inne nathuwa update dipan thoge virus maladaneta:frown:

    :growl::growl::growl:
    2.gif
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පාන්කඩ කෑල්ලකින් රෙදි පෙව්වේ අපේ ගෙදර නං , හොඳට ඉඩ තියෙන වැඩිය උස නැති පෙට්ටියක උට ගෙයක් වගේ හදල රෙදි අරව මේවා දාල දෙන්න උණුසුම්ව ඉන්න ... හැම වෙලේම අල්ලන්න කරන්න යන්න හොඳ නෑ .. පුළුවන් හැම වෙලේම අවධානෙන් ඉන්න ඕනේ , පෙට්ටිය ඇතුලේ කක්ක කරගන්නවා ඒවා සුද්ද කරන්නත් ඕනේ , නිතරම කිරි දෙන්නත් ඕනේ ..
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    හදන්ඩ ආසයි බන් එලියට ගියහම ගහනවා බන් මිනිස්සු. අදුර කෙනෙක් ගෙ පුසෙකුට ගහලා දවස් ගානක් විදවලා මැරුනා.:(
    රෑකට එළියට යන දවසක් බලලා ඔළුව පැලෙන්න ගලක් ගැහුවා නම් හරි
    එතකොට තේරෙයි සත්තුන්ට ගැහුවමත් රිදෙනවා කියලා :rolleyes:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    පිස්සුද අක්කේ ඔයාට....වද සැත්කම් කරන්න යන්න එපා....මටනම් සත්තුන්ව operation කරනවා බලන් ඉන්නත් අමාරුයි .....Normally කෑම දෙද්දී මිතුරි පෙත්තක් සතියකට සැරයක් කෑමත් එක්ක කලවම් කරලා දුන්නනම් වැඩේ හරි :yes::yes::yes:

    "මටත් ඕක කිඋවේ pharmacist කෙනෙක් "
    මිතුරි පෙති හදලා තියෙන්නෙ මනුස්සයන්ට මිසක් පූසන්ට නෙමෙයි
    ඕවා දීලා පැටව් ලැබෙන එක නෙමේ හුස්ම ගන්න එකත් නවතීවි :eek:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    :no::no:

    ඔය වගේ අකුසල කර්ම කරන්න එපා බන්.. ඊ ලග ආත්මෙ අපායෙ තමා ඕව කරොත්...
    මේ ලෝකෙ ජීවත් වෙද්දි පවින් වැලකීම අපහසුයි තමා.. ඒත් කරන්න දෙයක් නෑ
    මොකද්ද අකුසල කර්මෙ?
    බැලලි මැෂින් එක වගේ පැටව් දාලා පස්සෙ කිරි නොදී ඉන්නවා නම්
    පැටව් එක පෙළට කිරි නැතුව මැරිලා යනවා නම්
    ඔපරේෂන් කරන එක බැළලිටත් පිනක් ;)
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    මොකද්ද අකුසල කර්මෙ?
    බැලලි මැෂින් එක වගේ පැටව් දාලා පස්සෙ කිරි නොදී ඉන්නවා නම්
    පැටව් එක පෙළට කිරි නැතුව මැරිලා යනවා නම්
    ඔපරේෂන් කරන එක බැළලිටත් පිනක් ;)

    මේකයි නැන්දෙ, නැන්ද ඔය පූසිව සැත්කමට අරන් යන වෙලාවෙ එන්නෙ ද්වේශ සහගත චේතනාවක්. ඒකයි ඒක අකුසලයක් වෙන්නෙ. නිකන් නෙමෙයි අපායෙ උපදින බරපතල එකක්.. පස්සෙ උපදින පැටවුන්ට වෙන දේ කර්මයට අදාල නෑ...:yes::yes:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink

    මේකයි නැන්දෙ, නැන්ද ඔය පූසිව සැත්කමට අරන් යන වෙලාවෙ එන්නෙ ද්වේශ සහගත චේතනාවක්. ඒකයි ඒක අකුසලයක් වෙන්නෙ. නිකන් නෙමෙයි අපායෙ උපදින බරපතල එකක්.. පස්සෙ උපදින පැටවුන්ට වෙන දේ කර්මයට අදාල නෑ...:yes::yes:
    ද්වේශ සහගත සිතුවිල්ලකින් නෙමෙයි නම්?
    මම නම් අරන් යන්නේ පැටව් මැරෙන කොට දුක නිසා :(
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    ද්වේශ සහගත සිතුවිල්ලකින් නෙමෙයි නම්?
    මම නම් අරන් යන්නේ පැටව් මැරෙන කොට දුක නිසා :(

    දුක කියන්නෙත් ද්වේශයටම තමයි නැන්දෙ... ඔය දුක ඇති වෙන්නෙ පැටවුන්ට පව් කියල හිතල ඒ නිසා බැලලි ගැන ද්වෙශයෙන්...:yes: