සේම් හියර් මචන්..අපි වෙලාවකට කන්නේ ලුණුයි බතුයි.
.ඒත් පූසන්ට මාළු හරි කරවල හරි සැමන් හරි දෙන්නේ...
ඒවා නැත්නම් උන් කන්නේ නැහැ..![]()
ඇයි බන් ගෙදර මොනවහරි හිටව ගනින්කො.කන්ඩ.
සේම් හියර් මචන්..අපි වෙලාවකට කන්නේ ලුණුයි බතුයි.
.ඒත් පූසන්ට මාළු හරි කරවල හරි සැමන් හරි දෙන්නේ...
ඒවා නැත්නම් උන් කන්නේ නැහැ..![]()
වෙනම උයනව උන්ට කොහොමත්..
සාලයො වෙනම ගෙනත් තියෙන්නෙ උන්ට උයන්න
![]()
5 දෙනෙකුට පට්ටනෙ මුන් හැම තැන්ම යනවද බන් ලොකු වත්තක් තිබුනත් එකෙනුත් එලියට වගෙ?තාප්ප ගහලා තිබුනත්![]()

පිස්සුද අක්කේ ඔයාට....වද සැත්කම් කරන්න යන්න එපා....මටනම් සත්තුන්ව operation කරනවා බලන් ඉන්නත් අමාරුයි .....Normally කෑම දෙද්දී මිතුරි පෙත්තක් සතියකට සැරයක් කෑමත් එක්ක කලවම් කරලා දුන්නනම් වැඩේ හරි
"මටත් ඕක කිඋවේ pharmacist කෙනෙක් "
පොඩි කාලෙට නම් යන්නෙ නෑ බන් ගේ ඇතුලෙම තමයි..
ජරා කරන්නෙ නැහැ ගේ ඇතුලෙ ප්ලේස් එකක් පුරුදු කරාම පොඩි කාලෙක ඒ ප්ලේස් එකටම තමයි යන්නෙ.. ලොකු උනාම නම් යනව බන් කොහෙ යනවද හොයන්නෙ නෑ..
කොහෙ ගියත් ඉතින් හරියටම කන time එකට එනව කන්න කට්ටියම..
ඇදන් යටයි හැම තැනම ජරා කරනව කියන්නෙ පූසො හදන්න දන්නෙ නැති උන්
![]()

හදන්ඩ ආසයි බන් එලියට ගියහම ගහනවා බන් මිනිස්සු. අදුර කෙනෙක් ගෙ පුසෙකුට ගහලා දවස් ගානක් විදවලා මැරුනා.![]()

අඩෝ සිරාවට,ඕවා කරන්ඩ ගිහින් පූසිට අව්ලක් යයිද![]()
විලි ලැජ්ජයිනේ ඕවා ගෙදර දෙන්ඩ,මේ මිනිස්සු මට හිනා වෙයි![]()
![]()
ඇයි බන් ගෙදර මොනවහරි හිටව ගනින්කො.කන්ඩ.

ane tho tama danne puso hadanna
පොඩි කාලෙට නම් යන්නෙ නෑ බන් ගේ ඇතුලෙම තමයි..
ජරා කරන්නෙ නැහැ ගේ ඇතුලෙ ප්ලේස් එකක් පුරුදු කරාම පොඩි කාලෙක ඒ ප්ලේස් එකටම තමයි යන්නෙ.. ලොකු උනාම නම් යනව බන් කොහෙ යනවද හොයන්නෙ නෑ..
කොහෙ ගියත් ඉතින් හරියටම කන time එකට එනව කන්න කට්ටියම..
ඇදන් යටයි හැම තැනම ජරා කරනව කියන්නෙ පූසො හදන්න දන්නෙ නැති උන්
![]()



ane tho tama danne puso hadanna
pacha kela kela inne nathuwa update dipan thoge virus maladaneta![]()



රෑකට එළියට යන දවසක් බලලා ඔළුව පැලෙන්න ගලක් ගැහුවා නම් හරිහදන්ඩ ආසයි බන් එලියට ගියහම ගහනවා බන් මිනිස්සු. අදුර කෙනෙක් ගෙ පුසෙකුට ගහලා දවස් ගානක් විදවලා මැරුනා.![]()

මිතුරි පෙති හදලා තියෙන්නෙ මනුස්සයන්ට මිසක් පූසන්ට නෙමෙයිපිස්සුද අක්කේ ඔයාට....වද සැත්කම් කරන්න යන්න එපා....මටනම් සත්තුන්ව operation කරනවා බලන් ඉන්නත් අමාරුයි .....Normally කෑම දෙද්දී මිතුරි පෙත්තක් සතියකට සැරයක් කෑමත් එක්ක කලවම් කරලා දුන්නනම් වැඩේ හරි
"මටත් ඕක කිඋවේ pharmacist කෙනෙක් "

මොකද්ද අකුසල කර්මෙ?
ඔය වගේ අකුසල කර්ම කරන්න එපා බන්.. ඊ ලග ආත්මෙ අපායෙ තමා ඕව කරොත්...
මේ ලෝකෙ ජීවත් වෙද්දි පවින් වැලකීම අපහසුයි තමා.. ඒත් කරන්න දෙයක් නෑ

මොකද්ද අකුසල කර්මෙ?
බැලලි මැෂින් එක වගේ පැටව් දාලා පස්සෙ කිරි නොදී ඉන්නවා නම්
පැටව් එක පෙළට කිරි නැතුව මැරිලා යනවා නම්
ඔපරේෂන් කරන එක බැළලිටත් පිනක්![]()


ද්වේශ සහගත සිතුවිල්ලකින් නෙමෙයි නම්?
මේකයි නැන්දෙ, නැන්ද ඔය පූසිව සැත්කමට අරන් යන වෙලාවෙ එන්නෙ ද්වේශ සහගත චේතනාවක්. ඒකයි ඒක අකුසලයක් වෙන්නෙ. නිකන් නෙමෙයි අපායෙ උපදින බරපතල එකක්.. පස්සෙ උපදින පැටවුන්ට වෙන දේ කර්මයට අදාල නෑ...![]()

ද්වේශ සහගත සිතුවිල්ලකින් නෙමෙයි නම්?
මම නම් අරන් යන්නේ පැටව් මැරෙන කොට දුක නිසා![]()