පූස් පැටියට වඳ සැත්කම කරල අදට හරියටම දවස් 7යි

AnuradhaRa

Well-known member
  • ඔපරේෂන් එක කෙරුවට පස්සෙ මූ පහුවදා උදේ ඉඳලම හොඳට කෑව බිව්ව මේ වෙනකං කිසි අවුලක් වුණේ නෑ
    ඒත් ඊයෙ රෑ ඉඳල මූ මොකුත් කෑවෙ නෑ.. :sorry:
    හෙට වෙට් ගාවට ගෙනියනව
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,332
    113
    34
    Kalutara
    මෙහෙ එකෙක් පැටව් ගහලා හිටියනෙ. ලස්සනට් හිටියා මම මහ එකාට කන්න බොන්නත් දුන්නා. පස්සෙ තනකොල කපද්දි මැසිමෙ සද්දෙට බයේ මහ එකා පැටව් තුන්දෙනත් උස්සන් ගියා වෙන ගෙදරකට. අන්තිමේ දෙන්නෙක්ට බඩු සෙට් වෙලා. එකෙක් විතරයි ඉතුරු. ඌවත් උස්සන් දැන් ආයෙ ඇවිල්ලා. ඒ පැටියත් බැලලියක්.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,309
    4,668
    113
    operation ekei okei loku sambandayak na kialai hitenne. diya wena mahum da dala tibe nattan kapanna oni ekada? velenna dunna beheth tika dunna da?
     
    • Like
    Reactions: AnuradhaRa

    HmNRazor

    Well-known member
  • සතෙක්ට මේ ලෝකේ නිදහසේ ඉන්න දෙන්නෙ නැති හැත්ත ගැන කවර කතාද ඉතින්. තිරිසන්නුන්ටත් අන්ත තිරිසන් වැඩ කරන හැතිකරේට සහ ගහනවා ඉතින් කතා දෙකක් නෑ. :angry:
     
    • Sad
    Reactions: NRTG

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa

    AnuradhaRa

    කසාදයක් කරගත්ත දවසක වැටෙන නුල්
    බිරිඳ
    බිරිඳ ගේ සාප්පු සවාරි
    බිරිඳ ගේ ඉවුම් පිහුම්
    බිරිඳ ගෙයි අම්මගෙයි ගැටුම්
    බිරිඳ ගේ අම්මා
    බිරිඳ ගේ සහෝදරි
    බිරිඳ ගේ සහෝදරයා
    බිරිඳ ගේ රැකියාව
    බිරිඳ මට ගැහුවා
    බිරිඳ තරහ වෙලා ගෙදර ගියා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    අර බෙල්ල වටේට දාන කෝන් එක දැම්මද? ඒක නැති උනොත් ඌ මැහුම් කඩාගෙන තුවාලෙ වැඩි කරගන්නව
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • අර බෙල්ල වටේට දාන කෝන් එක දැම්මද? ඒක නැති උනොත් ඌ මැහුම් කඩාගෙන තුවාලෙ වැඩි කරගන්නව
    කෝන් එක දවස් තුනක් දාල තිබ්බ
    තුවාලෙනං හොඳට වේලිල තිබුණ