පූස් පැටියෙක්

DIY

Member
Mar 18, 2016
830
249
0
කපටි මීයන්ගේ මායම් හා/හෝ අල්ලස් වලට නොරැවටෙන චරිතවත් පූස් මහතෙකු හෝ මහත්මියක් සඳහා ඇබෑර්තු ඇත..

cat%20and%20rat.jpg


මචංලා උඹලා කවුරුහරි ලඟ පූස් පැටියෙක් ගන්න ඉන්නවාද?? තුන් වේලම කන්න දෙන්නම්..නාවලා බෙහෙත් විදලා බලාගන්නම්..

​
පිලියන්දල කිට්ටුව නම් ගොඩාක් හොඳයි ..මේකයි සීන් එක අපේ ගෙදර මීයෝ බෝ වෙලා. අද මී කූඩුවක් ගෙනාවා. දවල් බලද්දී කූඩුවේ දොර වැහිලා..මීයෙක් කූඩුව ලඟට වෙලා ඉන්නවා නිකම් නෝන්ඩියට වගේ. :P:lol:

පිලියන්දල කිට්ටුව නම් ගොඩාක් හොඳයි


​
 

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
කපටි මීයන්ගේ මායම් හා/හෝ අල්ලස් වලට නොරැවටෙන චරිතවත් පූස් මහතෙකු හෝ මහත්මියක් සඳහා ඇබෑර්තු ඇත..

cat%20and%20rat.jpg


මචංලා උඹලා කවුරුහරි ලඟ පූස් පැටියෙක් ගන්න ඉන්නවාද?? තුන් වේලම කන්න දෙන්නම්..නාවලා බෙහෙත් විදලා බලාගන්නම්..

​
පිලියන්දල කිට්ටුව නම් ගොඩාක් හොඳයි ..මේකයි සීන් එක අපේ ගෙදර මීයෝ බෝ වෙලා. අද මී කූඩුවක් ගෙනාවා. දවල් බලද්දී කූඩුවේ දොර වැහිලා..මීයෙක් කූඩුව ලඟට වෙලා ඉන්නවා නිකම් නෝන්ඩියට වගේ. :P:lol:

පිලියන්දල කිට්ටුව නම් ගොඩාක් හොඳයි


​


A female one.. near polgasowita
 

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අපේ ගෙදරත් බලල් මහත්තයෙක් ඉන්නවා. දැන් ඌ ලෝඩ් පකීර් වගේ ඉන්නෙ. වහලෙ පරාල දිගේ මීයො දුවනව. හූනො කැරපොත්තො ගේ පුරාම. මූ ඉන්නව නොදැක්ක වගේ. :(:(

     

    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    panadure mage yaluwekuge gedara petau dala hitiya. thama podi. as aralath nee mai hithe. ona nam kiyanna. denna kenek nethuwa inne. :yes: