පූස් පැටියෙක්

DIY

Member
Mar 18, 2016
830
249
0
කපටි මීයන්ගේ මායම් හා/හෝ අල්ලස් වලට නොරැවටෙන චරිතවත් පූස් මහතෙකු හෝ මහත්මියක් සඳහා ඇබෑර්තු ඇත..

cat%20and%20rat.jpg

මචංලා උඹලා කවුරුහරි ලඟ පූස් පැටියෙක් ගන්න ඉන්නවාද?? තුන් වේලම කන්න දෙන්නම්..නාවලා බෙහෙත් විදලා බලාගන්නම්..

පිලියන්දල කිට්ටුව නම් ගොඩාක් හොඳයි ..මේකයි සීන් එක අපේ ගෙදර මීයෝ බෝ වෙලා. අද මී කූඩුවක් ගෙනාවා. දවල් බලද්දී කූඩුවේ දොර වැහිලා..මීයෙක් කූඩුව ලඟට වෙලා ඉන්නවා නිකම් නෝන්ඩියට වගේ. :P:lol:

පිලියන්දල කිට්ටුව නම් ගොඩාක් හොඳයි

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
කපටි මීයන්ගේ මායම් හා/හෝ අල්ලස් වලට නොරැවටෙන චරිතවත් පූස් මහතෙකු හෝ මහත්මියක් සඳහා ඇබෑර්තු ඇත..

cat%20and%20rat.jpg

මචංලා උඹලා කවුරුහරි ලඟ පූස් පැටියෙක් ගන්න ඉන්නවාද?? තුන් වේලම කන්න දෙන්නම්..නාවලා බෙහෙත් විදලා බලාගන්නම්..

පිලියන්දල කිට්ටුව නම් ගොඩාක් හොඳයි ..මේකයි සීන් එක අපේ ගෙදර මීයෝ බෝ වෙලා. අද මී කූඩුවක් ගෙනාවා. දවල් බලද්දී කූඩුවේ දොර වැහිලා..මීයෙක් කූඩුව ලඟට වෙලා ඉන්නවා නිකම් නෝන්ඩියට වගේ. :P:lol:

පිලියන්දල කිට්ටුව නම් ගොඩාක් හොඳයි

A female one.. near polgasowita
 
Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අපේ ගෙදරත් බලල් මහත්තයෙක් ඉන්නවා. දැන් ඌ ලෝඩ් පකීර් වගේ ඉන්නෙ. වහලෙ පරාල දිගේ මීයො දුවනව. හූනො කැරපොත්තො ගේ පුරාම. මූ ඉන්නව නොදැක්ක වගේ. :(:(

    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    panadure mage yaluwekuge gedara petau dala hitiya. thama podi. as aralath nee mai hithe. ona nam kiyanna. denna kenek nethuwa inne. :yes: