අපේ කස්ටිය දන්නවනේ අපේ ඊකේ එකේ එක එක ජාතියෙ පූසො ඉන්නව කියල...
මම දැන් කියන්නෙ මට මීට් උන එක්තරා විදියක අමුතු පූසෙක් ගැන..
මෙයා ගොඩක් වෙලාවට හිතන් ඉන්නෙ මෙයා අයිති වෙන්නෙ සිංහ පවුලට කියල.....
කොහොම මොනව කිව්වත් අපි නොදන්නවද මෙයාගෙ හැටි....
දැන් නම් හැමොම දන්නව ඇති මම මේ මොන පූසා ගැනද කියන්නෙ කියල.....
හ්ම්ම්ම්ම්ම්.....
ඔව් ඔව් එයා තමයි අපි කවුරැත් දන්න අපේ සුදු පූසා....
මෙයා හැම වෙලේම අපිට පුලුවන් විදිහට හෙල්ප් කරා..
එහෙමම මෙයා අපිටත් නොකියම හොරාටම පෝස්ට් 9000ක් අපේ කට්ටිය වෙනුවෙන් දාල තියනව...
එහෙම එකේ අපි නිකං ඉන්න එක හරි නෑ නේ...
ඒ නිසා මේ ත්රේඩ් එක අපේ පූස් අයියාට.....
මගේ උණුසුම් සුභ පැතුම් ඔයාට..
තවත් ඉදිරියට අපිත් එක්ක විනෝද වෙන්න ,දැනුම බෙදා ගන්න අවස්ථාව ලැබේවා....
කො කස්ටිය අපේ පූසට සුභ පතමුදෝ.....

Last edited: