පූස් විප්ලවය......

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    අපේ කස්ටිය දන්නවනේ අපේ ඊකේ එකේ එක එක ජාතියෙ පූසො ඉන්නව කියල...
    මම දැන් කියන්නෙ මට මීට් උන එක්තරා විදියක අමුතු පූසෙක් ගැන..:shocked:
    මෙයා ගොඩක් වෙලාවට හිතන් ඉන්නෙ මෙයා අයිති වෙන්නෙ සිංහ පවුලට කියල.....
    කොහොම මොනව කිව්වත් අපි නොදන්නවද මෙයාගෙ හැටි....:lol:

    දැන් නම් හැමොම දන්නව ඇති මම මේ මොන පූසා ගැනද කියන්නෙ කියල.....
    හ්ම්ම්ම්ම්ම්.....:yes:
    ඔව් ඔව් එයා තමයි අපි කවුරැත් දන්න අපේ සුදු පූසා....:)
    57350234.jpg


    මෙයා හැම වෙලේම අපිට පුලුවන් විදිහට හෙල්ප් කරා..:yes:

    එහෙමම මෙයා අපිටත් නොකියම හොරාටම පෝස්ට් 9000ක් අපේ කට්ටිය වෙනුවෙන් දාල තියනව...:shocked:
    එහෙම එකේ අපි නිකං ඉන්න එක හරි නෑ නේ...

    ඒ නිසා මේ ත්‍රේඩ් එක අපේ පූස් අයියාට.....

    මගේ උණුසුම් සුභ පැතුම් ඔයාට..
    තවත් ඉදිරියට අපිත් එක්ක විනෝද වෙන්න ,දැනුම බෙදා ගන්න අවස්ථාව ලැබේවා....
    11.gif
    11.gif
    11.gif


    කො කස්ටිය අපේ පූසට සුභ පතමුදෝ.....
     
    Last edited:

    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    congrats.me aka nemey me sudu poosa mage contacts wala already innava.thawa friend request 1k awith mata sudu poosa kioyala.same name and same avatar.wats dat??who is dat??