වෙලාවකට හොදට ඉන්නවා ටේබල් එකට නැගලා රැවුලත් ඉබිනවා. වෙලාවකට ගම හරහා දුවනවා වගේ කාමරේ පුරා දුවනවා.කාමරේ තියෙන මල් ගස් වල නැගලා වනසනවා මගේ අතපය විකලා දුවනවා එක කාලගෝට්ටියයි අදත් උදේ 2 ට විතර නැගිට්ටෙ මුගේ විකුමක් නිසා.වයිෆ් මහගෙදර ගිහින් මට තේරෙන්නෙ නෑ මූව ආම්බාන් කරන්න. බඩගිනි ඇති කියලා හිතලා කන්න දුන්නා. කාලා විනාඩි 5ක් විතර හිටියා ආපහු එහෙමයි. තාම මාස 6ක් වත් නෑ පූසාට. persian mixed. මොකද මෙයා එහෙම

බෙහෙත් විදින කාඩ් එකේ තිබුනා mental health කියලා column එකකුත්. උන්ගේ mental health එක ගැන ගැටලු හදුන ගන්නෙ කොහොමද?

බෙහෙත් විදින කාඩ් එකේ තිබුනා mental health කියලා column එකකුත්. උන්ගේ mental health එක ගැන ගැටලු හදුන ගන්නෙ කොහොමද?