පූස් හැසිරීම් ගැන දැනුමැත්තන්ගෙන් එන්න.

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,506
    6,372
    113
    වෙලාවකට හොදට ඉන්නවා ටේබල් එකට නැගලා රැවුලත් ඉබිනවා. වෙලාවකට ගම හරහා දුවනවා වගේ කාමරේ පුරා දුවනවා.කාමරේ තියෙන මල් ගස් වල නැගලා වනසනවා මගේ අතපය විකලා දුවනවා එක කාලගෝට්ටියයි අදත් උදේ 2 ට විතර නැගිට්ටෙ මුගේ විකුමක් නිසා.වයිෆ් මහගෙදර ගිහින් මට තේරෙන්නෙ නෑ මූව ආම්බාන් කරන්න. බඩගිනි ඇති කියලා හිතලා කන්න දුන්නා. කාලා විනාඩි 5ක් විතර හිටියා ආපහු එහෙමයි. තාම මාස 6ක් වත් නෑ පූසාට. persian mixed. මොකද මෙයා එහෙම:eek::eek::eek::eek::eek:
    බෙහෙත් විදින කාඩ් එකේ තිබුනා mental health කියලා column එකකුත්. උන්ගේ mental health එක ගැන ගැටලු හදුන ගන්නෙ කොහොමද?
     

    AnuradhaRa

    Well-known member
  • Normal සීන් එකක් මට පේන්නේ.,කොහොමත් හැම පුසම track එක තියෙනවා.
    ඔව් බං එයාලගෙ හැටි
    ගණන් ගන්න එපා
    ලොකු වෙනකොට හරි යයි
    ගෑනු සතෙක්ද පිරිමි සතෙක්ද?
     
    • Like
    Reactions: NRTG and Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,506
    6,372
    113
    හපනකොට හිල් වෙන්නම හපනවද?
    පොඩ්ඩක් ඌව අතට අරන් අත ගාන්න..
    තට්ටෙ විකනවා බන් රිදෙන්න ම. කොයි වෙලාවක හරි මූ ඔලුව හිල් කරනව :growl: 😂 අත ගෑවත් එහෙමයි
     

    AnuradhaRa

    Well-known member
  • තට්ටෙ විකනවා බන් රිදෙන්න ම. කොයි වෙලාවක හරි මූ ඔලුව හිල් කරනව :growl: 😂 අත ගෑවත් එහෙමයි
    පූසෙක් ඉන්නකොට කම්මැලි නෑ ඉතිං
    එයාට යාලුවෙක් හොයල දුන්න නං හරි

     
    Last edited:
    • Like
    Reactions: NRTG and Mr.dark

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,064
    8,906
    113
    Cenon
    cenon.com
    hapanawa nam rawula ibinawa nam aniwa poosiyek thama.
    okunta phyco ban khomath, wadiya hithanna epa unge hati.
    meeyo allannawa okun but puso allanne na miyanwa.

    operate karala hadapan okawa, operata karama size dala enawa pusiyanwa.
     

    AnuradhaRa

    Well-known member
  • hapanawa nam rawula ibinawa nam aniwa poosiyek thama.
    okunta phyco ban khomath, wadiya hithanna epa unge hati.
    meeyo allannawa okun but puso allanne na miyanwa.

    operate karala hadapan okawa, operata karama size dala enawa pusiyanwa.
    මාස 6 න් නේද ඔපරේෂන් කරන්නෙ
    අපේ එකාවත් කළා
     
    • Like
    Reactions: Mr.dark

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Check my profile Occupation section
    oka very normal machan, mage hitiya pusiyek, eki mage mulu munama lewa kanawa rawula ekkama.
    oya wage dangalanawa.
    temperature eka adu wenakota unge activity wadi wenawa. thawa partner kenek hitiyoth thawath dangalanawa wadi wenawa. thani ekkenek nam dan galilla tikak adui sapekshawa. eth pissiyek wage dangalanawanam, thawa ekek hitiyoth uparima pissu natanawa
    bada pirenna one tikak dangalannath.
     
    • Wow
    • Like
    Reactions: NRTG and Mr.dark