පූසාව අල්ලමුද?

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම නම් දෙපාරක් ම පුසාව ඇල්ලුවා..
    පුසාට මොනවා හිතුනා ද දන්නේ නෑ.. ලැජ්ජා හිතුනා ද දන්නේ නෑ.. :P;)
    පලවෙනි පාර අල්ලා ගත්තා ඒත් ප්‍රින්ට් ස්ක්‍රින් එකක් ගන්න කලින් ම ඒක නැති වුනා
    මේ දෙවෙනි පාර අල්ල ගත්ත එකේ පින්තුරය.. :)

    70134691.jpg


    39111556.jpg




     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම පූසව ඇල්ලුවා...මට ස්ක්‍රීන් ශොට් එකක් ගන්න වෙලාවක් තිබ්බෙ නෑ...අනිත් පැත්තට ආපහු ගේම එක පටන් ගත්තා...පූසා කොටු උනාම ඌ ගුලි ගැහෙනවා...:yes::yes::yes:

    මං පුසව ඇල්ලුවො ඒත් ස්ක්‍රීන් ෂොට් එකක් දාන්න කලින් ගේම් එක රීස්ටාට් වෙනවනේ :(:(:(

    ඔව්, එහෙම නම් වෙනවා නම් තමයි..
    ඒත් පින්තුරයක් දාන්න කියපු හින්දා දෙවෙනි පාරටත් පුසාව ඇල්ලුවා...
    :)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හුරේ..මම ඇල්ලුවෝ....දෙන්නන් පූසට රිදෙන්න දැන් ඉතින්..
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මම නම් දෙපාරක් ම පුසාව ඇල්ලුවා..
    පුසාට මොනවා හිතුනා ද දන්නේ නෑ.. ලැජ්ජා හිතුනා ද දන්නේ නෑ.. :P;)
    පලවෙනි පාර අල්ලා ගත්තා ඒත් ප්‍රින්ට් ස්ක්‍රින් එකක් ගන්න කලින් ම ඒක නැති වුනා
    මේ දෙවෙනි පාර අල්ල ගත්ත එකේ පින්තුරය.. :)

    70134691.jpg


    39111556.jpg






    ඔය තියෙන්නේ පූසාව අල්ලගෙන නේ...හොදයි හොදයි :yes::yes:
     

    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    හුරේ..මම ඇල්ලුවෝ....දෙන්නන් පූසට රිදෙන්න දැන් ඉතින්..

    පව් බන්.... ඒකා නොන්ඩි පුසෙක්........... ගහන්න එපා ........... :yes::yes:
     

    virajma

    Member
    Jun 25, 2008
    396
    22
    0
    ඇල්ලුව මචන්. මූ හොර පූසෙක්. මාර ගේමක් දීල ඇල්ලුවෙ.
    unled1si.jpg