💀🪦⚰️ යකාගෙ පඩිපෙළ ⚰️🪦💀

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    FB_IMG_1665491428542.jpg

    අද කතාකරන්න හදන්නේ ටිකක් බයානක මාතෘකාවක් ගැන. මේක විවිද තැන වල විවිද විදියට හදුන්වනවා.

    1. Paranormal game එකක් විදියට ( කාසියේ බූතයා වගේ හොල්මන් සම්බන්ද සෙල්ලම් )
    2. ලෝකයේ ඉන්න සාතන් අදහන අය, සාතන්ව මුනගැහෙන්න යොදාගන්න ක්‍රමයක් විදියට.
    3. සමාන්තර ලෝක, අපාය වගේ තැන් වලට යන්න දොරටුවක් අරින ක්‍රමයක් විදියට.

    (දැන්ම හා හා දාන්න එපා. මේ දේවල් මම ගත්තේ ඒව තිබුනු විවිද මාධ්‍ය වලින්😁)

    මේකට සරලවම කියන්නේ Staircase to the Hell, එහෙම නැතිනම් අපායට යන පඩිපෙල වගේ එකක්.

    මේක් පැරනෝමල් ගේම් එකක් විදියට කියන අය මේක බොහොම සරල කරල කියන්නේ. ඒ නිසා එහෙම නැතුව Satanism අදහන අයගෙ සයිට් එකක තිබුන විදියට කියන්නම්.

    ( site එක අහන්න එපා. මම කැමති නෑ කිසිම කෙනෙක් ඒවගේ දේවල් වලට මම නිසා යනවට😑 )

    *මේ වැඩෙ කරන්න මුලින්ම අපිට ඕන වෙන්නේ පඩි 13ක් තියන ඕනම පඩිපෙලක්. හැබැයි ටිකක් ජන ශූන්‍ය තැනක් වෙන්න ඕනේ. (ඉතින් එහෙම එකක් හොයාගත්තට පස්සේ මෙයල කියනවා මේක කරන්න පුලුවන් වෙන්නේ අමාවක දවස් වල විතරයි කියලා. ) ඒ වගේම එයාල කියනවා රතු පාට අර පිටරට වල witchcraft (අපේ රටේ යන්තර මන්තර වගේ ඒ රට වල තියන එකක්) වලට ගන්න ඉටිපන්දම් 13කුත් ඕනේ කියලා.

    ඉතින් මේ කියන දේවල් හරිනම් ඊලග පියවර විදියට එයාල කියන්නේ යක්ශයාගෙ වෙලව කියල බටහිර රටවල් හදුන්වන පාන්දර 3-4 අතර වෙලවක අර පඩිපෙල ලගට තනියම යන්න ඕනේ. ඊට පස්සේ අර හැම පඩියෙම අදාරකය තියන පැත්තෙන් පඩියකට එක ගානෙ ඉටිපන්දමක් පඩි 13නේම පත්තුකරන්න ඕනේ.
    ඊට පස්සේ මේ අය කියන්නේ උඩම පඩියට ගිහින් කලුපාට රෙදිකෑල්ලකින් මූන හොදට වහගන්න ඕනේ මොකුත්ම නොපෙනෙන තරමටම.( මේක හයිලයිට් කරලා තියනවා)

    දැන් උඩම පඩියෙ ඉදලා එක පඩියක් පහලට බහින්න ඕනේ හිතින් 1 කියලා ගනන් කරන ගමන්. ඊට පස්සේ ආයෙත් හැරිල උඩ පඩියට නගින්න ඕනේ.( කිසි දෙයල් පේන්නේ නැති නිසා තමයි අපි වැට අල්ලගන්න ඕනේ කියන්නේ. තව ඉටිපන්දම රස්නෙත් උදව්වක් වෙන්වා කියනවා.
    ඊට පස්සෙ ආයෙත් උඩ ඉදලා පඩි දෙකක් බහින්න ඕනේ හිතින් ගනන් කර කර. දැන් ආයෙත් උඩට යන්න ඕනේ හැරිලා. ඔය විදියට බහින පඩිගාන එකින් එක වැඩි කරගෙන 13වෙනි පඩියට එනකන්ම ඉන්න ඕනේ. ඊට පස්සේ 13 වෙනි පඩියෙ ඉදලා ආයෙත් උඩටම එන්න් ඕනේ...

    දැන් තමයි වැඩේ පටන් ගන්නේ. ඒ අය කියනවා ආයෙත් එකින් එක පහලට ගනන්කරගෙන බහින්න කියලා. වැඩේ හරියට උනානම් මේ පාර 14 වෙනි පඩියකුත් තියනව කියනවා.
    14 වෙනි පඩිය හම්බුනා කියන්නේ ritual එක සාර්ථකයි. ඊට පස්සේ කරන්න කියන්නේ දිගින් දිගටම පහලට යන්න කියලයි. සමහර විට පඩි දහස් ගානක් වෙයි කියනවා. යන අතරතුරදි විවිද දේවල් වෙන්න පුලුවන්. සද්ද , අමුතු සුවදවල්, රස්නෙ, විවිද කෑගැසීම මේ වගේ.

    ඉතින් ඕකෙ කියන්නේ මේ පඩිපෙල ඉවර වෙන වෙලාවට පඩිපෙලේ වැට අතඅරින්නේ නැතිව තමන්ට ඕන දේ හයියෙන් කියලා ආයෙත් පඩිපෙල දිගේ උඩට එන්න කියලා. ඉතින් අපි ආයෙ යහතින් උඩටම ආවොත් අපි හිතපු දේ වෙනවා කියනවා. ඒ අය කියන්නේ අපි කෙලිනම යන්නේ satan ගාවටලු.

    අනිවාර්ය නීති විදියට පහත දේවල් කියලා තියනවා.

    *කීයටවත් ඇස් අරින්න එපා.
    * කිසිම වෙලාවක පඩිපෙලේ අදාරක වැට අත අරින්න එපා.
    *කිසිම තාක්ෂනික උපකරනයක් ලග තියාගන්න එපා.
    *අවශ්‍ය දේ කිව්වට පස්සෙ විනාඩියක් වත් ඉන්න එපා කියලා.

    ඉතිම් අපායට යන පඩිපෙල ගැන ඔච්චරයි. 😁
    තව දෙයක්, මේක පටන්ගන්න කලින් කියන්න කියලා තියන අමුතු මන්තර වගේ දේවල් තියනවාලූ. හීබෲ කියලා බාශාවකින්ලු ඒව තියෙන්නේ.
    (ඒව නම් මම දන්නෙත් නෑ😁)

    අන්තිමට කියන්න තියෙන්නේ.
    මේ වගේ දේවල් දැනුමට විතරක් තියාගන්න. උත්සාහ කරන්න යන්න එපා. කාලෙකින් දාන්න බැරිඋන නිසායි දැම්මේ.
    One last thing,
    බොරුවට හා හා දාන්නත් එපා. එහෙම් දාන්න ඕනෙනම් meme page එකකට යන්න. මේ ගෲප් එකට අදාල කන්ටෙන්ට් විතරයි දාන්නේ.
    මේකේ මොනවම හරි අඩුපාඩුවක් තියනවනම් සමාවෙන්න 😉.

    Stay safe

    - copied from Paranormal | පැරනෝමල් -
    https://www.facebook.com/groups/334073023834508/?ref=share

    ------ Post added on Oct 11, 2022 at 6:07 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    View attachment 186673

    IMG_6051_fmt.jpg
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ව්‍යවහාර වර්ෂයෙන් 3034 අගෝස්තු මස 13 වන දින කැස්පියන් මුහුදෙන් අන්තක්‍රිස්තුද, සහාය මකරාක්ෂයාද මතු වන්නේය. ක්‍රිස්තුන්ට ස්නානක ජොහාන් මෙන් අන්තක්‍රිස්තුන්ට මකරාක්ෂයාද සිටින්නේය. මකරාක්ෂයා විසින් අන්තක්‍රිස්තුන්ගේ ප්‍රාප්තිය ලෝකයට දන්වනු ඇත්තේය. ඔවුහු දෙදෙන සාතන්ගේ භෝජනය පිණිස ලෝකය සූදානම් කරනු ඇත. පාප්වහන්සේ ඇතුළු මහාජනකායක් අන්තක්‍රිස්තුන්ට අනුගාමික වන්නාහුය. ඔව්! එය නිසැකවම සිදු වනු ඇත්තේය. දේවයන් විසින් ගැලවුම්කාර ක්‍රිස්තුන් ලෝකයට ප්‍රාප්ත කරවීමට මත්තෙන් අන්තක්‍රිස්තුන් විසින් පෘථිවිය යක්ෂයාගේ රුධිර සහ මාංස පූජාව වෙනුවෙන් බිලිදෙනු ඇත.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,044
    1
    28,490
    113
    යකෝ මීට වඩා ලේසියි පසලොස්වක පොහොය දවසට මිදුලට ඇවිල්ලා සරම උඩටම කැහැපට ගහලා (සැ.යු. සරම යටට මුකුත් ඇදලා ඉන්න බෑ) හොඳට යටට නැවිලා කකුල් දෙක මැදින් නව සද බලන එක
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    දැන් කාලේ එවුන්ට මොලේ තියෙනවා කියල හිතෙන එකත් නියමයි
    උන්ට පට්ට මොළ තියෙන්නේ