උඹේ විතරක් කොහොමද පූසා ඉන්න තැන පාට උනේ![]()

මගේ පූසා උඹලගේ එවුන් වගේ නෙමෙයි![]()


පුළුවන්, මම ඌට දුවන්න බැරිවෙන්න බෙහෙත් දුන්නා![]()


මේකේ ඉන්න පූසන්ටත් ඔය වගේ බෙහෙතක් දෙන්න බැරි වෙයිද? එක තැනකටම වෙලා ඉන්න 

හරි හරි සිරාවටම කරල බලපන් ඌව අල්ලන්න එච්චර අමාරු නෑ උබ කොහොමත් නුවනැති පොරනේ

මේකේ ඉන්න පූසන්ටත් ඔය වගේ බෙහෙතක් දෙන්න බැරි වෙයිද? එක තැනකටම වෙලා ඉන්න
![]()


සොත්ති මාටිං;10113697 said:තනි රවුමටම කොටු කරන්න ඕන![]()



එකෙක් දෙන්නෙක් පෙන්වන්නකෝ, දෙන්නම් බෙහෙත්![]()
