එකනේ මම දැක්ක ගමන්ම කිව්වේ....![]()
එළකිරියේ පූසො අල්ලලමයි පළපුරුද්ද ආවෙ


එකනේ මම දැක්ක ගමන්ම කිව්වේ....![]()


ඇයි මං කිව්වා වැරදිද උඹ ඉතින් හැමතැනම ගිහිල්ල හාවෝ අල්ලන්න දස්සය නේ
![]()

එළකිරියේ පූසො අල්ලලමයි පළපුරුද්ද ආවෙ![]()
මොකක්ද ඒ හරුපෙ![]()


අහ් මට අමතක උනානේ උඹ තාම හයක් හතරක් නොතේරෙන බබා නේ 


ඔව් දැන් පූසෝ ගොඩක් ඉන්නවනේ නේද මේකේ....


සෙල්ලෙන්ද කොල්ලො කිව්වලුඅහ්හ් උඹ ගැන අහන්න දෙයක් නෑ .. දෙවැනි වටේට යෝජනා කරනවා![]()




හු හු එහෙනම් අෆි ගියාවේ උඹ තාම අරක අරයට කිව්වේ නැද්ද බයගුල්ල![]()
අනේ යකෝ 


සෙල්ලෙන්ද කොල්ලො කිව්වලු
ඔය දෙක අල්ලන්න මම 100 පාරක් විතර ට්රයි කලා![]()


වෙන්න බෑ 



මෙන්න එකෙක් බයවෙලා මට -රෙප් දෙනවෝ![]()
මම -රෙප් දෙන්නේ නමත් දාල ඒ මදිවට අර සුදු පූස පූසියෙකුත් ගෙනල්ල![]()

වෙන්න බෑ
මෙන්නෝ ලොවියගේ එකවුන්ට් එක කවුද එකෙක් හැක් කරලා
ඇත්ත ලොවිය හොඳ පූස් කැචර් කෙනෙක්![]()

මගුල තමා 
