පූසාව අල්ලමුද?

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    sgsegyhhseh.jpg
    :lol:
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    :shocked::shocked::shocked: මං හිතුවේ අරු මට විහිලුවට දාල කියල මොකාද මේ කෙල්ලන්ට කැත වචනෙන් බනින බල්ලා :angry::angry::angry:

    නෑ එයා වෙන්න බෑ...වෙන කවුරු හරි හැබැයි රෙප් පවර් 1යි තියෙන්නේ...
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    අනේ මේ මමනම් නෙවෙයි .. ඕනනම් ජිටි අයියට කියන්න කවුද රෙප් කැපුවේ කියල බලන්න කියල :yes: අරූටනම් කපපුවට දුන්න . ඔයාට ස්ප්‍රෙඩ් කරන්නලු :baffled: ඒ මදිවට මගෙත් කපල :lol:

    කමක් නෑ ආසාවට වෙන්න ඇති නේ ඔය -rep දෙන වගේ එවා කරන්නේ...ඔවා ගැන වැඩිය හිතන්න යන්න හොද නෑ
     
    • Like
    Reactions: Sun_Boy

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඌව වටකරලා මම අනිත් වටේ තියෙන ඒවා ක්ලික් කලා :lol: :lol: :lol:

    පූස ඩිම් වෙලා මැද්දට වෙලා බලන් ඉන්නවා :lol::lol::lol:

    පූසොන්ට පන 7ක් හැව්ලු :confused:

    පිස්සුද බං මේකෙ ඉන්න එකාට හතක් නෑ :yes::P
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මම කරා වගේ හරියට පූසව මැදට ගනින් පුළුවන් නම් :P

    බලමු බලමු බැරි වෙන එකක් නෑ..බැරිම උනොත් මිගාර කලා වගේ වැඩ පිලිවෙලක් අනුගමනය කරන්න පුලුවන්නේ...;)