පූසා එකතැන වට 60ක් කැරකුනේ ඇයි??????????????

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe

    අපේ පූස අද උදේ නින්දෙන් වගේ මගෙ ඇද උඩට නැගල,,ඇද ඉව කර කර එකතැන වට 50, 60ක් විතර කැරකුනා මචෝ...මන් හිතුවේ අසනීපයක්ද කියල නවත්තන්න හැදුවත් නතර උනේ නෑ....මන් කල්පනා කරේ හීනෙන්වත්ඩ කියලා...සෙල්ලන්කරන වයසකත් නෙවේ පොර ඉන්නේ ඒකයි සීන් එක..අනික කවඩාවත් එහෙම කරලත් නෑ....
    .
    .ඔන්න ඩැන් කිසිම ගානක් නැතුව නැතුව ඉන්නව..පස්සෙ මන් වඩාගෙන ගිහිල්ල ටික වෙලාවකින් අයිත් ඇද උඩින් තිබ්බ..එතකොට තමයි හරි ගියේ....මොනව උනත් මන් කල්පනාකරෙ අපි නොඩන්න කොච්ච්චරවත් දේවල් ලෝකෙ තියෙනවනෙ කීයල..........................
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁

    ආචාර දක්වන්න හිතෙන්න ඇති ඌට .
    උගෙ අන්තිම කාලේද දන්නෙ නෑනේ.
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    1) උබට කලුකුමාර දිශ්ඨිය වැහිල
    2) පූසට කලුකුමාර දිශ්ඨිය වැහිල
    3) උබ ලග පිලී ගඳයි
    4) උබේ කාමරේ උබ ඇරෙන්න තවත් පෙරේත ආත්මයක් ඉන්නව

    මේවායින් එකක් විය හැකි...:)
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    එහෙම පිලී ගදක් තිබුන්නෑ මචන්.... මටත් සැක මොකක් හරි අදිසි බලවේගයක්ද කියල....පොර කැර්කෙද්ඩ්දි පියවි සිහියෙන් නෙවේ හිටියේ...වැඩේ බරපතලයි එහෙනන්
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    පූසට උබව පූස් කෑල්ලක් වගේ පෙනිලා..උගේ විෂන් එක අවුල් ගිහින්..දැන් කාලේ හරි ඇති :(
     
    May 28, 2015
    377
    67
    0
    මීයෙක් ඇඳ උඩින් ගියාද දන්නේ නෑ රෑ. මීයෝ ගැන හොඳ ඉවක් තියෙනවා පුසොන්ට
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ලඟදීම උඹල ඉන්න පැත්තට ලොකු භූමිකම්පාවක් වෙනව :yes: :yes:
    එපිසෙන්ටර් එක උඹේ ඇඳ යට :yes: :yes:
    පූසො ඔහොම 6 සහ 10 ගුණාකාරයක් (60, 120, 180) කැරකෙන්නෙ භූමිකම්පා වෙන්න තියෙන තැන් වල එපිසෙන්ටර් එක කෙලින්.. :yes: :yes: :yes:
    පොඩ්ඩක් පරිස්සමින් හිටපං :yes: :yes: (එක්කො ඕන්නෑ :baffled: )
     
    Oct 31, 2012
    535
    31
    0
    අපේ පූස අද උදේ නින්දෙන් වගේ මගෙ ඇද උඩට නැගල,,ඇද ඉව කර කර එකතැන වට 50, 60ක් විතර කැරකුනා මචෝ...මන් හිතුවේ අසනීපයක්ද කියල නවත්තන්න හැදුවත් නතර උනේ නෑ....මන් කල්පනා කරේ හීනෙන්වත්ඩ කියලා...සෙල්ලන්කරන වයසකත් නෙවේ පොර ඉන්නේ ඒකයි සීන් එක..අනික කවඩාවත් එහෙම කරලත් නෑ....
    .
    .ඔන්න ඩැන් කිසිම ගානක් නැතුව නැතුව ඉන්නව..පස්සෙ මන් වඩාගෙන ගිහිල්ල ටික වෙලාවකින් අයිත් ඇද උඩින් තිබ්බ..එතකොට තමයි හරි ගියේ....මොනව උනත් මන් කල්පනාකරෙ අපි නොඩන්න කොච්ච්චරවත් දේවල් ලෝකෙ තියෙනවනෙ කීයල..........................

    පූසා පුක කසාගන්න බැරැව ඉන්න ඇත්තෙ
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • පූසා පුක කසාගන්න බැරැව ඉන්න ඇත්තෙ

    :lol::lol::lol::lol:

    අපේ පූස අද උදේ නින්දෙන් වගේ මගෙ ඇද උඩට නැගල,,ඇද ඉව කර කර එකතැන වට 50, 60ක් විතර කැරකුනා මචෝ...මන් හිතුවේ අසනීපයක්ද කියල නවත්තන්න හැදුවත් නතර උනේ නෑ....මන් කල්පනා කරේ හීනෙන්වත්ඩ කියලා...සෙල්ලන්කරන වයසකත් නෙවේ පොර ඉන්නේ ඒකයි සීන් එක..අනික කවඩාවත් එහෙම කරලත් නෑ....
    .
    .ඔන්න ඩැන් කිසිම ගානක් නැතුව නැතුව ඉන්නව..පස්සෙ මන් වඩාගෙන ගිහිල්ල ටික වෙලාවකින් අයිත් ඇද උඩින් තිබ්බ..එතකොට තමයි හරි ගියේ....මොනව උනත් මන් කල්පනාකරෙ අපි නොඩන්න කොච්ච්චරවත් දේවල් ලෝකෙ තියෙනවනෙ කීයල..........................
     
    උඹට හිතුන නේද මුන්ගෙන් ඇහුවට වඩා හොඳයි, මේක ටයිප් කරපු අත ගල් ගෙඩියක අතුල්ලගත්ත නම් කියල :growl:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඇයි මේකෙත් පූශෙක් ඉන්නේ ඌ
    නම් නැට්ට අල්ලගන්න බැරුව ඒකාලේ ඉඳන් කිරිය වටේ කැරකෙනවා :rofl: