පූසා එකතැන වට 60ක් කැරකුනේ ඇයි??????????????

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    thanks machan hamotama....balance eka ganada prashne kiyana eka matath awa....eth machan ehemanan watayak wage karakila nathara wei ne...math google eke search karata wadi deyak hambune na...samahara welawata oluwata kawarayak damamma passata yanawa man dakala thiyenawa...me welawe nan man nathara karath nathara wun nae..balamu....dan nan pandara pusa penda nae..eliyata yanda athi pora
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    uba athe gahuwada anda uda ?
    kari suwandata enna aththe

    :lol::lol::lol::lol::lol:

    EvcSfhJ.gif
     
    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    අපේ පූස අද උදේ නින්දෙන් වගේ මගෙ ඇද උඩට නැගල,,ඇද ඉව කර කර එකතැන වට 50, 60ක් විතර කැරකුනා මචෝ...මන් හිතුවේ අසනීපයක්ද කියල නවත්තන්න හැදුවත් නතර උනේ නෑ....මන් කල්පනා කරේ හීනෙන්වත්ඩ කියලා...සෙල්ලන්කරන වයසකත් නෙවේ පොර ඉන්නේ ඒකයි සීන් එක..අනික කවඩාවත් එහෙම කරලත් නෑ....
    .
    .ඔන්න ඩැන් කිසිම ගානක් නැතුව නැතුව ඉන්නව..පස්සෙ මන් වඩාගෙන ගිහිල්ල ටික වෙලාවකින් අයිත් ඇද උඩින් තිබ්බ..එතකොට තමයි හරි ගියේ....මොනව උනත් මන් කල්පනාකරෙ අපි නොඩන්න කොච්ච්චරවත් දේවල් ලෝකෙ තියෙනවනෙ කීයල..........................

    uba heenayak dakalada koheda
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • NUWAN BUWA ටත් ඕක උනාද කොහෙදනේ, අපේ ගෙදර එකා හැම තැනම චූ කරනවා බන් දැන්. ඌට වයසයි ටිකක්, ගැහුවොත් හරි බැන්නොත් හරි කොහෙට හරි චූ කරලා දුවනවා.

    :sorry::lol:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අපේ එහා ගෙදර අච්චි අද උදේ නින්දෙන් වගේ මගෙ ඇද උඩට නැගල,,ඇද ඉව කර කර එකතැන වට 50, 60ක් විතර කැරකුනා මචෝ...මන් හිතුවේ අසනීපයක්ද කියල නවත්තන්න හැදුවත් නතර උනේ නෑ....මන් කල්පනා කරේ හීනෙන්වත්ඩ කියලා...සෙල්ලන්කරන වයසකත් නෙවේ පොර ඉන්නේ ඒකයි සීන් එක..අනික කවඩාවත් එහෙම කරලත් නෑ....
    .
    .ඔන්න ඩැන් කිසිම ගානක් නැතුව නැතුව ඉන්නව..පස්සෙ මන් වඩාගෙන ගිහිල්ල ටික වෙලාවකින් අයිත් ඇද උඩින් තිබ්බ..එතකොට තමයි හරි ගියේ....මොනව උනත් මන් කල්පනාකරෙ අපි නොඩන්න කොච්ච්චරවත් දේවල් ලෝකෙ තියෙනවනෙ කීයල..........................
    How is this

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata

    best version , lol
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ඔන්න බලපන් හෙට වට 120ක් කැරකෙනවා.. ඊට කලින් ඔය අහිංසකයට ශාන්තිකර්මයක් කරපන්.. තව දෙයක් ටිකක් කාමරේ එහෙම පිලිවෙලකට තියාගනින් පුසව කරකවලා අතෑරියා වගේ උබටත් එහෙම උනොත්...:lol::lol:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    වටේට කැරකි කැරකී පූසා...
    දැම්මට පදිරිය ඇඳ උඩ හැට සැරයක්..
    රුපියල් 60 කියන්නෙ හුත්තො මට නතිං.
    රැප් සීන් එකට බැස්සෙ මම බලාපොරොත්තුව එනිතිංග්..
    ගින්දර වගේ වදන් බහිද්දි පපුව අස්සට..
    නාස්ති කරන්නෝන්නෑ හුත්තො මගෙ පතුරං..
    වදන් දෙන්නෙ එල්ලිල මැරෙන්නම හුත්තො උබ විනාසයි..
    ආයිත් ඉපදියං මගෙ පූසම වෙලා උබ නැවතත්..
    දූහ්හ් හුත්තා මගේ ඇඳ උඩින්... පීස් අවුට්. !:rolleyes:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    කුප්පමේණියා මුලක් ගෙනත් දීපන්... සමහර වෙලාවට ලෙඩ වෙලා ඉද්දිත් අපේ ලග ගැවසෙනව වැඩියි...
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මියෙක් ගැන ඉවක් වැටුනද,එහෙම නැත්තමි හිනෙන් මාළු හොයලාද,උබ ගාවින් මාළු පිලි ගදක් ආවද දන්නෙ නැහැ..:lol:
     
    Last edited: