පූසා 💦

tarson

Well-known member
  • Feb 25, 2009
    8,710
    5,916
    113
    ජීවිතේදි මෙන්න මෙහෙම වෙයන්,

    අනිත් එවුන් කරන හැම හුත්තම කරන්න ඕනෙ නෑ

    උබ වෙනස් විදිහට ඉන්නකොට අනිත් එවුන් උබට බනී හෝ හොද කියයි.

    "ඔහොම වෙන්න එපා අපි වගේ මෙහෙම වෙන්න" වගේ ඒව කියයි.

    උකුනු පුකක් තරම් වත් ගනන් ගන්න එපා සමාජය කියන ඒව.

    උබ හොරෙක් නම්, උබ හොරකන් කරපන්, මිනී මරනව නම් මරපන් (ඩිස්ක්ලේමර්: මරන්න හෝ හොරකන් කරන්න එපා යකෝ නීති විරෝදී ඒව. නීත්‍යානු කූලව මරපන් උදා: හමුදාව ත්‍රස්තවාදියා මැරීම), උබ හාමුදුරු කෙනෙක් නම් බන කියපන්, උබට ඕනෙ විදිහට ජීවත් වෙයන්.

    ඒ මොනා උනත්, උබ උබේ විදිහට ජීවත් වෙයන්.

    ඔව් අනිත් උන්ට කෙලවෙනව. ඒත් උබට හරියනව නෙ බන්. උබ සතුටින්.

    ඌරෙක් මරල කාපන්. ඌරට දුකයි, ඒත් උබට සැපයි නෙ. (නීති විරෝදීව ඌරො මරන්න එපා)
    හමුදාවෙන් ත්‍රස්තවාදිය මැරුවම ඌට උගෙ පවුලෙ අයට දුකයි, ඒත් හමුදාවෙ එකාට සහ උගේ පවුලෙ උන්ට සැපයි නෙ.

    සතුට වැඩියි.

     
    Last edited: