පූසෙක්ව_කිඹුලට කන්න දාන අමනයෝ

Mr.Gru

Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    The Damaged Corpse
    Best Gore
    The Blood Factory
    Bloody Fingernail
    Death And Dementia
    Goregrish
    Best Gore
    Heavy-R
    Goringa
    Ogrish
    Rotten
    Theync
    Al Gore

    මේ ළඟකදි ඇමෙරිකාවේ ප්‍රින්ස්ටන්, ස්ටෑන්ෆර්ඩ්, බර්ක්ලේ විශ්වවිද්‍යාල තුන එකතුවෙලා පර්යේෂණයක් කරල තියෙනවා.. උන් කියන විදියට කොඳු ඇටපෙල සහිත සත්ව විශේෂයන් වඳවීම සීයට එකසිය දාහතරකින් ද කොහෙද වැඩි වෙලා කියලා.. එකදාස් නවසීය අවුරුද්දෙන් පස්සෙ කොඳු ඇට සහිත සත්ව විශේෂ හාරසිය ගාණක් වඳ වෙලා ගිහින්ලු.. එහෙම වෙලා තියෙන්නෙ මීට වසර මිලියන හැට පහකට කලින්.. ඩයිනෝසිරස්ලගෙ වඳවීමත් එක්කලු.. ඉතිං මිනිස් වර්ගයා වඳවී යෑමේ තර්ජනයකට ලක්වෙලා තමයි තියෙන්නෙ..

    E pusek hamagahana ekak kohenda ban thibune.umbata issara thibuna asawa matath awa kalayak
     
    oblivion

    Active member
  • Apr 24, 2007
    376
    14
    28
    අනේ පව් පූසා හොදක්නම් වෙන්නෙ නෑ ඕක කරපු උන්ට
     
    thanujaka

    Well-known member
  • අඩෝ මිනිස්සුන්ගේ සංවේදීකම පිරිහිලා තියෙන හැටි බලපන්කො ලෝකේ..
    එක අතකට ඉතිං අම්ම මරල ඇදුම් ටික ගලවල ගගේ ඉවුරට විසික් කරලා යන මිනිස්සුත් ඉන්න බුදුන් වැඩි රටේ අනිත් උන් ගැන කවර කතාද?
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Mona hithakin mewage dewal karanawada manda ? :frown::frown: Paw ara satha pana beraganna widapu dukak :(
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    with all the respects FUCK YOU :growl: :growl:

    ඕකට කියලා වැඩක් නෑ, සංස්කෘතියක්, ආගමක්, රටක්, ජාතියක් නැති කළු සුද්දෙක් ඕකා.
    සුද්දෝ හොදයි තව.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Mona hithakin mewage dewal karanawada manda ? :frown::frown: Paw ara satha pana beraganna widapu dukak :(

    ඒ වුනාට ඔයත් මේ වගෙ වැඩක් කරා කියලා අපිට ආරන්චියක් ආවා. :(
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අඩෝ මිනිස්සුන්ගේ සංවේදීකම පිරිහිලා තියෙන හැටි බලපන්කො ලෝකේ..
    එක අතකට ඉතිං අම්ම මරල ඇදුම් ටික ගලවල ගගේ ඉවුරට විසික් කරලා යන මිනිස්සුත් ඉන්න බුදුන් වැඩි රටේ අනිත් උන් ගැන කවර කතාද?

    මම හිතන්නේ ඔය තායිලන්තයේ ,උන් ඔහොම තමයි.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඕකට කියලා වැඩක් නෑ, සංස්කෘතියක්, ආගමක්, රටක්, ජාතියක් නැති කළු සුද්දෙක් ඕකා.
    සුද්දෝ හොදයි තව.

    :baffled: :baffled: :baffled:
    ඒ වුනාට උගෙ සමහර මත වලට එකඟයි :baffled: :baffled:
    උඹට කවදාවත් උඹේ මතම 100% ගැලපෙන මනුස්සයෙක්ව හම්බවෙන්නෑ :sorry: :sorry:
    ඒ නිසා විරුද්ධ මත දරන්නන්ගෙ මත ඉවසගෙන ඉන්න පුරුදු වුනානං ඊට වඩා හොඳයි :D :D :D
    ඔය ගුණය මාර විදිහට වර්ධනේ කරගත්තෑකි ස්කර්වියගෙ ත්‍රෙඩ් වලට රිංගපං :yes: :yes:
    ඌ කෙලින්ම මතක් කරන්නෙ අම්මව :yes: :yes:
    ඒව ඉවසන්න පුරුදු වුනාම ඔය වගේ විරුද්ධ මත ඉවසන්න නිකංම හුරුවෙනව :) :) :)
     
    කවුරුත් 100% යක්කු වෙන්නේ නෑ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කවුරුත් 100% යක්කු වෙන්නේ නෑ.

    කවුරුත් 1005ක් මිනිස්සු වෙන්නෙත් නෑ :dull: :dull: :dull:
    හැම නරකයි කියන කෙනා ලඟම හොඳ පැත්තකුත් තියෙනව
    හැම හොඳයි කියන කෙනා ලඟම නරක පැත්තකුත් තියෙනව :dull: :dull:
     
    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    අඩේ ඇහැට කදුලකුත් ආවබං අර සතා තමන්ගෙ පණ බේරගන්න දගලන හැටි දැකල,:(:( ඕකුන්ට අපා දුක් විදල විදවල මැරෙන්න සැලෙස්සේවා:growl::growl::growl:

    matath sirawatama kadulu awa ban :(
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :baffled: :baffled: :baffled:
    ඒ වුනාට උගෙ සමහර මත වලට එකඟයි :baffled: :baffled:
    උඹට කවදාවත් උඹේ මතම 100% ගැලපෙන මනුස්සයෙක්ව හම්බවෙන්නෑ :sorry: :sorry:
    ඒ නිසා විරුද්ධ මත දරන්නන්ගෙ මත ඉවසගෙන ඉන්න පුරුදු වුනානං ඊට වඩා හොඳයි :D :D :D
    ඔය ගුණය මාර විදිහට වර්ධනේ කරගත්තෑකි ස්කර්වියගෙ ත්‍රෙඩ් වලට රිංගපං :yes: :yes:
    ඌ කෙලින්ම මතක් කරන්නෙ අම්මව :yes: :yes:
    ඒව ඉවසන්න පුරුදු වුනාම ඔය වගේ විරුද්ධ මත ඉවසන්න නිකංම හුරුවෙනව :) :) :)

    මට අනුන්ගේ මත ඉවසන්න පුලුවන්, රට කන මතයි ඉවසන්න බැරි.
    ඒක නෙවෙයි මටත් අමතක වුනා, උබත් ඌ වගේම මොංගල් එකෙක් කියලා, දැන් උබව quote කරයි එකෙක් (මම දන්නවා) ඌත් ඒ ජාතියේම තමයි.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඕකට කියලා වැඩක් නෑ, සංස්කෘතියක්, ආගමක්, රටක්, ජාතියක් නැති කළු සුද්දෙක් ඕකා.
    සුද්දෝ හොදයි තව.

    You are too stuck up bro :P you do realize this hurts only yourself right? take things easy every now and then and see how it treats ya :)

    y not shov me first by offering urself ? :dull:

    and be eaten by the crocs? you crazy bro? :dull::dull:

    :baffled: :baffled: :baffled:
    ඒ වුනාට උගෙ සමහර මත වලට එකඟයි :baffled: :baffled:
    උඹට කවදාවත් උඹේ මතම 100% ගැලපෙන මනුස්සයෙක්ව හම්බවෙන්නෑ :sorry: :sorry:
    ඒ නිසා විරුද්ධ මත දරන්නන්ගෙ මත ඉවසගෙන ඉන්න පුරුදු වුනානං ඊට වඩා හොඳයි :D :D :D
    ඔය ගුණය මාර විදිහට වර්ධනේ කරගත්තෑකි ස්කර්වියගෙ ත්‍රෙඩ් වලට රිංගපං :yes: :yes:
    ඌ කෙලින්ම මතක් කරන්නෙ අම්මව :yes: :yes:
    ඒව ඉවසන්න පුරුදු වුනාම ඔය වගේ විරුද්ධ මත ඉවසන්න නිකංම හුරුවෙනව :) :) :)

    true, coming to terms with things you don't like and can't change is also self improvement - intellectual equivalent of self sacrifice unto Sebek
     
    thanujaka

    Well-known member
  • මම හිතන්නේ ඔය තායිලන්තයේ ,උන් ඔහොම තමයි.

    අපෝ උන්ද..
    ඒ හු*තිගේ පුතාල ඉතිං පුළුවන් නං උන්ගේම ප*ත් කපල කන ජාතියෙනේ..
    ඊට හපන් චීන්නු..
    හෙන හිරිකිත කෑම උන් කන්නෙත්, පාර කඩවල කැරපොත්තෝ, පොඩි පොඩි ගෝනුසු පැටව්, මොක්කුද මන්ද අමුතු කුරුමිණියෙක් වගේ එකෙක්වත් බැදලා කෝට්ටේ ගහල පාරේ විකුණනවා..
    ගෙම්බෝ පණපිටින් හමගහල කනවා.. ඌ පිගානේ දගලනවා... පණ තියෙන මාළුවා පිගානේ තියල බඩ කපන් කනවා..පොඩි බුවලු පැටව් පණ පිටින් ගිලිනවා.. කාලකන්නිම ජාතියක්..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Crocodiles have been worshiped as Gods in ancient civilizations, sacrifices were made even then, and they were considered sacred.

    SO is this cat, the cat is sacred, through being food to the Gods, the cat will reincarnate as something better :P that guy was doing the cat a favor.
    මෙහ් හැටිද නැත්තම් සුස්තියක් ඇදලදහ් ඉන්නෙහ් ? :P
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මට අනුන්ගේ මත ඉවසන්න පුලුවන්, රට කන මතයි ඉවසන්න බැරි.
    ඒක නෙවෙයි මටත් අමතක වුනා, උබත් ඌ වගේම මොංගල් එකෙක් කියලා, දැන් උබව quote කරයි එකෙක් (මම දන්නවා) ඌත් ඒ ජාතියේම තමයි.

    උඹට ඉවසන්න පුළුවන්නං මට මොන්ගල් කියයිද බං :lol: :lol: :lol:
    බොරු කරන්න එපා බං :D :D :D
    උඹට විතරක් නෙමේ ඕක බහුතරේට තියෙනව විරුද්ධ මත ඉවසන්න බැරිවීම :) :)
    ඕක ඒ හැටි ගනං ගන්න දෙයක් නෙමේ.. :) :)
    මං නං මුල කාලෙ කලේ විරුද්ධ මතය දරන කෙනාට බැනල රිප්ලයි එක කොටන එක... :yes: :yes:
    කොටල ඉවර වෙලා කොපියක්වත් තියාගන්නැතුව එක පාර ctrl+a ඔබල බෑක්ස්පේස් ගහපං :yes: :yes:
    එතකොට ආයෙම කොටන්න එපා වෙනව :yes: :yes:
    විරුද්ධ මත ධාරියෙක් එක්ක කේන්ති යන හැමතිස්සෙම ඕක කලාම ටික කාලයක් යද්දි මොන මතය දැරුවත් ඉවසන්න පුරුදු වෙනව :yes: :yes:
    නිකං කියනවට ස්කර්විගෙ ත්‍රෙඩ් පැත්තෙ ඇවිත් ඌව අවුස්සපං උඹට රිප්ලයි හතෙන් ඉවසීම හුරුවෙනව :) :)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,393
    113
    :baffled: :baffled: :baffled:
    ඒ වුනාට උගෙ සමහර මත වලට එකඟයි :baffled: :baffled:
    උඹට කවදාවත් උඹේ මතම 100% ගැලපෙන මනුස්සයෙක්ව හම්බවෙන්නෑ :sorry: :sorry:
    ඒ නිසා විරුද්ධ මත දරන්නන්ගෙ මත ඉවසගෙන ඉන්න පුරුදු වුනානං ඊට වඩා හොඳයි :D :D :D
    ඔය ගුණය මාර විදිහට වර්ධනේ කරගත්තෑකි ස්කර්වියගෙ ත්‍රෙඩ් වලට රිංගපං :yes: :yes:
    ඌ කෙලින්ම මතක් කරන්නෙ අම්මව :yes: :yes:
    ඒව ඉවසන්න පුරුදු වුනාම ඔය වගේ විරුද්ධ මත ඉවසන්න නිකංම හුරුවෙනව :) :) :)
    මොකද්ද මේ දවස් වල බලන ටීවි සීරියස් එක.
    උබ නන් මල්ලි ලගදීම සොම්බියෙක් වෙනව.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හෙළයෙක්;18540531 said:
    මොකද්ද මේ දවස් වල බලන ටීවි සීරියස් එක.
    උබ නන් මල්ලි ලගදීම සොම්බියෙක් වෙනව.

    ගේම් ඔෆ් ත්‍රෝන්ස් ඉවර වුනා දැන් බලන්න එකක් හිතාගන්න බැරුව ඉන්නෙ :baffled: :baffled: :baffled:
    මං හිතං ඉන්නෙ ලබන සතියෙ ප්‍රිසන් බ්‍රේක් වගේ පටං ගන්න :baffled: :baffled: