share උනා බන් බලන්න බෑ..
සත්තුන්ට ගහන මරණ ඒව බලන්න බැහැ බන්..
මිනිස්සුන්ට නම් බෙලි කපන කොත්තු ගහන ගිනි තියන ඕන රෙද්දක් බලත හැකි..
ඒත් ඒව බැලුවත් අපිට පව් පිරෙන එක විතරයි බන් වෙන්නෙ..
මමත් කාලයක් බැලුවා බං ඕවා.
දැන් බලන්න හිතෙන්නෙම නෑ. නිකන් කලාතුරකින් බැලුනොත් ඇරෙන්න.
මහා පුදුමාකාර විදිහට කලකිරෙනවා දැක්කම.
ඒ අස්සේ ඒවා කරන එවුන් එක්ක නහුතෙට මල පනිනවා.
උඹ කිවුවත් වගේ අන්තිමට අපිට පවු පිරෙන එක විතරයි වෙන්නේ....
ඕවා නොබලා ඉන්න තරමට යි හොඳ.




