පූසො හදන අය

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    පොඩි උපදෙසක් දියංකො පූතො හදන උන්.
    පූස් පැටව් ජරා කරන්න පුරුදු කරන්නෙ කොහොමද?
    මං ඉන්නෙ ඇනෙක්ස් එකක.
    එතකොට අනිත් අයට අවුලක් නොවෙන්න පුව් හදාගන්න ඕන.
    එළියට යනකොට ඇතුලට දාලා දොරවල් ජනෙල් වහලා යන්න පුළුවන්.
    එනකොට මූ ඔක්කොම සූන්න කරලා තියයි ද කියල බයයි.
    එළියෙන් තිව්ව ම ආපහු අල්ලගන්න බැරි වෙයි ද කියල බයකුත් තියෙනවා.
    මෙහෙ වත්තට වටේ ම ඉන්න හොර පූසොත් එනවා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,755
    113
    Homagama

    නිකං ආවාට ගියාට පුසෙක් ගන්න එපා. ගෙවල්වලින් උස්සං එන්නත් එපා හොද සත්තු කඩයක් බලලා ගනින්. පුසංගෙත් බල්ලංගේ වගේ බුිඩ් එක මත තමා පසනලිටිය තියෙන්නේ. මම රෙකමක්ඩ් කරන්නෙ පර්ෂියන් නැත්තම් ඇන්ග්ලෝ වගේ බ්‍ර්ඩ් එකක්.

    ගෙන්න කලින්ම ලිටර්⁣ බොක්ස් එකක් හදලා තියන්න. වැලි දාලාත් පුලුවන්. ඒක ඉකොනොම් නමුත් වැලි ගදයි. අපාර්ට්ම්න්ට එක ගද ගහන්න පුලුවන්. නිසා කැට් ලිටර් ගන්න. ක්‍රිස්ටල් හෝ වෘඩ් පැලට් ලිටර් තියනවා. මේවාට ගද ගහනවා අඩුයි.

    සතා ගෙනාපු ගමන්ම කොහෙවත්ම නොතියා ලිටර් බොක්ස් එකෙන් තියන්න. ඌ ආපු ගමන් ගොඩක් වෙලාවට චු කරයි. ඒ නිසා පලවෙනි තැන ලිටර් බොක්ස් එකේ තියන්න.

    වෙන තැන් වල චු කලොත් ඒක කඩදාසියකින් පිහි දාලා ලිටර් බොක්ස් එකෙන් තියන්න. මෙහෙම කරද්දි සතා පුරුදු වෙනවා. හැබැයි නිතරම ලිටර් බොක්ස් එක ක්ලින් කරන්න . පුසන්ගේ ජරාව අල්ලද්දි පරිස්සමින් මොකද ටොක්සොප්ලාස්මා ගොන්ඩි කියන පැතජන් නිසා ටොක්සොප්ලාස්මෝසිස් හැදෙන්න පුලුවන්. මේවා බඩදරු අම්මලට හොද නැ. ඒ නිසා ජරාව අයින් කරද්දි ග්ලවුස් දාන්න.

    වැක්සිනේෂන් අනිවාර්යයයි.
    ඇන්ටිහෙල්මින්තෙස් අනිවාර්යයයි
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    Cardboard-Litterbox4.jpg

    Sand box ekak thiyapan aduma agal 6k gaburata wali dala
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අපේ ගෙදර එවුන්ට ඔය මොනවත් රෝයල් බ්‍රීඩ් නම් නැහැ නිකන් ඇහින්දාස් එවුන්. පූසි නම් සූ දාලා එනව බාත්රූම් එකේ නාන වතුර බහින ‌කෑල්ලට .. රෑට කාලා ඉවර උනාම දොර ගාව හිටං ඉන්නවා ඊ‌ට පස්සේ රවුමේ ගිහිල්ලා පැයකට විතර පස්සේ එනව. පූසිව නම් ගේ ඇතුලේමයි හදන්නේ. ඌ වැඩිය එලියට යන්නෙත් නැහැ. පූස් තඩියා නම් එහෙ මෙහෙ යනව. ඒත් ගේ ඇතුලේ ජරා කරන්නේ නැහැ.
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    අපේ ගෙදර එවුන්ට ඔය මොනවත් රෝයල් බ්‍රීඩ් නම් නැහැ නිකන් ඇහින්දාස් එවුන්. පූසි නම් සූ දාලා එනව බාත්රූම් එකේ නාන වතුර බහින ‌කෑල්ලට .. රෑට කාලා ඉවර උනාම දොර ගාව හිටං ඉන්නවා ඊ‌ට පස්සේ රවුමේ ගිහිල්ලා පැයකට විතර පස්සේ එනව. පූසිව නම් ගේ ඇතුලේමයි හදන්නේ. ඌ වැඩිය එලියට යන්නෙත් නැහැ. පූස් තඩියා නම් එහෙ මෙහෙ යනව. ඒත් ගේ ඇතුලේ ජරා කරන්නේ නැහැ.
    පොඩි කාලෙ උන්ව එළියෙ ජරා කරන්න පුරුදු කරා ද උබ?
     
    • Like
    Reactions: Solo Rider

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    අපේ ගෙදර එවුන්ට ඔය මොනවත් රෝයල් බ්‍රීඩ් නම් නැහැ නිකන් ඇහින්දාස් එවුන්. පූසි නම් සූ දාලා එනව බාත්රූම් එකේ නාන වතුර බහින ‌කෑල්ලට .. රෑට කාලා ඉවර උනාම දොර ගාව හිටං ඉන්නවා ඊ‌ට පස්සේ රවුමේ ගිහිල්ලා පැයකට විතර පස්සේ එනව. පූසිව නම් ගේ ඇතුලේමයි හදන්නේ. ඌ වැඩිය එලියට යන්නෙත් නැහැ. පූස් තඩියා නම් එහෙ මෙහෙ යනව. ඒත් ගේ ඇතුලේ ජරා කරන්නේ නැහැ.
    පැටව් ගහන එක නතර කරන්න ක්‍රමයක් නැද්ද. දැන් මේක පුරුද්දට ගිහින්. පැටව් දාලා මාසයක් ගියේ නෑ. අයෙත් බඩ ලොකු වෙලා :growl::growl:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,755
    113
    Homagama
    පැටව් ගහන එක නතර කරන්න ක්‍රමයක් නැද්ද. දැන් මේක පුරුද්දට ගිහින්. පැටව් දාලා මාසයක් ගියේ නෑ. අයෙත් බඩ ලොකු වෙලා :growl::growl:
    ස්ටෙරිලයිස් කරන්න. සතාටත් හොදයි.
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    අපේ දෙන්නෙක් ඉන්නවා. පාරෙන් අරන් ආවෙ දෙන්නම පොඩි කාලෙදිම (වෙන වෙනම හැබැයි, එක්කෙනෙක් ගෙනත් අවුරුදු 3කට පස්සෙ අනිකව ගෙනාවෙ). පරණ බේසම් අඩි දෙකකට වැලි පුරවලා තියනවා යටින් පත්තර පිටු ටිකක් එලලා (බොක තැටිය කියලා ඒකට කියන්නෙ 😁). ඩේලි අස් කරනවා (ජරා කරලා නම් 😉). ලොකු එකී නම් වැලි එක දාන්න පරක්කු උනොත් කොහෙ හරි මුල්ලකට අල්ලනවා (ඒකි මහ නසරානි එකියක් 😒). පොඩි එකී නම් එක්කො බාත්‍ රූම් එකේ ගැලියට චූ කරනවා. බොකක් නම් ඉවසගෙන ඉඳලා බැරිම උනොත් ලගට ඇවිත් තේරෙන විදියට කියනවා (ඒකි ඒ අතින් හරි හොඳයි බං 😌). තැටිය අස් කරන්න ඕනෙ වෙලාව නහයට තේරෙනවා. ඒ වෙලාවට වැලි ටික අයින් කරලා තැටිය හෝදලා වේලලා අලුත් වැලි ටිකක් දානවා 😇
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පැටව් ගහන එක නතර කරන්න ක්‍රමයක් නැද්ද. දැන් මේක පුරුද්දට ගිහින්. පැටව් දාලා මාසයක් ගියේ නෑ. අයෙත් බඩ ලොකු වෙලා :growl::growl:
    ඕකව ඔපරේසන් කරපිය :baffled: