බළල් තැම්බෙක් හදන්න ආසාවක් ආවා බන්ස්. හැබැයි මම ඉන්නෙ බෝඩ් වෙලා ජොබ් එකක් කරන ගමන්. මහ ගෙදර වහලා තියෙන්නෙ. පවුලේ කවුරුවක්වත් ලංකාවේ නෑ. ජොබ් එක නිසා සමහර වෙලාවට දවස් දෙකක් තුනක් බෝඩිමෙන් පිට ඉන්න වෙලාවල් තියෙනවා.
? පූසෝ සාමාන්යෙන් කොච්චර කෑම කනවද?
? කන්න දෙන්න එන්න බැරි උනොත් උන්ට ඔය මොක්කු මොක්කු හරි කාලා නෝමල් විදියට ඉන්න පුලුවන් ද?
? වැදගත් ම දේ මූව ට්රේන් කරගන්නේ කොහොමද බෝඩිමේ දී ගේ ඇතුලෙ බෙටි චු නොදා ඉන්න? බෝඩිමේ ඉන්නෙ නම් එක කොල්ලයි.ඌ නම් කොයි වෙලෙත් කාමරේ දොර වහගෙන ඉන්නෙ. ඒ නිසා අවුලක් නැති වෙයි උගේ කාමරේට දුවන එකක් නම් නෑ.
? අයෙ ඉතින් මූ කියන දේ අහන ලව්ලි එකෙක් විදියට හදාගන්න.