පූසෝ හදන අය මේකට එබියන්

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    monawada ban denna ona beheth?


    කැරපොත්තොයි හූනොයි නම් ගමකට ඉන්නවා මෙහේ
    ------ Post added on Sep 18, 2023 at 2:45 PM

    කැරපොත්තන්වනම් අල්ලගෙන කනවා. හූනෝනම් අල්ලන්න අමාරුයි පූසන්ට හැබැයි අහුවුනොත් කනවා.
     

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    896
    998
    93
    පැටියෙක් ගේනව නම් බලනන බෝඩිම පැත්තෙ ගඩ්ඩෙක් ඉන්න්වද කියල. ගඩ්ඩෙක් හිටියොත් මරනවා. ( ගඩ්ඩා කියන්නෙ ඒ ඒරියා එකේ ලොකු පූසට )
    කවුද බන් ඔය නම දැම්මේ?
    ගඩ්ඩා නෙමෙ මොන පඩ්ඩෙක් වත් මම ඉන්න පැත්ත පලාතෙ එන්නෙ නෑ
     
    • Haha
    Reactions: Nidarshana_k

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    දවසක් විතර ගෙදර නැතිනං පුසන්ට කැමට cat food pellets භාජනයකට දාල තියල යන්න පුළුවන්. වැඩේ උන් එවා වැඩුපුර දැම්මහම ඕනැවට වඩා කාල මහත්වෙනවා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    උබට ඕනි විදියට හදන්න ඕනි නන් බල්ලෙක් ගනින් @Solo Rider වගේ.

    පූසොන්ට ඕනි විදියට උබට හැදෙන්න පුලුවන් නන් එකෙක් හදපන්.


    කවුද බන් ඔය නම දැම්මේ?
    ගඩ්ඩා නෙමෙ මොන පඩ්ඩෙක් වත් මම ඉන්න පැත්ත පලාතෙ එන්නෙ නෑ
    ගඩ්ඩ කොමන් නේම් එකක් තඩි නාකි වෙච්ච නපුරු පූසෙක්ට කියන.
    ------ Post added on Sep 18, 2023 at 2:57 PM
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,024
    8,869
    113
    Cenon
    cenon.com
    අහල පහල ඉන්න හුත්තලා මම දැක්කත් දුවනව.
    ඒත් යකෝ ලග ගෙවල් වල පූසො කොයි වෙලේ බැලුවත් පාරෙ. ඒ උනාට තඩියට ඉන්නවා උන්
    ballanta deepan machn mona hari, lesima de Marie biscuit deepan, ballo hena asawen kanawa.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    උබට ඕනි විදියට හදන්න ඕනි නන් බල්ලෙක් ගනින් @Solo Rider වගේ.

    පූසොන්ට ඕනි විදියට උබට හැදෙන්න පුලුවන් නන් එකෙක් හදපන්.



    ගඩ්ඩ කොමන් නේම් එකක් තඩි නාකි වෙච්ච නපුරු පූසෙක්ට කියන.
    ------ Post added on Sep 18, 2023 at 2:57 PM
    මේ කතාව හරියට හරි.පූසො එහෙම ලව්ලි වෙන්නෙ නෑ.උන් ඉන්නෙම ලොකු සීන් එකෙන්.ඒක තමයි උන්ගෙ ආතල් එකත්.අනික බෝඩිමක කොහොමත් පූසෙක් හදන්න බෑ.නියුටර් කරත් බෑ.ඇවිදින්න යනව උන්.අඩුම ගානෙ එලිපහලියට වත් යන්න ඕන.ඔය අවශ්‍යතාවලට ගැලපෙන්නෙ බල්ලෙක්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    ඔය මළ ජරවා හදන්න එපා අහල පහළ ගෙවල් වල එවුන් ගේ කෑම හොරා කනවා
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,976
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Cat Sup GIF
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඔක්කොමත් හරි ඕකුන් ජරා කරාම ගඳ තමා ඉවසන්න බැරි.. අපේ ගෙදර එකෙක් ඉන්නවා පොඩි කාලේ වැලි භාජනේකට ජරා කරේ..දැන් ලොකු නිසා වැලි එක තියන්නැ... සාලයෝ කූරි පිටින් තම්බලා දෙනවා සමහර වේලාවට අමුවෙනුත් දෙනවා.. අමුවෙන් දුන්නම් පොඩි සෙල්ලමක් දාලා එහෙම තමා කන්නේ... පුස් කෑම ගෙනත් දෙනවා කනවා ඇරෙන්න ඌ වෙන දෙයක් කරන්නැ.. උදේ පාන්දර ගෙදරින් ගිහින් ආයි උඹ ඇවිත් දොර අරිද්දි එන ගඳට උඹ ඔය පුසාව එලවලා දාන්න බැරි නැ..
     
    • Love
    Reactions: Tharaka_x

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    පූසෝ සාමාන්‍යෙන් කොච්චර කෑම කනවද?

    එක වෙලට සාලයෝ පහක් විතර. සතියට කිලෝ එකක් එක හමාරක්.
    වට්ටක්කා කිලෝ 2.5ක් සතියට.

    කන්න දෙන්න එන්න බැරි උනොත් උන්ට ඔය මොක්කු මොක්කු හරි කාලා නෝමල් විදියට ඉන්න පුලුවන් ද?

    දවස් දෙක තුනක් උනත් කොටු පනින්න ගිහින් ඉදලා එනවා.

    වැදගත් ම දේ මූව ට්‍රේන් කරගන්නේ කොහොමද බෝඩිමේ දී ගේ ඇතුලෙ බෙටි චු නොදා ඉන්න?

    තාච්චියකට වැලි ටිකක් දාලා තියාහන් නිකම්ම පුරුදු වෙනවා. මාසයක් යන්න කලින් එළියට ගිහින් පුරුදු වෙනවා.

    බෝඩිමේ ඉන්නෙ නම් එක කොල්ලයි.ඌ නම් කොයි වෙලෙත් කාමරේ දොර වහගෙන ඉන්නෙ. ඒ නිසා අවුලක් නැති වෙයි උගේ කාමරේට දුවන එකක් නම් නෑ.
    ? අයෙ ඉතින් මූ කියන දේ අහන ලව්ලි එකෙක් විදියට හදාගන්න.

    වාහන වලට පුරුදු කරපං පොඩි කාලේ ඉදන්ම අපේ එකා නම් car එක start කරපු ගමන් දුවනවා අහලවත් ඉන්නේ නැතිව. නැත්තම් ඕකුන් පාරවල් ගානේ පිස්සු නටලා යට වෙනවා. අනික බල්ලෝ අල්ලනවා. හුගක් බල්ලෝ පුසොන්ව මරනවා.