monawada ban denna ona beheth?
කැරපොත්තොයි හූනොයි නම් ගමකට ඉන්නවා මෙහේ
------ Post added on Sep 18, 2023 at 2:45 PM
කැරපොත්තන්වනම් අල්ලගෙන කනවා. හූනෝනම් අල්ලන්න අමාරුයි පූසන්ට හැබැයි අහුවුනොත් කනවා.
monawada ban denna ona beheth?
කැරපොත්තොයි හූනොයි නම් ගමකට ඉන්නවා මෙහේ
------ Post added on Sep 18, 2023 at 2:45 PM
කවුද බන් ඔය නම දැම්මේ?පැටියෙක් ගේනව නම් බලනන බෝඩිම පැත්තෙ ගඩ්ඩෙක් ඉන්න්වද කියල. ගඩ්ඩෙක් හිටියොත් මරනවා. ( ගඩ්ඩා කියන්නෙ ඒ ඒරියා එකේ ලොකු පූසට )
ade e kiyanne mokkda bun?පොඩ් කාලේම neuter/spay කරාම යන්නේ නෑ.
ade ehemada bun aiyoo danne nane hoya gatta bunnපොඩ් කාලේම neuter/spay කරාම යන්නේ නෑ.
ගඩ්ඩ කොමන් නේම් එකක් තඩි නාකි වෙච්ච නපුරු පූසෙක්ට කියන.කවුද බන් ඔය නම දැම්මේ?
ගඩ්ඩා නෙමෙ මොන පඩ්ඩෙක් වත් මම ඉන්න පැත්ත පලාතෙ එන්නෙ නෑ
ballanta deepan machn mona hari, lesima de Marie biscuit deepan, ballo hena asawen kanawa.අහල පහල ඉන්න හුත්තලා මම දැක්කත් දුවනව.
ඒත් යකෝ ලග ගෙවල් වල පූසො කොයි වෙලේ බැලුවත් පාරෙ. ඒ උනාට තඩියට ඉන්නවා උන්
ballek kamare thiyan hurathal krnn bane banballanta deepan machn mona hari, lesima de Marie biscuit deepan, ballo hena asawen kanawa.
pare inna unta kiyala qvve ban. pare inna unta kama labenne na. unta minissu dennama one.ballek kamare thiyan hurathal krnn bane ban
මේ කතාව හරියට හරි.පූසො එහෙම ලව්ලි වෙන්නෙ නෑ.උන් ඉන්නෙම ලොකු සීන් එකෙන්.ඒක තමයි උන්ගෙ ආතල් එකත්.අනික බෝඩිමක කොහොමත් පූසෙක් හදන්න බෑ.නියුටර් කරත් බෑ.ඇවිදින්න යනව උන්.අඩුම ගානෙ එලිපහලියට වත් යන්න ඕන.ඔය අවශ්‍යතාවලට ගැලපෙන්නෙ බල්ලෙක්.උබට ඕනි විදියට හදන්න ඕනි නන් බල්ලෙක් ගනින් @Solo Rider වගේ.
පූසොන්ට ඕනි විදියට උබට හැදෙන්න පුලුවන් නන් එකෙක් හදපන්.
ගඩ්ඩ කොමන් නේම් එකක් තඩි නාකි වෙච්ච නපුරු පූසෙක්ට කියන.
------ Post added on Sep 18, 2023 at 2:57 PM