පූස_හැපුව

asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    අපේ ගෙදර ඉන්න පූස මාව හැපුව.. injection course එක කරන්න gov hospital එකකටම යන්න ඕනෙද නැත්නම් pvt වලත් පුලුවන්ද? :nerd:

    දන්න කෙනෙක් කියන්නකො, නැත්නම් බම්ප් එකක් හරි දාන්න. :rolleyes:
     

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මම නම් තාම එකක්වත් ගහල නෑ. මගේ පූසෝ කාල තියෙනවා ගොඩක්. :baffled::P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපේ ගෙදර ඉන්න පූස මාව හැපුව.. injection course එක කරන්න gov hospital එකකටම යන්න ඕනෙද නැත්නම් pvt වලත් පුලුවන්ද? :nerd:

    දන්න කෙනෙක් කියන්නකො, නැත්නම් බම්ප් එකක් හරි දාන්න. :rolleyes:
    දන්න තරමින් pvt නෑ. කලුබෝවිල නම් පැය 24 ම විදිනවා. අනිත් ඒවගේ දවල්ට විතරයි
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    appa dan nan eka injection ekada koheda gahanne issaranan aye epa wenakan pol size injection gahanawa
     

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    දන්න තරමින් pvt නෑ. කලුබෝවිල නම් පැය 24 ම විදිනවා. අනිත් ඒවගේ දවල්ට විතරයි

    ඔව් මචං මටත් කිව්ව කළුබෝවිල යන්න කියල.. හෙට යන්න ඕනෙ එහෙනම්. Thanks. :)
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,650
    5,781
    113
    KALUTHARA
    oya beth nam godak ganna ban 30 000 panala .mehema machan eka thuwale mata tama teeranay wenne.podi seeremak nam samanya betak widine.yaluwek hari.mawa ho piya ho inna one laga.taniyama gihin widaganna ba.dawas 4 yanna wenawa.tikak loku tuwalayak nam seram ekak widinna wenawa.eketh 2k thiyenawa ekak satungen hadana eka.eka samahara ayata alajic.mulin eken tiaka deela check karala balanawa.eka denna kalin meka widla maraneeya pratipala wenna puluwan kiyala liyannath denawa :frown:baya wenna epa.alajic nam widinnaa.:)eka alajic nam witarai anith beta widinne.eka godaak ganan danna widiyata.bara anuawa dos eka wenas wenne,eka anuwa ganath wenas.eka thiyenne kalubowilai colombo witarai.pusa gedara hadana ekek nam noramal ekak widi.pitagasmata widla nattam ekatat widinawa.dawas 21 balaganna kiyanawa.e atara marunoth oluwa kapala ice bag ekaka dala colombo yawanna ona check karaganna.oya ledeta beth na.parissam weyan.enisa.bayakaranna neme man labapu atdakimen kiwuwe.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,497
    22,158
    113
    Gotland
    ප්‍රයිවෙට් තියෙනවා දන්නා විදිහට එත් පට්ට ගානක් යනව
    රජයේ රෝහලේ නොමිලේ (සත්වඅවිහිංසා සොන්නලු නිසා ඔය බෙහෙත් වලට කොටි ගානක් වියදම දැන් බලු වැන් නෑ නේ)
    කළුබෝවිල විතරක්ද කොහෙද පැය 24 ම විදිනවා. මම එකපාරක් විද්දා 2004 ඩි. පොඩි ඉන්ජෙක්ෂන් 2ක් බං අත් දෙකට ගහන්නේ. මම දවස් 5 ද කොහෙද ගියා.

    පුසව මරල බෙල්ල කපල චෙක් කරන්න යවපන්
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඇයි බන් උබෙ පුසා කැවෙ, උබ උට මොනවද කරන්න ගියෙ :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පූසව අල්ලලා බැඳලා තියං බලපං දවස් 5ක් වගේ යනකං ඌ මැරුනොත් ඉන්ජෙක්ෂන් ගහපං නැත්තං අවුලක් නෑ ෂේප් :)
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ubata tibbe oya yakaa hapapu welawema Kalubowila yanna,injection keepayakma gahanna wenawa,kalubowila hospital eke main entrance eken left side ekata yanna,konema tiyana room eke tamayi doca inne,private wala badu have but patta ganan putha,heta udema palayan
     

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    ප්‍රයිවෙට් තියෙනවා දන්නා විදිහට එත් පට්ට ගානක් යනව
    රජයේ රෝහලේ නොමිලේ (සත්වඅවිහිංසා සොන්නලු නිසා ඔය බෙහෙත් වලට කොටි ගානක් වියදම දැන් බලු වැන් නෑ නේ)
    කළුබෝවිල විතරක්ද කොහෙද පැය 24 ම විදිනවා. මම එකපාරක් විද්දා 2004 ඩි. පොඩි ඉන්ජෙක්ෂන් 2ක් බං අත් දෙකට ගහන්නේ. මම දවස් 5 ද කොහෙද ගියා.

    පුසව මරල බෙල්ල කපල චෙක් කරන්න යවපන්

    පව් බන් ඌ ගෙදර ඉන්න සතා.. මම ඌ පට්ට නින්දෙ ඉන්න වෙලාවක තට්ටුවක් දැම්ම ඒ බය උන පාරට තමා මාව හපුවේ. :(
     

    c boy

    Well-known member
  • Jul 12, 2011
    2,264
    515
    113
    45
    මාතර
    wash the wound well first,,, where it had bite...then if cat had vaccinated yearly for 3 years,,, if can observe cat for 14 days for minor bite,,,that is also possible,,, go to government hospital,,, in private it is very expensive,,, in additiion some people may have allergy to it,,, so better go to government hospital,,,