පෘතුගාලයේ අගමැති අන්තෝනියෝ කොස්තා ඉන්දියානු සම්බවයක් ඇති කෙනෙක් කියලා දැනගෙන හිටියාද? ඔහුගේ පියා ඉන්දියාවේ පිහිටි පෘතුගීසි යටත් විජිතයක් වෙච්ච ගෝවේ ප්‍රදේශයෙන් සම්බවය තියෙන කෙනෙක්.
සිංගප්පුරුවේ උප අගමැති කෙනෙක් හිටියා ලාංකික සම්බවයක් තියන.තමිල්නාඩුවේ හිටපු මහ ඇමති mgr ලංකාවේ නාවලපිටියේ ඉපදුනේ.
ඉන්දිරා ගේ ලව් එක හරිගියානම් අගමැතිනිගේ හස්බන් ලංකිකයෙක්. තව ඔයවගේ පලහිලව් ගොඩක් තියේ
Killed our ancients ..
Adu kule ewunge hati ehemai.Unta echchara akamathi nan ai ban ape godak un Perera, Silva, Fernando wage unge nam dagena inne?
Un gihin awurudu 400 wenawa ne. Nam wenas karaganna thibba ne.
Adu kule ewunge hati ehemai.
dna ටෙස්ට් එක මොනතරම් ස්වාධිනද ? එතන පොඩි ගැටලුවක් තියෙනවා. knox ලියපු "එදා හෙළදිව" (පරිවර්තනය) අනුව ඔහු සමග මෙරටේ හිරවුණු සමහරු අපේ රටේ කාන්තාවන් බැඳලා ළමයි හදාගෙන ජිවත් වෙලා තියෙනවා.උඩරට සිංහල හා පහතරට ඉන්න සිංහල අයගේ DNA ටෙස්ට් කරලා පරික්ෂා කරලා ඔවුන් අතර වෙනසක් නැ කියලා තහවුරු කරලා තියෙන්නේ.
වැදි ජනයා නම් ටිකක් වෙනස් තියනවා අන් අයට වඩා.
dna ටෙස්ට් එක මොනතරම් ස්වාධිනද ? එතන පොඩි ගැටලුවක් තියෙනවා. knox ලියපු "එදා හෙළදිව" (පරිවර්තනය) අනුව ඔහු සමග මෙරටේ හිරවුණු සමහරු අපේ රටේ කාන්තාවන් බැඳලා ළමයි හදාගෙන ජිවත් වෙලා තියෙනවා.
ඒ වගේම අපි අද බොහොම උජාරුවෙන් කියන සමහර වදන් අමු අමුවේ පෘතුගීසි වචන. හොඳම උදාහරණය කසාද බඳිනවා. තව ඕනෑතරම් වදන් තියෙනවා.
ටෙස්ට් එක ස්වාධිනයි තමා. ඉතා පරිශ්‍රමයක් දරලා සාම්පල් අරගෙන කරපු වැඩක්. ලොකු එෆක්ට් එකක්.
ඔය භාෂා කලවං වෙච්ච එකට එකගයි.
ඒක වෙනවා. අනික අපි කතා කරන වාග් මාලාවේ ඉන්දිිිිිියානු භාෂාවල වඩා කොච්චර තියනවාද? සංස්කෘත වචන කොච්චර තියනවාද? ඔය සංස්කෘත බැමි වලින් නිදහස් කරන්න කොච්චර සටන් කරද කියලා අහලා තිවනවාද?
අනික ඕනාම කෙනෙක්ට තමන් කොහෙට මොන ප්‍රදේශයන්ට වර්ගයන්ට නැකම් කියනවාද කියලා හොයාගන්න පුලුවන් අඩු ගානකින්.
නොක්ස් වගේම තව අයගේ පොත් තියනවා කියවන්න අවශ්‍යම. ඒවා ගොඩක් අය දන්නේ නැ. නොක්ස් කියපු සමහර දේවල් ඩිකෝඩ් කරලා තියෙන්නේ වැරදියට කියලත් ලොකු මතවාද තියනවා.