පෘතුගීසි අගමැති

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    පෘතුගාලයේ අගමැති අන්තෝනියෝ කොස්තා ඉන්දියානු සම්බවයක් ඇති කෙනෙක් කියලා දැනගෙන හිටියාද? ඔහුගේ පියා ඉන්දියාවේ පිහිටි පෘතුගීසි යටත් විජිතයක් වෙච්ච ගෝවේ ප්‍රදේශයෙන් සම්බවය තියෙන කෙනෙක්.

    123COSTA.jpg

    1484725335.jpg

    Portugal-PM-welcomes-Goans-from-across-the-world.jpg

    u_3TagxsK_7yPxQ4UiNeOw9JDQ6_jPsR5WLtLYq_ubbVvlhpxi_iHVQ7I8tmG6ys9oo2fSEuy-vdb2vEygaAkDGDFoM78HqPA1031003FqUgn4zxBvR8vsV4xiajKXEE8gY301_wh0bjvETI4do6
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    සිංගප්පුරුවේ උප අගමැති කෙනෙක් හිටියා ලාංකික සම්බවයක් තියන.තමිල්නාඩුවේ හිටපු මහ ඇමති mgr ලංකාවේ නාවලපිටියේ ඉපදුනේ.
    ඉන්දිරා ගේ ලව් එක හරිගියානම් අගමැතිනිගේ හස්බන් ලංකිකයෙක්. තව ඔයවගේ පලහිලව් ගොඩක් තියේ
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    සිංගප්පුරුවේ උප අගමැති කෙනෙක් හිටියා ලාංකික සම්බවයක් තියන.තමිල්නාඩුවේ හිටපු මහ ඇමති mgr ලංකාවේ නාවලපිටියේ ඉපදුනේ.
    ඉන්දිරා ගේ ලව් එක හරිගියානම් අගමැතිනිගේ හස්බන් ලංකිකයෙක්. තව ඔයවගේ පලහිලව් ගොඩක් තියේ

    Ow mamath ahala thiyenawa.

    Goa wala 1961 ta kalin ipadunu hama kenatama saha owunge daruwanta pruthugisi purawasibawaya aniwaryen denawalu illuwoth.

    Goa pruthugisin yatathe awurudu 450 thibila thiyenawa. 1961 di indianu hamuda akramanaya karala thamai Goa indiyawata sambanda kara gaththe.
     
    • Like
    Reactions: indika_sam

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    Adu kule ewunge hati ehemai.

    උඩරට සිංහල හා පහතරට ඉන්න සිංහල අයගේ DNA ටෙස්ට් කරලා පරික්ෂා කරලා ඔවුන් අතර වෙනසක් නැ කියලා තහවුරු කරලා තියෙන්නේ.
    වැදි ජනයා නම් ටිකක් වෙනස් තියනවා අන් අයට වඩා.
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    උඩරට සිංහල හා පහතරට ඉන්න සිංහල අයගේ DNA ටෙස්ට් කරලා පරික්ෂා කරලා ඔවුන් අතර වෙනසක් නැ කියලා තහවුරු කරලා තියෙන්නේ.
    වැදි ජනයා නම් ටිකක් වෙනස් තියනවා අන් අයට වඩා.
    dna ටෙස්ට් එක මොනතරම් ස්වාධිනද ? එතන පොඩි ගැටලුවක් තියෙනවා. knox ලියපු "එදා හෙළදිව" (පරිවර්තනය) අනුව ඔහු සමග මෙරටේ හිරවුණු සමහරු අපේ රටේ කාන්තාවන් බැඳලා ළමයි හදාගෙන ජිවත් වෙලා තියෙනවා.

    ඒ වගේම අපි අද බොහොම උජාරුවෙන් කියන සමහර වදන් අමු අමුවේ පෘතුගීසි වචන. හොඳම උදාහරණය කසාද බඳිනවා. තව ඕනෑතරම් වදන් තියෙනවා.
     
    • Like
    Reactions: slguy

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    dna ටෙස්ට් එක මොනතරම් ස්වාධිනද ? එතන පොඩි ගැටලුවක් තියෙනවා. knox ලියපු "එදා හෙළදිව" (පරිවර්තනය) අනුව ඔහු සමග මෙරටේ හිරවුණු සමහරු අපේ රටේ කාන්තාවන් බැඳලා ළමයි හදාගෙන ජිවත් වෙලා තියෙනවා.

    ඒ වගේම අපි අද බොහොම උජාරුවෙන් කියන සමහර වදන් අමු අමුවේ පෘතුගීසි වචන. හොඳම උදාහරණය කසාද බඳිනවා. තව ඕනෑතරම් වදන් තියෙනවා.

    ටෙස්ට් එක ස්වාධිනයි තමා. ඉතා පරිශ්‍රමයක් දරලා සාම්පල් අරගෙන කරපු වැඩක්. ලොකු එෆක්ට් එකක්.

    ඔය භාෂා කලවං වෙච්ච එකට එකගයි.
    ඒක වෙනවා. අනික අපි කතා කරන වාග් මාලාවේ ඉන්දිිිිිියානු භාෂාවල වඩා කොච්චර තියනවාද? සංස්කෘත වචන කොච්චර තියනවාද? ඔය සංස්කෘත බැමි වලින් නිදහස් කරන්න කොච්චර සටන් කරද ⁣කියලා අහලා තිවනවාද?

    අනික ඕනාම කෙනෙක්ට තමන් කොහෙට මොන ප්‍රදේශයන්ට වර්ගයන්ට නැකම් කියනවාද කියලා හොයාගන්න පුලුවන් අඩු ගානකින්.

    නොක්ස් වගේම තව අයගේ පොත් තියනවා කියවන්න අවශ්‍යම. ඒවා ගොඩක් අය දන්නේ නැ. නොක්ස් කියපු සමහර දේවල් ඩිකෝඩ් කරලා තියෙන්නේ වැරදියට කියලත් ලොකු මතවාද තියනවා.
     
    අන්න ඒ පොත්වල නම් ටිකක් ලියන්න හා pdf තියෙනවානම් ලින්ක් දාන්නකෝ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,250
    166,479
    113
    එකමත් එක රටක
    ලෝකේ කොහොමත් mix වෙලා jam වෙලා තියෙන්නේ බන් අවු දහස් ගානක් ඉදල. අපේ උන් තාම ජාන ටෙස්ට් කර කර ගියාට හෙළයෝ හොයන්න.