Questions පෘතුගීසි නම් ලංකාවේ එවුන්ට

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    1 සිල්වා කොස්තා පෙරේරා ඔක්කොම පෘතුගීසි නම් ලංකාවේ එවුන්ට ආවේ කොහොමද ?
    2 ඔක්කොම පෘතුගීසි වෙලා මේවත් අඩු කුල කියල ආයි වර්ග වුනේ ඇයි ( Eg. Silva)
     
    • Like
    Reactions: usa_nihaal

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,773
    113
    සේදවත්ත
    සුදු වාසගම් කොහෙද අඩු කුලේ වෙන්නේ , බලහන් අලුත් ලමයින්ගේ නම් ගොඩක් සුද්දන්ගේ ඉන්ග්‍රිසි නම් දාන්නේ
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,380
    6,483
    113
    කුරේ

    අල්මේදා
    අපෝන්සූ
    ඩයස්
    පෙරේරා
    ------ Post added on Feb 10, 2023 at 9:25 AM
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    lankawe coastal area wala aya adu kule (kara) kiyala categorize karala tiyenne suddo ennath kalin
    kula scene eken gelawenna suddange nam adopt karagena tiyenne
    passe ehema adopt karapu nam tiyana aya okkoma adu kule (kara) kiyala generalize kala minissu
     
    • Like
    Reactions: Hyperx99

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    lankawe coastal area wala aya adu kule (kara) kiyala categorize karala tiyenne suddo ennath kalin
    kula scene eken gelawenna suddange nam adopt karagena tiyenne
    passe ehema adopt karapu nam tiyana aya okkoma adu kule (kara) kiyala generalize kala minissu
    eth ban "Silva" kiyana ekai "Fernando" kiyana ekai ne focus wenne, adu kule kiyala ??
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    eth ban "Silva" kiyana ekai "Fernando" kiyana ekai ne focus wenne, adu kule kiyala ??
    surnames godak un ehema ganan ganne ne bn, godakma unta mulin ena name eka tamai allan ottu wenne, like
    XXXXX ආරච්චිගේ, XXXX හෙට්ටිගේ, XXXXX මුදියන්සේලාගේ, XXX පේඩිගේ
     
    • Like
    Reactions: dilan_randika

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,971
    5,637
    113
    eth ban "Silva" kiyana ekai "Fernando" kiyana ekai ne focus wenne, adu kule kiyala ??

    ඔතන නම නෙමේ . ගොඩක් කරාව අයනෙ ගත්තෙ ඔය නං. ඒ හින්දා ඔය නං තියන අය සේරම කරාව කියල ගනන් ගැනෙන්නෙ දැං. ඒකයි සීන් එක. හැබැයි කරාව කුලේ ඔරිජින් එක ගත්තාම ඒක පට්ට වංශවත් කුලයක්. ලංකාවට ඇවිල්ලා මාලු අල්ලන්න කර්මාන්තෙ පටංගත්ත හින්දා පහල කුලයක් විදිහට සැලකෙනවා කියල තමයි අහල තියෙන්නෙ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,139
    113
    Mother Earth
    blob

    This picture shows a native Sri Lankan tradition of enlarging testicles in order to attract female partners. this had been a tradition in coastal areas in prior they were conquered by Portuguese.

    -wikiPedia-
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    1 සිල්වා කොස්තා පෙරේරා ඔක්කොම පෘතුගීසි නම් ලංකාවේ එවුන්ට ආවේ කොහොමද ?
    2 ඔක්කොම පෘතුගීසි වෙලා මේවත් අඩු කුල කියල ආයි වර්ග වුනේ ඇයි ( Eg. Silva)
    Perera කියන්නේ ප්‍රදාන වශයෙන් ගොවිගම.
    Silva අනිත් කුලවල. ප්‍රදානවශයෙන් කරාව.
    කරාව කියන එක අඩු කුලයක් විදියට සැලකෙන්නේ නෑ.
     
    • Like
    Reactions: dilan_randika

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    blob

    This picture shows a native Sri Lankan tradition of enlarging testicles in order to attract female partners. this had been a tradition in coastal areas in prior they were conquered by Portuguese.

    -wikiPedia-
    අඩුකුලේ කළු ජරාව අමුඩ ගහලා ලබු බැහැලා
     
    • Haha
    Reactions: Candid-B

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    2 ඔක්කොම පෘතුගීසි වෙලා මේවත් අඩු කුල කියල ආයි වර්ග වුනේ ඇයි ( Eg. Silva)
    අරවින්ද ඩි සිල්වා අඩු කුලේද? ඔය උඹකියන ඉහල කුලේ උන් ඉන්නේ යාපනේ දෙමළ මිනිස්සු අතරෙ විතරයි.