Questions පෘතුගීසි නම් ලංකාවේ එවුන්ට

Hyperx99

Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    ඔක්කොම පෘතුගීසි වෙලා මේවත් අඩු කුල කියල ආයි වර්ග වුනේ ඇයි
    e kale adu kule hitapu ganu thamayi suddo marry kale. usas kula wala un kon karana nisa
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,161
    1
    61,492
    113
    Mother Earth
    මම හිතන්නේ india වල ඔය caste හොයන එක තාමත් සැරටම තියෙනවා. අපේ ලංකාවේ නම් ටිකක් අඩුයි දැන් හොඳ වෙලාවට. නැත්තම් මටත් කසාද බඳින එක බොරු.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ආච්චිලා එහෙම සුද්දොන්ව බැදපු අය නේ.

    ඉශ්‍රයලෙන් ආව සියා කෙනෙක් හිටියා නම් එහෙම මුණු බුරන්ට PR ගන්න පුළුවන් ලේසියෙන්ම.