පෘතුවියට ජලය ආවේ කොහෙන්ද ?

tharuka17

Junior member
  • Jan 11, 2023
    40
    34
    18
    පෘථිවිය තුල සහ මතුපිට තියෙන වතුර ආවේ කොහෙන්ද?.පෘථිවියට වතුර නිර්මාණය කරන්න බෑ.මෙතරම් කාලයකට ජලය එකම මට්ටමේ පවතින්නේ ජල චක්‍රය නැත්නම් වැසි චක්‍රය නිසා ය.මේ ජල මට්ටම හැම අවුරුද්දකම පොණ්ඩල ප්‍රතිශතයකින් වැඩි වෙනවා,ගෝලීය උණුසුම සමග අයිස් දියවීම හා ගිනිකඳු ස්ක්‍රීය වීම නිසා පිටවන ජල වාෂ්ප නිසා.එහෙනම් මේ ජලය කොහෙන්ද පෘතුවියට ආවේ?.

    1තියරිය

    පෘථිවිය නිර්මාණය වෙන්නෙ space dust(solar wind+oxygen+hydrogen atoms etc.)වලින්.ඒක සූර්යයාගේ ගුරුත්ව ක්ෂේත්‍රයට අහුවෙලා කැරකෙද්දිනෙ පෘථිවියට ගෝලාකාර වුනේ.ඒත් එක්කම h2o සෑදීම.

    2 තියරිය

    මීට පෙර පෘතුවියට වැටුනු උල්කාපාතවල ජලය තිබ්බා.ඒ ජලය තමා අදටත් තියෙන්නෙ.continue read
     
    • Love
    Reactions: Candid-B

    tharuka17

    Junior member
  • Jan 11, 2023
    40
    34
    18
    විශ්වයට උල්කාපාත ආවේ කොහෙන්ද ?
    මුල් සෞරග්‍රහ මණ්ඩලයේ දූවිලි අංශු එකිනෙක ගැටිලා තමා හැදෙන්නෙ වැඩි ගුරුතිව කේන්ද්‍ර තියෙන තැනක එකතු උනොත් ග්‍රහලෝක තරම් ලොකු වෙන්නත් පුලුවන්.

    ජලයට පෘතුවිය ආවා වෙන්න බැරිද?
    simulation ekaka code ekak vennath puluwan
    ------ Post added on Jan 21, 2023 at 1:11 AM
     
    • Like
    Reactions: Rapunzel003

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    6,717
    12,512
    113
    වැලිවේරිය
    1674243700666.png
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    41,865
    110,181
    113
    එකමත් එක රටක
    මුල් සෞරග්‍රහ මණ්ඩලයේ දූවිලි අංශු එකිනෙක ගැටිලා තමා හැදෙන්නෙ වැඩි ගුරුතිව කේන්ද්‍ර තියෙන තැනක එකතු උනොත් ග්‍රහලෝක තරම් ලොකු වෙන්නත් පුලුවන්.
    දුවිලි අංශු කොහෙන්ද ආවේ ?
     

    tharuka17

    Junior member
  • Jan 11, 2023
    40
    34
    18
    දුවිලි අංශු කොහෙන්ද ආවේ ?
    දුවිලි හැදෙන්නෙ තරු වලින් කියලා තමා කියන්නෙ තරු වල ගැටුම් නිසා.තරු හැදෙන්නෙ හයිඩිජන් වායු ගුරුත්වටය යටතේ එක් රැස් වෙලා
     

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    602
    93
    ඇඩ්ස් දාල සල්ලි හොයන්න නම් සිංහල කන්ටෙන්ට් එකක් කරන්න එපා. English වලින් කරන්න නැත්නම් මහන්සියත් අපරාදේ. පුළුවන් තරම් ඔර්ගනික් ට්‍රැෆික් එන්න කොලිටි කන්ටෙන්ට් එකක් පවත්වා ගන්න. ඊට අදාළ දේවල් ගොඩක් තියෙනවා search කරලා ඉගෙන ගන්න
     

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    265
    43
    ඇඩ්ස් දාල සල්ලි හොයන්න නම් සිංහල කන්ටෙන්ට් එකක් කරන්න එපා. English වලින් කරන්න නැත්නම් මහන්සියත් අපරාදේ. පුළුවන් තරම් ඔර්ගනික් ට්‍රැෆික් එන්න කොලිටි කන්ටෙන්ට් එකක් පවත්වා ගන්න. ඊට අදාළ දේවල් ගොඩක් තියෙනවා search කරලා ඉගෙන ගන්න
    අඩෝ මේක මම මේ වෙලාවෙ හිත හිත හිටියෙ. මම අද චැනල් දෙකක් පටන් ගත්තා. එකක් ඉංග්‍රීසි. එකක් සිංහල. ඉංග්‍රීසි එකට ෆෝකස් කලා නම් හරි නේ?
     

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    602
    93
    අඩෝ මේක මම මේ වෙලාවෙ හිත හිත හිටියෙ. මම අද චැනල් දෙකක් පටන් ගත්තා. එකක් ඉංග්‍රීසි. එකක් සිංහල. ඉංග්‍රීසි එකට ෆෝකස් කලා නම් හරි නේ?
    අනිවාර්යෙන්ම. english එක දියුණු කරන්න ආත්ම තෘප්තියට වගේ මිසක් සිංහල වැඩක් නැහැ ඒ වගේම ලංකාව target කරලා වැඩකුත් නැහැ