පෘතුවියට ජලය ආවේ කොහෙන්ද ?

vishwadt

Well-known member
  • Aug 6, 2010
    367
    602
    93
    මම අද චැනල් දෙකක් පටන් ගත්තා
    මම හිතන්නේ ඔබ සයිට් නොවේ youtube චැනල් නේ කරන්නේ. එතනදී නම් සිංහල සයිට් එකක් කරනවාට වඩා හොඳයි. ඒ වගේම ගූ හතේ කන්ටෙන්ට් වුනත් දාලා විවුස් ගන්නත් පුළුවන් මේ කලේ හිට් වෙන සමහර චැනල් බැලුවාම
     

    tharuka17

    Junior member
  • Jan 11, 2023
    40
    34
    18
    පෘථිවිය තුල සහ මතුපිට තියෙන වතුර ආවේ කොහෙන්ද?.පෘථිවියට වතුර නිර්මාණය කරන්න බෑ.මෙතරම් කාලයකට ජලය එකම මට්ටමේ පවතින්නේ ජල චක්‍රය නැත්නම් වැසි චක්‍රය නිසා ය.මේ ජල මට්ටම හැම අවුරුද්දකම පොණ්ඩල ප්‍රතිශතයකින් වැඩි වෙනවා,ගෝලීය උණුසුම සමග අයිස් දියවීම හා ගිනිකඳු ස්ක්‍රීය වීම නිසා පිටවන ජල වාෂ්ප නිසා.එහෙනම් මේ ජලය කොහෙන්ද පෘතුවියට ආවේ?.

    1තියරිය

    පෘථිවිය නිර්මාණය වෙන්නෙ space dust(solar wind+oxygen+hydrogen atoms etc.)වලින්.ඒක සූර්යයාගේ ගුරුත්ව ක්ෂේත්‍රයට අහුවෙලා කැරකෙද්දිනෙ පෘථිවියට ගෝලාකාර වුනේ.ඒත් එක්කම h2o සෑදීම.

    2 තියරිය

    මීට පෙර පෘතුවියට වැටුනු උල්කාපාතවල ජලය තිබ්බා.ඒ ජලය තමා අදටත් තියෙන්නෙ.continue read
    මේ තියරි දෙකම බොහොමයක් දෙනාගේ මතයයි.මේක සත්‍ය වෙන්න ශක්තිමත් ම සධකය හොයාගත්තේ Natalie starkey.ඇය විසින් පෘථිවිය මත තියෙන ජලය පෘතුවියට වඩා පැරණි කියල සොයාගන්නවා.
     

    Attachments

    • D-XqKerXsAEVoct.jpg
      D-XqKerXsAEVoct.jpg
      122.7 KB · Views: 12

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    7,365
    16,253
    113
    Miami
    Nearly 4 billion years ago, during the Late Heavy Bombardment, countless meteors rained down on the Earth and the Moon. Over time, these icy asteroids and comets delivered oceans to Earth, depositing the water directly to the surface.