පෘථිවිය තුල සහ මතුපිට තියෙන වතුර ආවේ කොහෙන්ද?.පෘථිවියට වතුර නිර්මාණය කරන්න බෑ.මෙතරම් කාලයකට ජලය එකම මට්ටමේ පවතින්නේ ජල චක්‍රය නැත්නම් වැසි චක්‍රය නිසා ය.මේ ජල මට්ටම හැම අවුරුද්දකම පොණ්ඩල ප්‍රතිශතයකින් වැඩි වෙනවා,ගෝලීය උණුසුම සමග අයිස් දියවීම හා ගිනිකඳු ස්ක්‍රීය වීම නිසා පිටවන ජල වාෂ්ප නිසා.එහෙනම් මේ ජලය කොහෙන්ද පෘතුවියට ආවේ?.
1තියරිය
පෘථිවිය නිර්මාණය වෙන්නෙ space dust(solar wind+oxygen+hydrogen atoms etc.)වලින්.ඒක සූර්යයාගේ ගුරුත්ව ක්ෂේත්‍රයට අහුවෙලා කැරකෙද්දිනෙ පෘථිවියට ගෝලාකාර වුනේ.ඒත් එක්කම h2o සෑදීම.
2 තියරිය
මීට පෙර පෘතුවියට වැටුනු උල්කාපාතවල ජලය තිබ්බා.ඒ ජලය තමා අදටත් තියෙන්නෙ.
continue read