පෘතුවියේ සම්පූර්ණ ඡායාරූපයක් මාධ්‍යයට

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ලංකාවෙ කොල පාටක් පේන්නවත් නෑ තනිකර ගඩොල් පාටයි :sorry: ඇයි ඒ :(
 

Sahitha

Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    80dkn54y80he4114g.jpg
     
    • Like
    Reactions: leeroxxroxx

    MissakaSam

    Member
    Jan 28, 2017
    199
    19
    0
    Weweldeniya
    10-3. දින හයකින් අහස් සහ මහපොළොව මැව්වේ නියතවශයෙන් නුඹලාගේ රබ්(පරමාධිපති)වූ අල්ලාහ්ය. ඉන්පසුව ඔහු (තම රාජධානියේ) අර්ෂ් (පරමාසනය) හොබවමින් (විශ්වයේ) කටයුතු මෙහෙයවන්නේය. ඔහුගේ අවසරයෙන් පසුව මිස (ඔහු වෙත කිසිම කෙනකු වෙනුවෙන්) මැදිහත්වන්නකු නැත. ඒ නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්ය. එනිසා ඔහු නමඳිනු. (මෙසේ තිබියදීත් මේ ගැන) නුඹලා වටහා ගන්නේ නැද්ද?.

    10-5. හිරුට දීප්තියද සඳුට ආලෝකයද ලබාදී එයට(සඳුට) කලාවන් නියම කළේත් ඔහු(අල්ලාහ්)මය. (එමගින්) වර්ෂ සංඛ්‍යානයද දින ගණන්ද නුඹලා දැන ගැනීම පිණිසය. අල්ලාහ් මේ සියලූ දෙය සත්‍යාර්ථයක් ලෙසින් මිස නිර්මාණය නොකළේය. දැනුමැති ජනතාවට ඔහු මෙසේ සංඥා හෙළි කරයි.

    10-55. අහස්වල සහ මහපොළොවෙහි ඇති සියලූ දෑ නියත වශයෙන්ම අල්ලාහ්ටමය. අල්ලාහ්ගේ ප‍්‍රතිඥාව නියතවශයෙන් සත්‍යයමය. නමුත් ඔවුන්ගේ වැඩි දෙනෙක් එය නොදනිති.


    Meke full sinhala translation eka kohenda ganna thiyenne?
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,880
    1,329
    113
    මේ බොරු බන්, පෘතුවිය රොටි තැටියක් වගේ පැතලියි :D +

    YouTube එකේ type කරලා බලපන් Flat earth theory කියල :), තාම ලෝකය තැටියක් කියල විස්වාශ කරන අය ගොඩක් ඉන්නවා විතරක් නොවෙයි ඒ අය සම්මන්ත්‍රණ පවා පවත්වනවා :shocked:. උන්ගේ මාර logic තියෙන්නේ
     
    Last edited:

    Similar threads