පෘතුවිය පැතළි රවුම් නෑ|ඇත්ත හොඳේ නිබොරුය

උබ වස්තුවක් දෙසට ආලෝකයේ වේගයෙන් ගියොත් උබ ගමන් කරන දිශාවට වස්තුවේ දිග ශුන්‍ය වෙනව ( ෆ්ලැට් වෙනව ). - විශේශ සපේක්ශ්තාවාදය
මේක හලාල් සාප්කේෂතාවාදය කියලා වෙනස් වෙන්න ඕනා.
 
tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka

අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි.
1. අලිෆ්, ලාම්, මීම්, රා. මේවා ධර්ම ග‍්‍රන්ථයේ වාක්‍ය වෙයි. නුඹගේ රබ්(පරමාධිපති) විසින් නුඹ වෙත පහළ කළ මෙය නියම සත්‍යයයි. නමුත් (නුඹගේ) ජනයාගෙන් වැඩිදෙනෙක් විශ්වාස නොකරති.1
(1) මෙය මෙම සූරතයේ හැඳින්වීම වන අතර එය සූරතයේ අරමුණ සහ පරමාර්ථය වචන කිහිපයකින් ගෙනහැර දක්වයි. මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට අල්ලාහ් මේ අයුරින් අමතනු ලැබ තිබේ. “නබි මුහම්මද්! නුඹගේ ජනයා කිසියම් හේතුවක් නිසා අල්-කුර්ආනයේ ඉගැන්වීම් ප‍්‍රතික්‍ෂෙප කරති. එහෙත් සැබැවින්ම ජනයා විශ්වාස කළත් නැතත් නුඹ වෙත අප පහළ කරන එම කරුණු සත්‍යයයි.”
මේ කෙටි හැඳින්වීමෙන් පසුව එන දේශනය සූරතයේ ප‍්‍රධාන විෂයය පිළිබඳ සාකච්ඡා කරන අතර එයට මූලික කරුණු තුනක් අඩංගු වෙයි. පළමුවැන්න, මුළු විශ්වයම අල්ලාහ්ට අයිති වන අතර ඔහුට හැර වෙනත් කිසිවකුට සේවය කිරීමට හෝ නැමදීමට කිසිම අයිතියක් නැත. දෙවැන්න, මේ ජීවිතයෙන් පසුව තව ජීවිතයක් ඇති අතර නුඹගේ සියලූම කටයුතු පිළිබඳව එම ජීවිතයෙහිදී නුඹ විස්තරයක් ඉදිරිපත් කළ යුතුය. තුන්වැන්න, මම අල්ලාහ්ගේ රසූල්(ධර්ම දූත)වරයකු වෙමි. මා නුඹලා වෙත ඉදිරිපත් කරන කවර හෝ දෙයක් වේවා ඒවා මාගේ නිර්මාණ නොවන අතර ඒවා අල්ලාහ්ගෙනි. ජනයා මේ කරුණු තුන ප‍්‍රතික්‍ෂෙප කරන බැවින් කාෆිර්(ප‍්‍රතික්ෂේප කරන්නන්)වරුන්ගේ සිත් සත්න තුළින් සැකයන් සහ විරෝධතාවන් දුරුකිරීම පිණිස මේවා නොයෙකුත් ආකාරවලින් නැවත නැවතත් අවධාරණය කරනු ලැබ තිබේ.

2. නුඹලාට එය පෙනෙන පරිදි2 කුළුණු නොමැතිව අහස් එසෙව්වේ අල්ලාහ්ය. ඉන් පසුව ඔහු (අර්ෂ්)3 රාජාසනයෙහි අසුන්ගත්තේය. තවද ඔහු ඉරත් සඳත් (පාලනයට)4 යටත් කළේය. (විශ්වයේ පවතින) සෑම දෙයක්ම (තම කටයුතු පවත්වාගෙන යන්නේ) නියමිත කාලයකටය.5 ඔහු පාලනය විධානය කරන්නේය. නුඹලා නුඹලාගේ රබ්(පරමාධිපති පරලොවදී) සම්මුඛ වීම ගැන6 ස්ථීර ලෙසින් දැනගනු පිණිස ඔහු(ඔහුගේ) ආයාත්(වදන්-සංඥා) පැහැදිළි කරන්නේය.7
(2) වෙනත් වචනවලින් කියනවා නම් අල්ලාහ් කිසිම දැකිය හැකි සහ තේරුම්ගත හැකි ආකාරයක් නොමැතිව අභ්‍යවකාශයෙහි අසංඛ්‍යාත ආකාශ වස්තු තබා ගනියි, මේ වස්තූන්ට ආධාර කරන පැහැදිලි හෝ දෘශ්‍යමාන කිසිවක් නැතුවද මේ දැවැන්ත සෑම වස්තුවක්ම දරා සිටින සහ තබා තිබෙන, සිතාගත නොහැකි සහ වෙනස් නොවන දිව්‍යමය බලයක් ඒවාට තිබෙනවා පමණක් නොව ඒවා අතර කිසිම ගැටීමක් ඇතිවීමටද ඉඩ නොතබයි. පෘථිවිය ඇතුළු මේවායේ නිසි ස්ථානවල සහ කක්ෂයන්හි අපි වාසය කරමු.
(3) “ඔහු ඔහුගේ අර්ෂ්(රාජධානියේ පරමාසනය) මත අසුන් ගත්තේය” යන්න පිළිබඳ වඩාත් සම්පූර්ණ විස්තර සඳහා අල්-කුර්ආන් සූරතයේ 7:41 වැනි පාද සටහන බලන්න. අල්කුර්ආනයෙහි මෙම කරුණු ගැන කිහිප තැනකම සඳහන් කර ඇත්තේ මේ හේතුව පැහැදිලි කරදීම සඳහාය, යන්න තේරුම් ගන්නේ නම් අපේක්ෂිත කාර්යය ඉටුවනු ඇත. එනම් අල්ලාහ් මහපොළොව මැව්වා පමණක් නොව ඔහු ඔහුගේ රාජ්‍යය පාලනය කරන අතර සමහර අනුවණ ජනයා කල්පනා කරන ආකාරයට ඔහුගේ විශ්වය ස්වයංක‍්‍රිය ලෙස ක‍්‍රියාත්මක වන කම්හලක් නොවන්නාසේම තවත් අනුවණ පිරිසක් විශ්වාස කරන ආකාරයට එය දෙවිවරුන් රාශියක් විසින් පාලනය කරනු ලබන්නේද නැත. එහෙත් එය නිශ්චිත ක‍්‍රමයක් වන අතර එම ක‍්‍රමයේ මැවුම්කරු විසින් එය පවත්වාගෙන යමින් පාලනය කරනු ලබයි.
(4) මෙම ආයතයෙන් කර ඇති සියලූම ප‍්‍රකාශයන් සත්‍යය බව දේශනයට සවන් දුන් අය පිළිගත් බව සැලකිය යුතුය. එමනිසා කිසිම දෘෂ්‍යමාන ආධාරයක් නැතිව ආකාශ පහළ කළේත් සුර්යයා සහ චන්ද්‍රයා නිශ්චිත පිළිවෙළකට යටත් කළේත් අල්ලාහ්ය, යන කාරණය ඔප්පු කිරීමට සාක්ෂි අවශ්‍ය නොවීය. මෙහිදී මේ කරුණු සඳහන් කර ඇත්තේ අල්ලාහ් එකම පරමාධිපති සහ සමස්ත විශ්වයේම පාලකයා බව ඔප්පු කිරීමේ තර්ක වශයෙනි.
අපි දැන් මේ ප‍්‍රශ්නය සලකා බලමු.
දෙවියන් විද්‍යාමානව සිටින බව කිසිසේත්ම විශ්වාස නොකරන්නාවූද ඔහු විශ්වයේ මැවුම්කරු සහ එහි සියලූම කටයුතු මෙහෙයවන්නා බව නොපිළිගන්නා වූද පිරිසකට මෙවැනි තර්කයක් ඒත්තු ගන්වන්නේ කෙසේද? පිළිතුර වනුයේ මුෂ්රික්(ආදේශක)වරුන් නම්මවා ගැනීමට අල්-කුර්ආනයෙන් ඉදිරිපත් කළ තව්හීද් සංකල්පය සනාථ කිරීමේ තර්ක දෙවියන් විද්‍යාමානව සිටින බව ඔප්පු කිරීමට මීට සමාන අන්දමින් අදේවවාදීන්ට එරෙහිව යොදාගත හැකිය යන්න. එය මෙසේය. පෘථිවිය සූර්යයා චන්ද්‍රයා සහ අසංඛ්‍යාත ආකාශ වස්තු යනාදී සමස්ත විශ්වයම එකම සර්ව බලධාරී නියමය යටතේ ක‍්‍රියාත්මක වන සර්ව සම්පූර්ණ ක‍්‍රමයකින් සමන්විත වෙයි. එවැනි ක‍්‍රමයක් සැලසුම් කළ යුතුව ඇත්තේ ප‍්‍රඥාව සහ නිදොස් ඥානය සතුව ඇති කිසියම් සර්ව බලධාරී පරමාධිපතියකු විසින් බවට මෙය සාක්ෂියකි. වෙනත් කිසිම සමානයකු හෝ හවුල්කරුවකු හෝ කොටස්කරුවකු නැති අල්ලාහ්ගේ විද්‍යාමානවීම මෙය තනිකරම ඔප්පු කරයි. මක්නිසාද යත් පරිපාලකයකු නැතිව පාලන ක‍්‍රමයක්ද පාලකයකු නැතිව නීතියක්ද ප‍්‍රාඥයකු නැතිව ප‍්‍රඥාවක්ද ඥානවන්තයකු නැතිව ඥානයක්ද පැවතිය නොහැකි හෙයිනි. මේ සියල්ලටම වඩා මුරණ්ඩු එසේ නැත්නම් බුද්ධියෙන් තොර අයකුට හැර මැවුම්කරුවකු නොමැතිව කිසිම මැවීමක් කිසිකලෙකත් තිබිය නොහැකි යයි සිතිය නොහැකිය.
(5) මේ ක‍්‍රමය සර්ව බලධාරී රබ්(පරමාධිපති) එය පාලනය කරන බවට ස්ථාවර සාක්ෂියක් පමණක් නොව එයට බලපාන මහ ප‍්‍රඥාව පිළිබඳවද සාක්ෂියකි. සදාකල් පවතින කිසිම දෙයක් නැති බවටද එය සාක්ෂි දරයි. එහි ඇති සෑම දෙයක්ම නියමිත කාලයක් තුළ පවතින අතර එයින් පසුව එය අවසානයකට පත් වෙයි. මෙය සමස්ත ක‍්‍රමය මෙන්ම එක් එක් අංගෝපාංගයන් සම්බන්ධයෙන්ද එක සමාන අන්දමින් සැබෑය. එයට අයත් භෞතික ව්‍යුහය අනුව සදාකල් පවතින සහ අමර!ය කිසිවක් නැති බව හොඳ හැටිම පැහැදිලිය.
ඉන්පසුව තවත් ලෝකයක් තිබෙනු ඇත. එමනිසා අල්-කුර්ආනයෙන් අනාවැකි පළ කර ඇති පරිදි මළවුන් කෙරෙන් නැගිටීම බෙහෙවින්ම විය හැකි දෙයකි. තවද එය කිසිම සැකයකින් තොරව අනිවාර්යයෙන් පවතී.
(6) කරුණු දෙකක් ඔප්පු කිරීම පිණිස මේ සංඥාවන් ගෙනහැර දක්වා තිබේ. පළමුවැන්න, විශ්වයෙහි සිටිනුයේ එකම මැවුම්කරුවකු සහ පරිපාලකයකු පමණි. දෙවැන්න, මරණින් මතු සෑම කෙනකුටම ජීවය ලබා දී දේව සභාවේහිදී විනිශ්චය කර කුශලතාව අනුව තිළිණ සහ දඬුවම් ප‍්‍රදානය කෙරෙයි. පළමුවැන්න බෙහෙවින්ම පැහැදිලි බැවින් එය සංඥාවලින් එළඹුන නිගමනයෙහි ඇතුළත් නොකෙරිණි. එහෙත් දෙවැනි කාරණය වන පරලොව පසක් කරගැනීම තරමක් සැඟවී පවතින නිසා එය සඳහන් කරනු ලැබ ඇත. එමනිසා මේ සංඥා පැහැදිලි කරදී ඇත්තේ නුඹලාට නුඹලාගේ ස්වාමියා පරලොවදී මුණ ගැසෙන අතර නුඹලාගේ මෙලොව සියලූ කටයුතු පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කිරීමට සිදුවනු ඇත, යන්න විශේෂයෙන් ප‍්‍රකාශ කිරීමටය.
පරලොව ජීවිතය ඔප්පු කිරීමට මේ සංඥා උපකාර කරන්නේ කෙසේද යන්න අපි දැන් සලකා බලමු. මේවා එය දෙයාකාරයකින් ඔප්පු කරයි.
අ) සූර්යයා සහ චන්ද්‍රයා වැනි විශාල ආකාශ වස්තු සහමුලින්ම අල්ලාහ්ගේ අභිමතයට භාජනය වී ඇති ආකාරය සලකා බලන විට මේවා මවා ඒවායේ අක්ෂයන් වටා ක‍්‍රමානුකූලව ගමන් කිරීමට සැලැස් වූ අල්ලාහ්ට නිසැකයෙන්ම සමස්ත මානව සංහතියටම මරණයෙන් පසුව ජීවය ගෙන දීමට බලය ඇති බව අපට ඒත්තු ගන්වයි.
ආ) භෞතික පද්ධතියේ මැවුම්කරු සර්ව-ප‍්‍රාඥ බවද එය ඔප්පු කරයි. එමනිසා සර්ව-ප‍්‍රාඥ මැවුම්කරු මිනිසා මවා ඔහුට ප‍්‍රඥාව සහ බුද්ධිය පිරිනමා ඔහුට බලය සහ ශක්තියද ලබාදී ඒවා නිවැරදිව යොදාගැනීමට හෝ වැරදියට යොදා ගැනීම පිළිබඳ වගකිය යුතු බවට සහ නිදහසට කරුණු දැක්විය යුතු බවට ඔහු පත් නොකර, ඔහුට අභිමත ආකාරයට ක‍්‍රියාකිරීමට මැවුම්කරු ඉඩතබනු ඇතැයි කිසිදාක සිතාගත නොහැකිය. මක්නිසාද යත් මිනිසා මෙලොවෙදී කරන සියලූ කටයුතු සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරයක් ලබාගත යුතු යැයි ඔහුගේ ප‍්‍රඥාව ඔහුට නියම කරන බැවිනි. ආරාවුල් ඇති කළවුන් පිළිබඳව ඔහු කටයුතු කර ඒවායින් අනාථවූවන්ට වන්දි ගෙවිය යුතු අතර යහපත් කටයුතුවල යෙදුණු අයට තිළිණ ලබාදී පාප ක‍්‍රියාවන්හි නියැලූණු අයට දඬුවම් පැමිණ විය යුතුය. කෙටියෙන් කියනවා නම් ඔහු සෑම මනුෂ්‍යයකුටම විස්තර සපයන ලෙස නියම කර මෙසේ ප‍්‍රශ්න කළ යුතු යැයි ප‍්‍රඥාව ඉල්ලා සිටිනු ඇත. විශ්මයජනක අංගෝපාංග සහිත නුඹගේ විශ්මයජනක සිරුරේ කොටසක් වූ නුඹගේ දෑතෙහි තබන ලද විශ්වාසය නුඹ කෙසේ ක‍්‍රියාත්මක කළෙහිද? යනුවෙනි. මේ ලෝකයේ අනුවණ සහ අසාධාරණ පාලකයෙක් තමාගේ රාජධානියෙහි කටයුතු තමන්ගේ නියෝජිතයන් වෙත පවරා ඔවුන්ගෙන් විස්තර කැඳවීමට අමතක කළ හැකි නමුත් එවැනි දෙයක් කිසිම දවසක සර්වප‍්‍රාඥ සහ සර්වඥ අල්ලාහ්ගෙන් අපේක්ෂා කළ නොහැකිය. ආකාශ වස්තු පිළිබඳවද මේ අන්දමට නිරීක්ෂණය කිරීමෙන් සහ සලකා බැලීමෙන් අපට පරලොව ජීවිතය අනිවාර්ය බවත් එය විය හැකි දෙයක් බවත් ඒත්තු ගත හැකිය.
(7) මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ඔවුන් වෙත ප‍්‍රකාශ කළ සත්‍යය ඔප්පු කිරීමට උපකාරී වන සංඥාවන් අල්ලාහ් පැහැදිලි කර දෙයි. මේ සංඥාවන් විශ්වය පුරාම විසිරී පවතින අතර ඇස් ඇර මේවා නිරීක්ෂණය කරන සෑම තැනැත්තෙකුටම අල්-කුර්ආනය යථාර්ථයන් කිසිවක් කරා ජනතාව යොමු කරයිද ඒවා මේ සංඥා මගින් සහතික කළ හැකිය.

3 මහපොළොව දිග හැර ඒ තුළ නොසැලෙන කඳුද (ඒ මත) ගංගාද (ගලා යෑමට) සැලස්වූයේ ඔහුය. තවද සියලු පළතුරු(ගෙඩි) ජෝඩු දෙක බැගින් සැලස්වූයේය. ඔහු දහවල8 රාත‍්‍රියෙන් වසන්නේය. නියත වශයෙන්ම වටහා ගන්නා පිරිසට මේවායෙහි (වැදගත්) සංඥා තිබේ.
(8) තව්හීද් සහ පරලොව පිළිබඳ සංකල්පය සනාථ කිරීම පිණිස ආකාශ වස්තු සංඥාවන් ගෙනහැර දැක්වීමෙන් පසුව එම කාර්යයම සඳහා මහපොළොවෙන් සංඥා කිහිපයක් ගෙනහැර දැක්වෙයි. තව්හීද් මළවුන් කෙරෙන් නැගිටුවීම සහ නිදහසට කරුණු දැක්වීම පිළිබඳ තර්ක පහත දැක්වෙයි.
01. තව්හීද් : මහපොළොව ආකාශ වස්තු සමඟ සමීප ලෙස සම්බන්ධවීමේ (එය මත ජීවය මැවීමට උපකාරීවන) කාරණයද ගංගා සහ කඳු එකිනෙකට සම්බන්ධවී තිබීමද මේ දේවල් වෙනම දෙවිවරුන් විසින් මවනු ලැබ පාලනය නොවන බවට සාක්ෂි දරණ අතර එම දෙවිවරුන්ට ස්වාධීන බලතල සහ ශක්තීන් නැති බවද සදහන් කරයි. එය එසේ නම් ඒවා අතර කාර්යයේ විශාල සහයෝගීතාවක් සමතාවයක් එකඟතාවක් සහ සමගියක් පැවතිය නොහැකිව තිබුණි. එමෙන්ම මේවා අතර සම්බන්ධකම් එතරම් දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන යා නොහැකිව තිබුණි. මක්නිසාද යත් එකම සර්ව බලධාරී සහ සර්ව ප‍්‍රාඥ අල්ලාහ් නොසිටින්නට දෙවිවරුන්ට එකට එකතු වී වාඩි ගෙන මේ අසංඛ්‍යාත වස්තු අතර කිසිම විරෝධතාවක් හා ගැටීමක් ඇති නොවන පරිදි විශ්වය පිළිබඳ මෙතරම් අවිරෝධී ක‍්‍රියාදාමයක් ඇති කිරීම නොකළ හැකිව තිබුණු අතර ක‍්‍රියාත්මක කළ නොහැකිවද තිබුණි.
02. මළවුන් කෙරෙන් නැගිටීම : විස්මයජනක ග‍්‍රහයා වන මේ මහපොළොවම එයට අයත් මැවුම්කරු සර්වබලධාරී බවට වැදගත් සාක්ෂියක් වන අතර මේ අනුව ඔහුට අභිමත ඕනෑම වේලාවක මළවුන් නැගිට විය හැකිය. මක්නිසාද යත් මහපොළව සූර්යයා වටා පාවෙන අතර ඒමත පිහිටවූ කඳු සහ එය මතුපිට ගලා බසින විශාල ගංගාද තිබෙන හෙයිනි. එය අසංඛ්‍යාත ඵල දරන ගස් වැවෙන්නට සලස්වන අතර එය දිවා රාත‍්‍රී නියමිත කාලසීමාවන් අනුව දින චක‍්‍රයද ලැබෙන්නට සලස්වයි.
මේ සියලූ දේවල් මැවුම්කරුගේ සීමාවක් නැති බලතලවලට සාක්ෂි දරයි. මේ නිසා මේ තරම් සර්ව බලධාරී මැවුම්කරුට මරණින් පසුව මිනිස් සංහතිය මළවුන්ගෙන් නැගිටුවීමට බැරියයි සැක පහළ කිරීම හුදු අනුවණකමකි.
03. වගකිව යුතුවීම : විස්මය ජනක සහ ප‍්‍රයෝජනවත් මේ සියලූ සංඥාවන් සහිත මහපොළොව මැවුම්කරු සර්වප‍්‍රාඥ බවට පැහැදිලි සාක්ෂියකි. මේ නිසා ඔහුගේ ඉතාමත් උතුම් මැවීම වන මිනිසා මැවීම අරමුණක් නොමැතිව කර ඇත්තේ යැයි සිතීමට පවා නොහැකිය. මහපොළොවේ නිර්මාණය, ඒ මත ඇති කඳු, ගංගා, ගස්, කොළ සහ ඵලදාව දිවා රාත‍්‍රිය යනාදියෙන් ඔහුගේ ප‍්‍රඥාව විද්‍යමාන වන්නා සේම මිනිසාගේ වාස භූමිය කිසිම අරමුණක් නොමැතිව එසේ නැත්නම් එම අරමුණ ඉටුකරගැනීමේ අදහසක් නොමැතිව පහළ නොකළේ යැයිද පැහැදිලිය. පැහැදිලිවම මානව සංහතිය එම දිව්‍යමය කාර්යය ඉටුකිරීම පිළිබඳව මැවුම්කරුට වගකිය යුතුය.

4. මිහිපිට එකිනෙකට ළංව වෙනස් වෙනස් කලාප තිබේ.9 තවද මිදිවලින් පිරි වතුද කෙත්වතුද තනි කඳ ඇති සහ තනි කඳ නැති10 රට ඉඳි(රුක්ගොමු) තිබේ. මේ සියල්ල එකම ජලයෙන් පෝෂණය කරනු ලබයි. නමුත් අපි එයින් ඇතැම් ඒවා අනිකුත් ඒවාට වඩා අනුභවයෙන් විශිෂ්ඨ බවට පත් කරමු. නුවණැති ජනතාවට මෙහි සංඥා තිබේ.11
(9) එනම් ඔබ සුපරීක්ෂාකාරීව නිරීක්ෂණය කරන්නේ නම් මහපොළොවේ නිර්මාණය පිළිබඳ විවිධත්වයේ දිව්‍යමය ඥානය, සැලැස්ම සහ අරමුණ ඔබට දැකිය හැකිවනු ඇත. එකිනෙකට යාබද අසංඛ්‍යාත කලාප එයට තිබුණද ඒවා හැඩයෙන්, වර්ණයෙන්, සංයුක්ත කොටස්වලින්, අංගලක්ෂණවලින්, ශක්තීන්ගෙන්, ඵලදායක ධාරිතාවෙන් සහ ඛනිජ සම්පත්වලින් එකිනෙකට වෙනස්වෙයි. මේ විවිධත්වයට ප‍්‍රඥාව සහ ඵලප‍්‍රයෝජනය පිළිබඳ අසංඛ්‍යාත කරුණු තිබේ. ප‍්‍රා!න් පමණක් නොව මිනිස් වර්ගයාට යහපත් බවේ දෘෂ්ටියෙන් කලාප පිළිබඳව විවිධත්වය ගැන අප සලකන්නේ නම් මෙය මනාව සිතා, මනාව සැලසුම් කළ සර්වප‍්‍රාඥ මැවුම්කරුගේ සැලැස්මේ ප‍්‍රතිඵලයක් බව අපට පිළිගැනීමට සිදුවනු ඇත. එයට හේතුව මානව ශිෂ්ඨාචාරයේ විවිධත්වය හේතු සහගතව නොදකින පුද්ගලයකුට පමණක් මෙය හුදු අහම්බ සිද්ධියක්ද ලෙස සැලකීමට තුඩු දෙන බැවිනි.
(10) සමහර රටඉඳි ගස්වල මුලින් එක් කඳක් පමණක් තිබෙන අතර අනිකුත් ඒවාට එම මුලෙන්ම කඳන් දෙකක් හෝ වැඩි ගණනක් තිබේ.
(11) මෙම ආයතයෙහි සඳහන් කරුණුවලට තව්හීද් සංකල්පයට අදාල සාක්ෂි සහ අල්ලාහ්ගේ සීමාවක් නැති බලතලවලට සහ ඔහුගේ සර්ව විස්තීරණ ප‍්‍රඥාවට අමතර වශයෙන් වෙනත් බොහෝ සංඥාවන් අඩංගු වෙයි. මේවායින් එකක් වන මානව සංහතියේ විවිධත්වය ඇතුලු විශ්වයේ විවිධත්වය ගැන අපි සලකා බලමු. එකම මහපොළොවක් තිබෙන නමුත් එයට අයත් සියලූම කලාප එකිනෙකින් වෙනස් වෙයි. එසේම එකම ජලය තිබෙන නමුත් එය විවිධ වර්ගවල ධාන්‍ය සහ ඵලදාව හටගැනීමට උපකාර කරයි. එමෙන්ම එකම ගසෙහි ගෙඩි හටගන්නා නමුත් එක සමානව තිබුණද හැඩයෙන් ප‍්‍රමාණයෙන් සහ අංගලක්ෂණවලින් එකිනෙකට වෙනස් වෙයි. තවද එකම මුලෙන් එක කඳක් සහිත මොටයියකුද තවත් ඒවායේ කඳන් දෙකක් සහිත මොටයියන්ද හටගන්නා අතර මේවායේ ඒවාට අයත් විවිධ අංගලක්ෂණ තිබේ. කිසිවෙක් මේ විවිධාකාර අංශ සලකා බලන්නේ නම් දිව්‍යමය ප‍්‍රඥාව ගතිගුණ හැඟීම් සම්බන්ධයෙන්ද මේ විවිධත්වයම යොදා ගන්නා අතර එමනිසා ඔවුන්ගේ පැවැත්මට ඒවා බලපාන්නේය යන නිගමනයට එළඹෙනු ඇත. මේ නිසා කිසිවෙක් මේ විවිධත්වය පිළිබඳව කණස්සල්ලට පත්වීම අවශ්‍ය නැත. 31 වන ආයතයෙහි සඳහන් කර ඇති පරිදි අල්ලාහ්ට අභිමත වූයේ නම් සියලූම මනුෂ්‍යයන් ඒකාකාරව සහ සිල්වත්ව මැවිය හැකිව තිබුණි. එහෙත් මානව සංහතිය ඇතුළු විශ්වය මැවීමේ ප‍්‍රඥාවට අවශ්‍ය වනුයේ ඒකාකාරත්වය නොව විවිධත්වයයි. එසේ නොවන්නට මේ සියලූම මැවීම් අර්ථ විරහිත බවට පත්වන්නට තිබුණි.

5. (නබි මුහම්මද්!) නුඹ මවිතයට පත් වීමට කිසියම් දෙයක් ඇත්නම්, අප (මැ;) පස්වූ පසුවත් අප නව මැවීමක් වන්නේ දැයි යන ඔවුන්ගේ කියමනය මවිතය වන්නේ. ඔවුන්ගේ පරමාධිපති12 ප‍්‍රතික්ෂේප කළෝ මොහූය. ඒ අයයි (මරණින් මතු ජීවිතයේ) ඔවුන්ගේ ගෙලෙහි විලංගු13(දම්වැල්) ඇති අය. තවද ඒ අයයි ගින්නේ සහකාරයෝ. ඔවූහු එහි සදාකල් වෙසෙති.
(12) “ඔවුහු ඔවුන්ගේ රබ්(පරමාධිපති) ප‍්‍රතික්ෂේප කර ඇත්තාහ.” පරලොව පිළිබඳ ඔවුන්ගේ ප‍්‍රතික්ෂේප කිරීම සත්‍යවශයෙන්ම අල්ලාහ්ගේ බලය සහ ප‍්‍රඥාව ප‍්‍රතික්ෂේප කිරීමකි. ඔවුන් ප‍්‍රකාශ කරන පරිදි ඔවුන්ගේ මරණයෙන් පසුව ඔවුන්ට නැවත ජීවය ලබාදීම විය නොහැකි දෙයක් යයි පැවසීමෙන් ඔවුන් මැවූ අල්ලාහ්ට බලය පමණක් නොව ප‍්‍රඥාවද නැති බව අදහස් කෙරෙයි.
(13) ගෙල වටා විලංගු යනු සිරගත කිරීම පිළිබඳ සංකේතයක් වන නිසා “ඔවුන්ගේ ගෙල වටා විලංග” යන වචන මෙහිදී භාවිතා කරනු ලැබ ඇත්තේ වාග්සම්ප‍්‍රදායානුකූලව ඔවුන් අඥානභාවයේ, මුරණ්ඩුකමේ, රාගයේ, වහලූන් ලෙස ඔවුන්ගේ මුතුන්මිත්තන් අන්ධානුකරණය කරන්නන් බව දැක්වීමටය. ඔවුන්ගේ චින්තනයට ඔවුන්ගේ අගතීන් බලපා ඇති නිසා ඔවුන්ට පරලොව පිළිබඳව විශ්වාස කළ නොහැකි අතර එය අනිවාර්ය බව පිළිගැනීමට හේතු තිබුණද ඔවුහු එය ප‍්‍රතික්ෂේප කරති.
 
යන්නෙ කොහෙද, මල්ලෙ පොල්
 
reputation_balance.gif

පෘතුවිය පැතළි රවුම්... 09-20-2016 09:16 AM -100 ඌරු හුජ්ජ බොන බෞද්ධ අපිලට මැස්සෙක් වෙටුන

ඇයි බං මේ රිදිලා. ඒතකොට කුරාණෙ තියෙන ඒවා බොරු කියලද උඹ කියන්නේ ?
 
Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ආලෝකෙ වේගයෙන් ගියොත් පෘතුවිය පැතලී තමයි.
    අල්ලහ් දෙයියන් ගමන්ගන්නෙ ආලොකේ වේගයෙන් නිසා උන්වහන්සේට සාපේක්ශව පෘතුවිය පැතලී.:yes:

    මට ත්රුම් ගන්ඩ බැරි කොහොමද උබට rep හම්බුනේ කියල ඔහොම මන්ද බුද්දියක් තියාගෙන.
    අල්ල එතකොට කියන්නේ උට පෙන විදියට ද?
    ඇත්ත නෙමේද?
     
    තුවාන් රියාස් - ඔයා මේ ඉතාම පැහැදිලිව කියල තියෙන පෘතුවිය පැතළිය කියල තියෙන කුරාණ පාඨ හරිය කියල පිළිගන්නවා නේද ? (මොකද අපි ඉන්න පොළව පැතළියි නේ නේද) :confused:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ඉදිරියේ රාළ;20696420 said:
    බලමු තුවාන් රියාස්ගෙන් දොම්පෙට යන්න කෙටිම පාර අහගන්න. :D

    ඉතිං මචෝ, මම දොම්පෙට යන පාර පෙන්නුවාම උඹලා යන්නේ වකපුටේනේ බං :P:P:P
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    allage puka wateda

    නැහැ බං බුද්ධගේ පුක වටේ.

    සැ. යු. මෙය කිසිවෙකුත් අපහස කිරිමක් නොවන අතර හුදෙක් Copy Paste කිරිමක් පමණක් බව සලකන්න. ඉස්ලාමයට බනින විට අපිට දැනෙන දේ මොවුන්ටත් හැගීම පිණිස මෙසේ නම් ගම් වෙනස් කරන ලදි.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ඉදිරියේ රාළ;20696240 said:
    යන්නෙ කොහෙද, මල්ලෙ පොල්

    13-3 මහපොළොව දිග හැර ඒ තුළ නොසැලෙන කඳුද (ඒ මත) ගංගාද (ගලා යෑමට) සැලස්වූයේ ඔහුය. තවද සියලු පළතුරු(ගෙඩි) ජෝඩු දෙක බැගින් සැලස්වූයේය. ඔහු දහවල8 රාත‍්‍රියෙන් වසන්නේය. නියත වශයෙන්ම වටහා ගන්නා පිරිසට මේවායෙහි (වැදගත්) සංඥා තිබේ.

    13-3 මහපොළොව දිග හැර -
    මිනිසාට සාපේක්ෂව පෘතුවියේ විශ්කම්භය අතිවිශාල ලෙස පුලුල් කිරීම,
    කුර්ආනයේ වැරදි හොය හොයම මේ ලෝකයෙන් මකබැවිලා පලයන්.
    උඩ බලන් හිටපන් පුනර්භවයෙන් තවත් ආත්මයක් ලැඛෙනකන්.
     
    waligamaya

    Well-known member
  • එත කොට ද්‍රවිය ප්‍රදේශවල අවුරුද්දේ එක කලෙක පට 24ම ඉරපයනත් රැවෙන්නත්. ඉර මුදුන් නොවී වටේට යනේ ඇයිද දැනේ නැ. මම හිතන්නේ අල්ල ද්‍රවිය ප්‍රදේශවල ගිහිලා නැ. නැත්තම් උ ඒ ප්‍රදේශ් මවල නැ.
     
    False Athiest

    Member
    Jul 19, 2016
    71
    25
    0
    Qur'an 15:19

    والارض مددناها والقينا فيها رواسي وانبتنا فيها من كل شئ موزون Waal-arda madadnahawaalqayna feeha rawasiya waanbatnafeeha min kulli shay-in mawzoonin
    And the earth We have spread out (like a carpet); set thereon mountains firm and immovable; and produced therein all kinds of things in due balance.
    Qur'an 15:19

    කඳු firm and immovable කියන එක බොරු බං google කරලා බලපන් :rofl: චැ චැ කවුද මෙහෙම පච වට්ටෝරු ලියන්නේ :rofl:
     
    Last edited: