පෘථිවියෙන් පසු මිනිසාට ජීවත් විය හැකි ග්‍රහ ලෝක

isuru5

Well-known member
  • Aug 18, 2006
    322
    741
    93

    පෘථිවියෙන් පසු මිනිසාට ජීවත් විය හැකි ග්‍රහ ලෝක

    2016 වසර වන විට සමස්ථ පෘථිවි ජනගහනය බිලියන 7 ඉක්මවූ බව ඔබ දන්නවා ඇති. මෙසේ පෘථිවිය මත ජනගහනය වැඩි වීම ආහාර, වාසස්ථාන, ජලය වැනි සීමිත සාධක සදහා ගැටළුවක් වී තිබේ. මේ හේතුව මත මිනිසා වෙනත් ග්‍රහලෝක මත ජනාවාස ඉදිකිරීම පිලිබදව මේ වන විට පර්යේෂණ ආරම්භ කර ඇති අතර තව අවුරුදු කිහිපයකින් ළගම ග්‍රහලෝකයක් වන අගහරු මත ජීවය ගොඩනගනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය. 1995 වර්ශයේ සිට මේ දක්වා ජීවයට හිතකර ග්‍රහලෝක ලෙස 2000කට අධික ග්‍රහලෝක ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර මෙම තොරතුරු සොයා ගැනීම සඳහා නාසා ආයතන විසින් 2009 වසරේදී දියත් කළ “කෙප්ලර්” යානය බොහෝ සෙයින් උපකාරී වූවා. මේ ජනාවාස ඉදිකිරීම සදහා යෝග්‍ය යැයි හදුනා ගත හැකි ග්‍රහලෝක පිළිබද තොරතුරුයි මේ.

    අගහරු

    mars.jpg

    අගහරු

    මෙය පෘථිවියට ආසන්නයේ ඇති ජනාවාසයට සුදුසු යැයි හදුනාගෙන ඇති ග්‍රහලෝකයකි. Nasa හා SpaceX ඇතුළු සමාගම් කිහිපයක් මේ පිලිබදව පරීක්ෂණ සිදුකරයි. වායුගෝලය නිර්මාණය වීමට අවශ්‍ය චුම්භක ක්ෂේත්‍ර නිර්මාණය කිරීම පිලිබදව මෙහිදී වැඩි අවධානය යොමු කර ඇති අතර ග්‍රහලෝකය මත හැසිරිය යුතු ආකාරය පිලිබදව ද මිනිසුන් පුහුණු කිරීමේ ව්‍යාපෘතිද මේ වන විට දියත් කර තිබේ.

    Proxima centauri B

    maxresdefault.jpg

    පෘථිවිය සහ Proxima centauri B
    ආලෝක වර්ෂ 4 ක් දුරීන් පිහිටි ප්‍රොක්ෂිමා සෙන්චුරි බී පෘථිවියේ ස්කන්ධය මෙන් 1.3 ක ප්‍රමාණයකින් යුක්ත බවද පැවසේ. එහි මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක -40 ක් පමණ වේ. මෙහිද ජනාවාස ඉදිකිරීමට බලාපොරොත්තු වේ.

    Gliese 667 Cc

    Gliese%2B667%2BCc.jpg

    Gliese 667 Cc
    2009 වසරේදී සොයාගත් මෙම ග්‍රහලෝකය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 22ක් දුරින් පිහිටා තිබේ. අපේ ග්‍රහලෝකයට වඩා වෙනස් ග්‍රහලෝකයක් වන අතර පෘථිවියට වඩා අදුරු පැහැයෙන් යුක්ත බව පැවසේ. පෘථිවිය මෙන් 4.5 ගුණයක් විශාලය. තාරකාව වටා යෑමට දින 28ක් ගත වේ

    Kepler-442b

    Kepler-442b.jpg

    Kepler-442b
    මිනිස් ජනවාසයකට සුදුසු ග්‍රහලෝකයක් බවට Kepler 442b හි තොරතුරු අනාවරණය වුවද වාසස්ථාන ශ්‍රේණි දර්ශකයේ පෘථිවිය 0.829 ක්ද මෙම Kepler 442b ග්‍රහලෝකය එම අගය 0.836ක් ද වේ. එම නිසා පෘථිවියට සමාන ග්‍රහලෝකයක් වන මෙය අවාසනාවට ආලෝක වර්ෂ 1100 ක් දුරින් පිහිටා තිබේ.

    Wolf 1061c

    Wolf%2B1061c.jpg

    Wolf 1061c
    මෙම ග්‍රහලෝකය ආලෝක වර්ෂ 14ක් දුරින් පිහිටා තිබෙන අතර ජනාවාසයට සුදුසු ස්ථානයක් ලෙස හදුනාගෙන තිබේ. ස්කන්ධයෙන් හා හැඩයෙන් මෙම ග්‍රහලෝකය පෘථිවියට සමාන නොවේ.

    Kepler 1229b

    Kepler%2B-1229b.jpg

    Kepler 1229b
    ආසන්න වශයෙන් ආලෝක වර්ෂ 770ක දුරකින් පිහිටා තිබෙන අතර සිග්නුස් තාරකා රාශියේ පිහිටා තිබේ. පෘථිවියට වඩා ස්කන්ධයෙන් හා පළලින් විශාල රතු වාමන තරුවක් වන මෙය කදු සහිත ග්‍රහලෝකයකි.

    Kepler 62f

    ආලෝක වර්ෂ 1200 ක් දුරින් පිහිටි මෙය ලයිරා තාරකා මණ්ඩලයේ ස්ථානගත වී තිබේ. “සුපිරි-පෘථිවි ග්‍රහලෝකයක්” ලෙස හදුන්වන මෙය පෘථිවියට වඩා 40%ක විශාලත්වයකින් යුක්ත වේ. ස්වකීය තාරකාව වටා යෑමට දින 267 ක් වැයවේ.

    Kepler 186f

    Kepler%2B186f.jpg

    Kepler 186f saha pruThiwiya
    පෘථිවියට වඩා 10% කින් විශාල මෙම ග්‍රහලෝකය ආලෝක වර්ෂ 500ක් දුරින් පිහිටා තිබේ. මෙහි ස්කන්ධය පිළිබදව නිශ්චිතවම හදුනාගෙන නොමැති අතර ,සිය තාරකාව වටා ගමන් කිරීමට දින 130ක් ගත වේ.

    Luyten b ( GJ 273b)

    විද්‍යාඥයන් පවසන පරිදි ජීවයට හිතකර ග්‍රහලෝකයක් ලෙස Luyten b හැදින්විය හැකිය. ආලෝක වර්ෂ 12.4 ක් දුරින් පිහිටි මෙය පෘථිවියට වඩා තුන් ගුණයක විශාලත්වයකින් යුක්ත වෙයි.

    Trappist.jpg

    Trappist 1d

    පසුගිය කාලයේ බොහෝ කතාබහට ලක්වූ සෞරග්‍රහ මණ්ඩලයකි. Trappist -1d ග්‍රහලෝකය ජීවයට හිතකර ග්‍රහලෝකයක් බවට තොරතුරු අනාවරණය කර ගෙන තිබේ. මෙය සාගර හෝ අයිස් තට්ටුවකින් සමන්විත බවද පැවසේ.

    Trappist 1e

    Trappist -1 සෞරග්‍රහ මණ්ඩලයේම ඇති Trappist -1e ග්‍රහලෝකය පෘථිවියේ අරයට හා ස්කන්ධයට සමාන බවද සොයාගෙන තිබේ. කදු සහිත මතුපිටකින් යුත් මෙය පෘථිවියට බොහෝ දුරට සමාන බවද පැවසේ.

    Trappist -1f

    ආලෝක වර්ෂ 40ක් දුරින් පිහිටි මෙම ග්‍රහලෝකය Trappist -1 ග්‍රහ මණ්ඩලයට අයත් අතිශය සීතල වාමන ග්‍රහලෝකයකි. මෙම ග්‍රහලෝකයේ ජලය ගලාගිය බවක් සොයාගෙන තිබේ.

    Trappist -1g

    කුම්භ තාරකා රාශියට මෙන්ම Trappist -1 ග්‍රහ මණ්ඩලයටද අයත් මෙය පෘථිවිය මෙන් 10 ගුණයක විශාලත්වයකින් යුක්ත වේ. මෙම ග්‍රහලෝකය පිළිබදව තොරතුරු ඉදිරියේදී වැඩිදුරටත් අනාවරණය කරන බව විද්‍යාඥයන් සදහන් කරයි.

    LHS 1140b

    LHS%2B1140b.jpg

    රතු වාමනතාරකාවක් වටා කක්ෂගත වන මෙම LHS 1140b ග්‍රහලෝකය සෑම වටයක් සදහා දින 25ක් සටහන් කරයි. පෘථිවිය මෙන් 8.5ක ගුණයක විශාලත්වයකින් යුක්ත වෙයි.

    Kepler 1638b

    Kepler%2B%25E2%2580%2593%2B1638b.jpg

    පෘථිවියට වඩා 60% ක පළලකින් යුක්ත බව පැවසේ. ජලය සහිත ග්‍රහලෝකයක් වන අතර පෘථිවියට සමාන නොවන බවත් නමුත් ජනාවාස ගොඩනැගීමට සුදුසු ග්‍රහලෝකයක් බවත් සොයාගෙන තිබේ.

    Kepler 440b

    Kepler%2B440b.jpg

    තැබිලි පැහැති වාමන ග්‍රහලෝකයක් වටා ගමන් කිරීමට මෙම ග්‍රහලෝකය ට දින 101ක් ගත වේ. ජීවත්වීමට සුදුසු පරිසරයක් සහිත බව සොයාගෙන තිබේ.

    Gliese 180c

    Gliese%2B180c.jpeg

    අප සෞරග්‍රහ මණ්ඩලයේ සිට ආලෝක වර්ෂ 38ක දුරකින් පිහිටි Gliese 180c ග්‍රහලෝකයද ජීවයට හිතකර ග්‍රහලෝකයක් බවට හදුනාගෙන තිබේ. එය පෘථිවියට වඩා 6.4ක ගුණයක විශාලත්වයකින් යුක්ත වේ.

    Kepler 1544b

    මෑතකදී සොයා ගත් ග්‍රහලෝකයකි. 2016 මුල් වරට සොයාගත් මෙය ආලෝක වර්ෂ 1138ක දුරකින් පිහිටයි. සිය තරුව වටා වටයක් සම්පුර්ණ කිරීමට දින 168.8ක් ගත වන බවත් ජීවයට සුදුසු ග්‍රහලෝකයක් බවත් සොයාගෙන තිබේ.

    image_2387_2e-Kepler-438b.jpg

    space.com / wikipedia.com ඇසුරිණි
    ඡායා රූප : NASA
    @Adaviyen
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    වර්ෂ 22ක් වගේ දුරින් තියෙන එකකට යනකොට රොකට් එකේම පරම්පරා 4 - 5 ඉපදිලා මැරෙන්න වෙයි නේ බං
    පිස්සුද බන්... පත්තු කළා, ඇද්දා.... කෙලිම හදෙ....
    දෙක අදිද්දී ඕනා නම් අගහරුටත් යන්න පුළුවන්.....

    හදට විතරයි බොහොමයක් දෙනාට අවශ්‍ය යන්න... නැති නම් ඉතින් ගේමක් නෑ....

    TFS
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    වර්ෂ 22ක් වගේ දුරින් තියෙන එකකට යනකොට රොකට් එකේම පරම්පරා 4 - 5 ඉපදිලා මැරෙන්න වෙයි නේ බං
    parampara 860k wage marila ipadenna one danata tiyena weegenma yana rocket eka use karala giyath
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    අපි වර්ම් හෝල් හරි ලයිඩ් ස්පීඩ් බැල්ක් හොල් වලින් යන්න පුලුවන් වෙනකම් මේවා ඉතින් බොරු කතා . අගහරුට යන්නම මාස 6.
    සයන්ටිස්ලා සෙල්ෆ් රෙප්ලිකේට් කරන නියුක්ලියර් ෆුයුශන් පවර් එකක් ගිය සතියේ හොයාගත්තත් ඒක රෙප්ලිකේට් කරන්න දන් නෑලු තාම එක පාරක් කෝමද වෙලා 🥲. අපි මේකේම ඉපදිලා මේක විනාස කරලා උඩු ගුවනණට වෙලා ඉන්නවා ස්පේස් ස්ටේශන් එකක් ගහගෙන . පෘතුවියේ ඉන්නේ වලත්ත සෙට් එකයි බෝම්බ වලින් අංගවිකල වෙලා ඉපදුන අයයි වනචාරින් ටිකයි අන්තිමට
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    👍👍 tfs
    වර්ෂ 22ක් වගේ දුරින් තියෙන එකකට යනකොට රොකට් එකේම පරම්පරා 4 - 5 ඉපදිලා මැරෙන්න වෙයි නේ බං
    ඒකනෙ "සිල්වර් සන්" වගේ ටීවී සීරීස් වල ෆ්‍රීස් කරපු මිනිස්සු අරං යනව පෙන්නන්නෙ...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,405
    1
    62,041
    113
    Mother Earth
    පෘථිවියේ ඉඳන් astronomical unit 2ක් විතර දුර වදින light beam එකක් හදන්න බැරිද laser වලින් හරියට beacon එකක් වගේ. ඊට පස්සෙ අපිට වඩා බුද්ධිමත් ජීවියෝ හොයන් එයි කොහෙන්ද මේ එළියක් වදින්නෙ කියල. ඊට පස්සෙ උන්ගෙ යානා වලින් ඇවිල්ලා grappling hook දාල පෘථීවිය වෙන තැනකට ඇදගෙන යයි. :D
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    පෘථිවියේ ඉඳන් astronomical unit 2ක් විතර දුර වදින light beam එකක් හදන්න බැරිද laser වලින් හරියට beacon එකක් වගේ. ඊට පස්සෙ අපිට වඩා බුද්ධිමත් ජීවියෝ හොයන් එයි. ඊට පස්සෙ උන්ගෙ යානා වලින් ඇවිල්ලා grappling hook දාල පෘථීවිය වෙන තැනකට ඇදගෙන යයි. :D
    ඔහොම තමා අලියාගේ නැට්ටේ එල්ලිලා දිව්‍ය ලෝකේ යන්නෙත්

    පෘථිවියෙන් පසු මිනිසාට ජීවත් විය හැකි ග්‍රහ ලෝක

    2016 වසර වන විට සමස්ථ පෘථිවි ජනගහනය බිලියන 7 ඉක්මවූ බව ඔබ දන්නවා ඇති. මෙසේ පෘථිවිය මත ජනගහනය වැඩි වීම ආහාර, වාසස්ථාන, ජලය වැනි සීමිත සාධක සදහා ගැටළුවක් වී තිබේ. මේ හේතුව මත මිනිසා වෙනත් ග්‍රහලෝක මත ජනාවාස ඉදිකිරීම පිලිබදව මේ වන විට පර්යේෂණ ආරම්භ කර ඇති අතර තව අවුරුදු කිහිපයකින් ළගම ග්‍රහලෝකයක් වන අගහරු මත ජීවය ගොඩනගනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය. 1995 වර්ශයේ සිට මේ දක්වා ජීවයට හිතකර ග්‍රහලෝක ලෙස 2000කට අධික ග්‍රහලෝක ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර මෙම තොරතුරු සොයා ගැනීම සඳහා නාසා ආයතන විසින් 2009 වසරේදී දියත් කළ “කෙප්ලර්” යානය බොහෝ සෙයින් උපකාරී වූවා. මේ ජනාවාස ඉදිකිරීම සදහා යෝග්‍ය යැයි හදුනා ගත හැකි ග්‍රහලෝක පිළිබද තොරතුරුයි මේ.

    අගහරු

    mars.jpg

    අගහරු

    මෙය පෘථිවියට ආසන්නයේ ඇති ජනාවාසයට සුදුසු යැයි හදුනාගෙන ඇති ග්‍රහලෝකයකි. Nasa හා SpaceX ඇතුළු සමාගම් කිහිපයක් මේ පිලිබදව පරීක්ෂණ සිදුකරයි. වායුගෝලය නිර්මාණය වීමට අවශ්‍ය චුම්භක ක්ෂේත්‍ර නිර්මාණය කිරීම පිලිබදව මෙහිදී වැඩි අවධානය යොමු කර ඇති අතර ග්‍රහලෝකය මත හැසිරිය යුතු ආකාරය පිලිබදව ද මිනිසුන් පුහුණු කිරීමේ ව්‍යාපෘතිද මේ වන විට දියත් කර තිබේ.

    Proxima centauri B

    maxresdefault.jpg

    පෘථිවිය සහ Proxima centauri B
    ආලෝක වර්ෂ 4 ක් දුරීන් පිහිටි ප්‍රොක්ෂිමා සෙන්චුරි බී පෘථිවියේ ස්කන්ධය මෙන් 1.3 ක ප්‍රමාණයකින් යුක්ත බවද පැවසේ. එහි මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක -40 ක් පමණ වේ. මෙහිද ජනාවාස ඉදිකිරීමට බලාපොරොත්තු වේ.

    Gliese 667 Cc

    Gliese%2B667%2BCc.jpg

    Gliese 667 Cc
    2009 වසරේදී සොයාගත් මෙම ග්‍රහලෝකය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 22ක් දුරින් පිහිටා තිබේ. අපේ ග්‍රහලෝකයට වඩා වෙනස් ග්‍රහලෝකයක් වන අතර පෘථිවියට වඩා අදුරු පැහැයෙන් යුක්ත බව පැවසේ. පෘථිවිය මෙන් 4.5 ගුණයක් විශාලය. තාරකාව වටා යෑමට දින 28ක් ගත වේ

    Kepler-442b

    Kepler-442b.jpg

    Kepler-442b
    මිනිස් ජනවාසයකට සුදුසු ග්‍රහලෝකයක් බවට Kepler 442b හි තොරතුරු අනාවරණය වුවද වාසස්ථාන ශ්‍රේණි දර්ශකයේ පෘථිවිය 0.829 ක්ද මෙම Kepler 442b ග්‍රහලෝකය එම අගය 0.836ක් ද වේ. එම නිසා පෘථිවියට සමාන ග්‍රහලෝකයක් වන මෙය අවාසනාවට ආලෝක වර්ෂ 1100 ක් දුරින් පිහිටා තිබේ.

    Wolf 1061c

    Wolf%2B1061c.jpg

    Wolf 1061c
    මෙම ග්‍රහලෝකය ආලෝක වර්ෂ 14ක් දුරින් පිහිටා තිබෙන අතර ජනාවාසයට සුදුසු ස්ථානයක් ලෙස හදුනාගෙන තිබේ. ස්කන්ධයෙන් හා හැඩයෙන් මෙම ග්‍රහලෝකය පෘථිවියට සමාන නොවේ.

    Kepler 1229b

    Kepler%2B-1229b.jpg

    Kepler 1229b
    ආසන්න වශයෙන් ආලෝක වර්ෂ 770ක දුරකින් පිහිටා තිබෙන අතර සිග්නුස් තාරකා රාශියේ පිහිටා තිබේ. පෘථිවියට වඩා ස්කන්ධයෙන් හා පළලින් විශාල රතු වාමන තරුවක් වන මෙය කදු සහිත ග්‍රහලෝකයකි.

    Kepler 62f

    ආලෝක වර්ෂ 1200 ක් දුරින් පිහිටි මෙය ලයිරා තාරකා මණ්ඩලයේ ස්ථානගත වී තිබේ. “සුපිරි-පෘථිවි ග්‍රහලෝකයක්” ලෙස හදුන්වන මෙය පෘථිවියට වඩා 40%ක විශාලත්වයකින් යුක්ත වේ. ස්වකීය තාරකාව වටා යෑමට දින 267 ක් වැයවේ.

    Kepler 186f

    Kepler%2B186f.jpg

    Kepler 186f saha pruThiwiya
    පෘථිවියට වඩා 10% කින් විශාල මෙම ග්‍රහලෝකය ආලෝක වර්ෂ 500ක් දුරින් පිහිටා තිබේ. මෙහි ස්කන්ධය පිළිබදව නිශ්චිතවම හදුනාගෙන නොමැති අතර ,සිය තාරකාව වටා ගමන් කිරීමට දින 130ක් ගත වේ.

    Luyten b ( GJ 273b)

    විද්‍යාඥයන් පවසන පරිදි ජීවයට හිතකර ග්‍රහලෝකයක් ලෙස Luyten b හැදින්විය හැකිය. ආලෝක වර්ෂ 12.4 ක් දුරින් පිහිටි මෙය පෘථිවියට වඩා තුන් ගුණයක විශාලත්වයකින් යුක්ත වෙයි.

    Trappist.jpg

    Trappist 1d

    පසුගිය කාලයේ බොහෝ කතාබහට ලක්වූ සෞරග්‍රහ මණ්ඩලයකි. Trappist -1d ග්‍රහලෝකය ජීවයට හිතකර ග්‍රහලෝකයක් බවට තොරතුරු අනාවරණය කර ගෙන තිබේ. මෙය සාගර හෝ අයිස් තට්ටුවකින් සමන්විත බවද පැවසේ.

    Trappist 1e

    Trappist -1 සෞරග්‍රහ මණ්ඩලයේම ඇති Trappist -1e ග්‍රහලෝකය පෘථිවියේ අරයට හා ස්කන්ධයට සමාන බවද සොයාගෙන තිබේ. කදු සහිත මතුපිටකින් යුත් මෙය පෘථිවියට බොහෝ දුරට සමාන බවද පැවසේ.

    Trappist -1f

    ආලෝක වර්ෂ 40ක් දුරින් පිහිටි මෙම ග්‍රහලෝකය Trappist -1 ග්‍රහ මණ්ඩලයට අයත් අතිශය සීතල වාමන ග්‍රහලෝකයකි. මෙම ග්‍රහලෝකයේ ජලය ගලාගිය බවක් සොයාගෙන තිබේ.

    Trappist -1g

    කුම්භ තාරකා රාශියට මෙන්ම Trappist -1 ග්‍රහ මණ්ඩලයටද අයත් මෙය පෘථිවිය මෙන් 10 ගුණයක විශාලත්වයකින් යුක්ත වේ. මෙම ග්‍රහලෝකය පිළිබදව තොරතුරු ඉදිරියේදී වැඩිදුරටත් අනාවරණය කරන බව විද්‍යාඥයන් සදහන් කරයි.

    LHS 1140b

    LHS%2B1140b.jpg

    රතු වාමනතාරකාවක් වටා කක්ෂගත වන මෙම LHS 1140b ග්‍රහලෝකය සෑම වටයක් සදහා දින 25ක් සටහන් කරයි. පෘථිවිය මෙන් 8.5ක ගුණයක විශාලත්වයකින් යුක්ත වෙයි.

    Kepler 1638b

    Kepler%2B%25E2%2580%2593%2B1638b.jpg

    පෘථිවියට වඩා 60% ක පළලකින් යුක්ත බව පැවසේ. ජලය සහිත ග්‍රහලෝකයක් වන අතර පෘථිවියට සමාන නොවන බවත් නමුත් ජනාවාස ගොඩනැගීමට සුදුසු ග්‍රහලෝකයක් බවත් සොයාගෙන තිබේ.

    Kepler 440b

    Kepler%2B440b.jpg

    තැබිලි පැහැති වාමන ග්‍රහලෝකයක් වටා ගමන් කිරීමට මෙම ග්‍රහලෝකය ට දින 101ක් ගත වේ. ජීවත්වීමට සුදුසු පරිසරයක් සහිත බව සොයාගෙන තිබේ.

    Gliese 180c

    Gliese%2B180c.jpeg

    අප සෞරග්‍රහ මණ්ඩලයේ සිට ආලෝක වර්ෂ 38ක දුරකින් පිහිටි Gliese 180c ග්‍රහලෝකයද ජීවයට හිතකර ග්‍රහලෝකයක් බවට හදුනාගෙන තිබේ. එය පෘථිවියට වඩා 6.4ක ගුණයක විශාලත්වයකින් යුක්ත වේ.

    Kepler 1544b

    මෑතකදී සොයා ගත් ග්‍රහලෝකයකි. 2016 මුල් වරට සොයාගත් මෙය ආලෝක වර්ෂ 1138ක දුරකින් පිහිටයි. සිය තරුව වටා වටයක් සම්පුර්ණ කිරීමට දින 168.8ක් ගත වන බවත් ජීවයට සුදුසු ග්‍රහලෝකයක් බවත් සොයාගෙන තිබේ.

    image_2387_2e-Kepler-438b.jpg

    space.com / wikipedia.com ඇසුරිණි
    ඡායා රූප : NASA
    @Adaviyen

    දිගටම දැම්මේ ආතල් කොමෙන්ට් නේ...

    දැන් ඔය ආලෝක වර්ෂ 500 වගේ ඈත තියන ඒවා ගැන කිව්වට. ඕවා කතා කරන වෙලාව වෙනකොට කුඩු පට්ටම් වෙලා ( asteroid එකක් හැපිලා) , නැත්තන් එකට අදාළ තාරකාව මැරිලා, පුපුරලා වගේ දෙයක් වෙලා ඔය කියන පාවිච්චි කෙරීමේ හැකියාව නැති වෙලා තියෙන්න පුළුවන් නේ....
    අගහරු නම් එහෙම උනොත් අපිට පේනවා. දැනෙනවා කිව්වා හැකි... අනිත් ඒවා මේ වට මෙසේ කතා වෙලා plan ගහනකොට එක එක්කෝ චක්රාවාටේ කැරකිලා වෙනස් වෙලා තියෙයි නේ....
     
    Last edited: