පෘථිවි_තලය_පුපුරා_යෑමට_සූදානම්..!

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    පෘථිවි_තලය_පුපුරා_යෑමට_සූදානම්..!

    සුගිය සතියේ නේපාලයේ ඇතිවූ අති ප්‍රබල භූකම්පනයෙන් දහස්‌ ගණනක්‌ මිය ගොස්‌ තවත් දහස්‌ ගණනක්‌ තුවාල ලැබූ බව වාර්තා විය. තවත් විශාල පිරිසක්‌ කඩා වැටුණ ගොඩනැඟිලිවලට යටවී සිටින බවත් දැන ගන්නට ලැබිණි. මේ ප්‍රබල භූකම්පා ඇතිවූ ප්‍රථම අවස්‌ථාව නොවේ. මේ දශකය තුළදී රටවල් කීපයකදී ප්‍රබල භූකම්පන දහයක්‌ සිදුවී ඇති බව ප්‍රධාන පෙළේ විද්‍යාඥයන් පිරිසක්‌ කියා සිටිති.

    මේ අතර මුළු ලොවම කම්පාවටත් භීතියටත් පත් කරනු ලබන තවත් යෝධ පිපිරීමක්‌ ළඟදීම සිදුවන බව ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ සැබෑ ආරංචියයි මේ. යෝධ ගිනිකන්දක්‌ පිපිරී යන්නක්‌ මෙන් අප ජීවත්වෙන පෘථිවි තලයේ එක්‌ කොටසක්‌ ළඟදීම පුපුරා යැමට සූදානම් වෙමින් සිටින බව ප්‍රධාන පෙළේ විද්‍යාඥයන් පිරිසක්‌ අනතුරු හැඟවීමක්‌ කරමින් කියා සිටිති.

    මේ බිහිසුණු පිපිරීමෙන් මිලියන ගණනක්‌වූ මිනිස්‌ ඝාතනයකුත් වත්මන් සමාජයේ නව තාක්‌ෂණ නිර්මාණ රාශියකුත් විනාශවී යැමට ඉඩ තිබෙන බව ඔව්හු වැඩිදුරටත් කියා සිටිති. මෙය ස්‌වභාව ධර්මයාගේ ක්‍රියාවක්‌ බව කියන යුරෝපා විද්‍යා පදනම E uropean Science Foundation පෘථිවි තලයේ සිදුවන මෙවැනි යෝධ පිපිරීම් නිසා මිනිසාගේ පැවැත්මට විශාල තර්ජනයක්‌ එල්ලවී ඇතැයි ද එය කිසිවකුට වැළැක්‌විය නොහැකි යෑයිද කියා සිටියි. 1815 දී පෘථිවි තලයේ යෝධ පිපිරීමක්‌ ඇතිවූ බව කියන මෙම විද්‍යා පදනම එය ඉන්දුනීසියාවේ තම්බෝරාවේදී ඇතිවූ බවද මෙම යෝධ පිපිරීම නිසා මිනිසුන් 100000 ක්‌ මිය ගිය බවද සඳහන් කරයි. මෙම යෝධ පිපිරීම නිසා එහි අලු හුණු දුමාරය වලාකුළු සමග මිශ්‍රවී සැතපුම් විසිහයක්‌ (26) දුරට ගිය බවද මේ නිසා උෂ්ණත්වයේ විශාල වෙනසක්‌ ඇතිවී නොයෙක්‌ විදියේ ලෙඩ රෝග සහ වසංගත පැතිරී ගිය බවද එම පදනම වැඩිදුරටත් කියා සිටියි. මෙම බිහිසුණු සිද්ධිය වන විට තම්බෝරා ප්‍රදේශයට ග්‍රීෂ්ම සෘතුව උදාවෙමින් තිබිණි. මේ අලුහුණු වලාකුළු නිසා තම්බෝරාවට උදාවීමට තිබුණු ග්‍රීෂ්ම සෘතුව නැතිවී ගිය බවද කියති. පෘථිවි තලයේ මෙම යෝධ පිපිරීමට හේතු දක්‌වන යුරෝපා විද්‍යා පදනම ඉන් එකක්‌ සීග්‍රයෙන් වැඩිවෙන ජන ගහනයද දෙවන්න ගෝලීය ගමන් බිමන් යෑයිද සඳහන් කරයි.

    මෙම යෝධ පිපිරීම සිදුවුවහොත් ජනතාව බේරා ගැනීම සඳහා ඔවුන් දැනුවත් කිරීමට සියලුම ලෝක බලවතුන් වහාම ඉදිරිපත් විය යුතු යයිද කියා සිටියි.

    මේ අතර මෙම බිහිසුණු පිපිරීම පිළිබඳව වාර්තාවක්‌ සකස්‌ කළ යුරෝපා විද්‍යා පදනම එය පසුගියදා වියානාවේ යුරෝපා පෘථිවි විද්‍යා සංගමයට ඉදිරිපත් කළේය. ජාත්‍යන්තර භෞමික දේශපාලනික අවධානයක්‌ මේ වෙත වහාම යොමුවිය යුතු යෑයිද එම වාර්තාවේ වැඩිදුටත් සඳහන් වී තිබිණි.

    භූකම්පා, නියඟ, පාෂාණ කඩා වැටීම්, ගංවතුර, සුනාමි, සුළි සුළං, හිමධාවය සහ කැලෑ ගිනි ගැනීම වැනි විපත් ගැනද මෙම වාර්තාවෙන් කරුණු දක්‌වා තිබිණි. මේ සියල්ල සිදුවන්නේ පෘථිවි තලයේ ඇතිවන දෙදරීම් නිසා යෑයිද එහි සඳහන් වෙයි. ගෙවුණු අවුරුදු දෙදහ තුළදී භූ කම්පා සහ සුනාමි විපත් රාශියක්‌ම සිදුවී ඇති බවත් දැන් මේවා සාමාන්‍ය සිද්ධීන් බවට පත්වී ඇති බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි. මෙම තර්ජනයන්ට මුහුණ දීම සඳහා වහාම ප්‍රබල වැඩ පිළිවෙළක්‌ දියත් කළ යුතුව ඇතැයි ද වාර්තාව පෙන්වා දෙයි. යමහල් පිපිරීම ඉතාමත් දරුණු සිද්ධියක්‌ බව පෙන්වා දෙන යුරෝපා විද්‍යා පදනම මෙම පිපිරීම්වලින් මිනිසාගේ පැවැත්මට විශාල තර්ජනයක්‌වී ඇතැයිද සඳහන් කරයි. මෙම පිපිරීම් වලින් වායු ගෝලය විනාශවී යන බව කියන විද්‍යා පදනම යමහල් පිපිරීමෙන් පිටවෙන අලුහුණු දුමාරය වලාකුළු සමග මිශ්‍රවී සැතපුම් සිය ගණනක්‌ ඈතට ඇදී ගොස්‌ මිනිසුන්ට නොයෙක්‌ විධියේ විපත් සිදු කරන බවද කියා සිටියි. විශේෂයෙන්ම ගුවන් ගමන් වලට මෙම අලුහුණු දුමාරයෙන් බාධා සිදුවන බව කියන විද්‍යා පදනම මේ නිසා යුරෝපා ආර්ථිකයට මෑතකදී ඩොලර් බිලියන පහකට වැඩි පාඩුවක්‌ සිදුවී ඇතැයි මත පළකර සිටී.

    හැත්තෑ නව වෙනි ක්‍රිස්‌තු වර්ෂයේදී විසූවියස්‌ කන්ද පුපුරා ගොස්‌ ඉතාලියේ පෙම්පෙයි නගරය සම්පූර්ණයෙන්ම විනාශවී ගියේය. ගෙවල් දොරවල් පමණක්‌ නොව එහි සිටි මිනිසුන්ද සතුන්ද විනාශවී ගියේය. අද පොම්පෙයි නගරයේ ඇත්තේ එහි නටබුන් පමණකි. 1980 දී ශාන්ත හෙලේනා ගිනි කන්ද පුපුරා ගියේය. මෙම පිපිරීමෙන් ඒ අවට තිබුණු ගෙවල්ද එහි ජීවත්වූ මිනිසුන්ද විනාශවී ගියේය.

    1500 න් පසු මෙවැනි පිපිරීම් විස්‌සක්‌ වාර්තා විය.

    මෙයට සමගාමීව අවුරුදු 75000 කට ඉහතදී ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ ඇති ලේක්‌ ටෝබා වැව අසලදී සිදුවූ මහා පිපිරීම මෙතෙක්‌ සිදුවී ඇති දරුණුම පිපිරීම බව විද්‍යාඥයින් කියා සිටිති. මෙහි ප්‍රතිඵලය වූයේ යමහලෙන් සැදුණු ගෝලීය සීත සෘතුවක්‌ ඇතිවීමය. මෙම සීත සෘතුව අවුරුදු දහයක්‌ පැවති බවද කියවේ. මෙවැනි පිපිරීම් නිසා ලෝක ජනගහනයෙන් සියයට දහයක්‌ පමණ විනාශ වෙන බවද විද්‍යාඥයෝ මත පළ කරති.

    1783 දී අයිස්‌ලන්තයේදී ඇතිවූ ලිකි නමැති පිපිරීමෙන් ගෝලීය වෙනසක්‌ සිදුවූ බවද විශේෂඥයන් පිරිසක්‌ කියා සිටිති. 1783 දී මහා බ්‍රිතාන්‍යයේද මෙවැනි පිපිරීමක්‌ සිදු විය. මෙය සිදු වූයේ ග්‍රීෂ්ම සෘතුවේදීය. මෙම පිපිරීමත් සමගම එහි අලුහුණු දුමාරය හැම තැනම පැතිරී ගියේය. මේ නිසා මිනිසුන් 25000 ක්‌ පමණ මිය ගියහ. ග්‍රීෂ්ම සෘතුවේදී මෙය සිදුවූ බැවින් බ්‍රිතාන්‍යයේ සිටි ජනතාව එය හඳුන්වන ලද්දේ “වැලි සෘතුව” නමිනි. යමහල් ක්‍රියා කාරකම් මැඩපැවැත්වීම සඳහා ලෝක බලවතුන්ට අවුරුද්දකට පවුම් බිලියන දෙකක මුදලක්‌ වැය කිරීමට සිදුවනු ඇතැයි පවසන මෙම විශේෂඥයන් පිරිස මෙම පිපිරීම් වැලැක්‌වීම සඳහා සුදුසු වැඩපිළිවෙලක්‌ වහාම ක්‍රියාත්මක නොකළොත් දරුණු ෙ€දවාචකයකට මුහුණදීමට සිදුවනු ඇතැයිද කියා සිටිති.

    පෘථිවි තලයේ පිපිරී යන්නේ කොයි කොටසදැයි තවමත් සොයාගෙන නැත. නමුත් එය ඒකාන්තයෙන්ම සිදුවන බව කියන ප්‍රධාන පෙළේ විද්‍යාඥයන් පිරිස එම යෝධ පිපිරීමට මුහුණදීම සඳහා සූදානම් වෙන මෙන්ද ඉල්ලා සිටිති. පෘථිවිය පිපිරී කඩා වැටෙන මෙම යෝධ ගිනි බෝලය ඇදවැටෙන්නේ කොතැනද? එම ඉසව්වේ සිටින ජනතාවගෙන් මිලියන ගණනක්‌ පිලිස්‌සී මිය යනු ඇතයිද මෙම විද්‍යාඥයන් පිරිස වැඩිදුරටත් මත පළ කරති. පෘථිවිතලයෙන් ගැලවී පහළට එන මේ යෝධ ගිනි බෝලය ලංකාවට කඩා වැටුණොත් කෝටි දෙකක්‌වූ ජනගහනයට කුමක්‌ සිදුවේද? ඒ ගැන සිතීම ඔබට බාර කර නිහඬ වෙමු.

    ආතර්. යූ. අමරසේන
    – දිවයින :lol::lol::lol::lol::lol:


    ඔන්න බොලව් බයියනේ බලාගෙනයි .උබලයේ පත්තරේ කියලා තියෙන්නේ ඇත්ත හොඳේ
     
    • Like
    Reactions: Amila llll

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    පෘථිවිතලයෙන් ගැලවී පහළට එන මේ යෝධ ගිනි බෝලය ලංකාවට කඩා වැටුණොත් කෝටි දෙකක්‌වූ ජනගහනයට කුමක්‌ සිදුවේද? ඒ ගැන සිතීම ඔබට බාර කර නිහඬ වෙමු.
    \දිනූ දේශය අනතුරේ . ගිනිබෝලයෙන් රට බේරාගැනිමට මහින්දව ෆකයා කරමු
     
    • Like
    Reactions: Troop

    man white

    Well-known member
  • Aug 2, 2014
    1,214
    268
    83
    පෘථිවිතලයෙන් ගැලවී පහළට එන මේ යෝධ ගිනි බෝලය ලංකාවට කඩා වැටුණොත් කෝටි දෙකක්‌වූ ජනගහනයට කුමක්‌ සිදුවේද? ඒ ගැන සිතීම ඔබට බාර කර නිහඬ වෙමු.
    \දිනූ දේශය අනතුරේ . ගිනිබෝලයෙන් රට බේරාගැනිමට මහින්දව ෆකයා කරමු

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    පෘථිවිතලයෙන් ගැලවී පහළට එන මේ යෝධ ගිනි බෝලය ලංකාවට කඩා වැටුණොත් කෝටි දෙකක්‌වූ ජනගහනයට කුමක්‌ සිදුවේද? ඒ ගැන සිතීම ඔබට බාර කර නිහඬ වෙමු.
    \දිනූ දේශය අනතුරේ . ගිනිබෝලයෙන් රට බේරාගැනිමට මහින්දව ෆකයා කරමු


    :rofl::rofl::rofl::lol::lol::lol: ammooo bada :lol::lol::lol::lol::lol::lol::rofl:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,977
    113
    tracing Geo-location.. ... ...
    පෘථිවිතලයෙන් ගැලවී පහළට එන මේ යෝධ ගිනි බෝලය ලංකාවට කඩා වැටුණොත් කෝටි දෙකක්‌වූ ජනගහනයට කුමක්‌ සිදුවේද? ඒ ගැන සිතීම ඔබට බාර කර නිහඬ වෙමු.
    \දිනූ දේශය අනතුරේ . ගිනිබෝලයෙන් රට බේරාගැනිමට මහින්දව ෆකයා කරමු

    winadi 15k withara hina ban.. husma hirawenawa sadda nathuwa hinawenna gihin thawa tiken..
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පෘථිවිතලයෙන් ගැලවී පහළට එන මේ යෝධ ගිනි බෝලය ලංකාවට කඩා වැටුණොත් කෝටි දෙකක්‌වූ ජනගහනයට කුමක්‌ සිදුවේද? ඒ ගැන සිතීම ඔබට බාර කර නිහඬ වෙමු.
    \දිනූ දේශය අනතුරේ . ගිනිබෝලයෙන් රට බේරාගැනිමට මහින්දව ෆකයා කරමු

    :rofl::rofl:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය පට්ටපල් බොරුවක් බන්. කොහේ හරි තියෙන කොන්ස්පිරසි තියරි සයිට් එකකින් උස්සලා ඇති.

    කොහෙද යකෝ බොරැ වෙන්නෙ? ඕවා වෙන්න තියන දේවල් අර ඇමරිකාවේ Old faithful උණු දිය ලිං තියෙන්නෙත් ඔය වගේ යමහලක් උඩ ඒක පිපිරැනොත් ලෝකෙ විනාශ වෙනවා කියල තමා කියන්නෙ.

    දන්නැත්තන් දැන ගනින්....
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    පෘථිවි තලය පුපුරා යෑම වැලක් විමට මහින්ද අගමැති කරනු
    :angry::angry::angry::angry:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    පෘථිවිතලයෙන් ගැලවී පහළට එන මේ යෝධ ගිනි බෝලය ලංකාවට කඩා වැටුණොත් කෝටි දෙකක්‌වූ ජනගහනයට කුමක්‌ සිදුවේද? ඒ ගැන සිතීම ඔබට බාර කර නිහඬ වෙමු.
    \දිනූ දේශය අනතුරේ . ගිනිබෝලයෙන් රට බේරාගැනිමට මහින්දව ෆකයා කරමු
    නෑ අපි ඒක වැටෙන තැන සුමනේ අන්කොලාට කියල බලලා ඒ හරියේ ඉඩම් ටික තම්බින්ට දෙමු.
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    කොහෙද යකෝ බොරැ වෙන්නෙ? ඕවා වෙන්න තියන දේවල් අර ඇමරිකාවේ Old faithful උණු දිය ලිං තියෙන්නෙත් ඔය වගේ යමහලක් උඩ ඒක පිපිරැනොත් ලෝකෙ විනාශ වෙනවා කියල තමා කියන්නෙ.

    දන්නැත්තන් දැන ගනින්....

    :yes::yes::yes:

    munta okkoma vihilu
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    article-0-1885C54E000005DC-549_634x632.jpg
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    පෘථිවිතලයෙන් ගැලවී පහළට එන මේ යෝධ ගිනි බෝලය ලංකාවට කඩා වැටුණොත් කෝටි දෙකක්‌වූ ජනගහනයට කුමක්‌ සිදුවේද? ඒ ගැන සිතීම ඔබට බාර කර නිහඬ වෙමු.
    \දිනූ දේශය අනතුරේ . ගිනිබෝලයෙන් රට බේරාගැනිමට මහින්දව ෆකයා කරමු

    :rofl::rofl: