මට මතකයි එක්තරා වීඩියෝ එකක් ලීක් උනාමත් උබ වග කියනව කිව්ව උන්ව හොයා ගන්න බැහැ කියල.හැබැයි හොයා ගත්තාඔව්, මූඩිය වහපු බෝතලේක fridge එකේ තියලා, දවස් 7 ක් ඇතුළත බීලා කවුරු හරි වලකජ්ජ ගැහුවොත් මම වග කියනවා.![]()

ඔන්න මම බෝතලේ දාලා තිබ්බා. (photo එක දැම්මා) සතියක් තිස්සෙ බොන්න නම් අමාරුයි ඉතින්. මිලි ලීටර් 900 නෙ. හැබැයි උඹ වෙනුවෙන් මම මේක fridge එකේ තියලා ජූනි 10 බීලා පෙන්නන්නම්.බෝතල් වලට දාලා ඕක නරක් වෙලා එකෙක් දෙන්නෙක් වලකජ්ජ ගහපුවාම උබදා වගකියන්නේ
ඕනේ නැ ඕනේ නැ . මම කොහොමත් දවස් 5 තමා උපරිම. පුසා ටනම් දෙනවා සතියක් විතර තියන් උට මොකුත් වෙලත් නැ තාම නම්.ඔන්න මම බෝතලේ දාලා තිබ්බා. (photo එක දැම්මා) සතියක් තිස්සෙ බොන්න නම් අමාරුයි ඉතින්. මිලි ලීටර් 900 නෙ. හැබැයි උඹ වෙනුවෙන් මම මේක fridge එකේ තියලා ජූනි 10 බීලා පෙන්නන්නම්.![]()
. උබ දැන් ඕක ඔහොම කරාට අරුන් කවදාවත් එකග වෙන්නේ නැ බන් පැකින් එක මාරු කරලා පාවිච්චි කරනවට. උන්ගේ ඔය උබ කියන පෙට්ටියෙත් ගහලා තියෙන්නේ විවුර්ත කර දවස් හතරක් ඇතුලත පාවිච්චි කරන්න කියලා නේද.ඔය ඉතින් පිළි ගන්න එකනෙ කරන්නෙ.ඕනේ නැ ඕනේ නැ . මම කොහොමත් දවස් 5 තමා උපරිම. පුසා ටනම් දෙනවා සතියක් විතර තියන් උට මොකුත් වෙලත් නැ තාම නම්.![]()
. උබ දැන් ඕක ඔහොම කරාට අරුන් කවදාවත් එකග වෙන්නේ නැ බන් පැකින් එක මාරු කරලා පාවිච්චි කරනවට. උන්ගේ ඔය උබ කියන පෙට්ටියෙත් ගහලා තියෙන්නේ විවුර්ත කර දවස් හතරක් ඇතුලත පාවිච්චි කරන්න කියලා නේද.
තව එකක් ගැනී ඕක කපලා අරන් ඔය වගේ බෝතල් වල දද ඉන්නේ නැ කට කපපු එක පිටින්ම දොරේ ගහලා තියෙන්නේ මැරෙනවනම් උබට කලින් මන් මැරෙන්න ඕනේ.
පෙට්ටිය අස්සෙ තියෙන්නෙත් "ඉටි කොළ" තමයි හුත්තො. වෙලාවක කඩලා බලපන්.ඊයා මූ කියන්නේ ඉටිකොළ බෑග් එකේ කිරි බොන්න කියල. ඒ ඉටිකොළ දියවෙලා කිරිත් ප්ලාස්ටික් ගඳයි
මම දන්න තරමින්නං, ඕක පැකට් එකට එනකල් වායුගෝලයට නිරාවරණය වෙන්නෙම නෑ.හුත්තො පැකට් එක කඩලා එහෙමම තියන්ඩ එපා මී හරකා වගේ. බෝතලේකට දාලා මූඩිය වහලා තියපන්. දවස් 10 ක් තියන්න පුළුවන් කිසිම අවුලක් නෑ. හැබැයි සතියක් ඇතුලේ බොනවා නම් වැඩිය හොඳයි.
ඔව්, ඒක තමයි මාස දෙකක් විතර තියෙන expiry date එක සතියට බහින්නෙ. හැබැයි බෝතලේ air tight නිසා පැකට් එකේම තියනවාට වඩා කල්තියා ගන්න පුළුවන්. දවස් 10 ක් කියලා සාමාන්‍යයෙන් කියන්නෙ. හැබැයි කෝකටත් දවස් 7 ක් ඇතුළත බොන එක හොඳයි.මම දන්න තරමින්නං, ඕක පැකට් එකට එනකල් වායුගෝලයට නිරාවරණය වෙන්නෙම නෑ.
පැකට් එක කඩල බෝතලේට දානකොටනං ඒක වෙනවනෙ. එතකොට මූඩි වැහුව කියල තේරුමක් නෑනෙ....
මමත් ඕක තමයි ගන්නෙ. ලොකුම අවුල ඕක නිකං කළුනික වගේ. හොයාගන්න නෑ... බඩු ආවම, කඩෙන් දෙන්නෙත් උපරිම පැකට් දෙකයි...
එහෙම ප්‍රශ්නයක් නෑ. මම මේ කියන්නෙ කිරිපිටි හෝ කිරි කාටන් ගන්න සල්ලි වියදම් කරන අයට.හැපෝ මට නන් දැන් එලකිරි අප්පිරියයි. නෙස්ටමෝල්ට් හරි කෝපි හරි තමා
මොකක්ද දැන් පිළිගත්තේ නැත්තේ හා පිළිගත්තේ. මන් මේක කරන්න එපා කියලා කිවේ නැනේ. අදහස හොද, මොනවත්ම නොකර ඉන්නවට වඩා මොනවා හරි දෙයක් කරන එකහරි හිතන එක බොහොම හොදා.ඔය ඉතින් පිළි ගන්න එකනෙ කරන්නෙ.![]()
බෝතල් වලට දාලා ඕක නරක් වෙලා එකෙක් දෙන්නෙක් වලකජ්ජ ගහපුවාම උබදා වගකියන්නේ
ඕනේ නැ ඕනේ නැ . මම කොහොමත් දවස් 5 තමා උපරිම. පුසා ටනම් දෙනවා සතියක් විතර තියන් උට මොකුත් වෙලත් නැ තාම නම්.![]()
. උබ දැන් ඕක ඔහොම කරාට අරුන් කවදාවත් එකග වෙන්නේ නැ බන් පැකින් එක මාරු කරලා පාවිච්චි කරනවට. උන්ගේ ඔය උබ කියන පෙට්ටියෙත් ගහලා තියෙන්නේ විවුර්ත කර දවස් හතරක් ඇතුලත පාවිච්චි කරන්න කියලා නේද.
තව එකක් ගැනී ඕක කපලා අරන් ඔය වගේ බෝතල් වල දද ඉන්නේ නැ කට කපපු එක පිටින්ම දොරේ ගහලා තියෙන්නේ මැරෙනවනම් උබට කලින් මන් මැරෙන්න ඕනේ.
එනයින් උඹම වළකජ්ජ ගහනවා කියලා උඹම එහෙම නෑ කියනවා. ඉතින් මම කියපු දේ පිළි අරන් නේද? සතියක් තියන්න පුළුවන්.අංක 1.
අංක 2
------ Post added on Jun 3, 2022 at 10:52 PM
අනේ මහත්තයො මේ මම ඔය highland කිරි පැකට් බොන්නෙ දැන් අවුරුදු ගානක ඉදන්. ලීටරයක් ගෙනාවම බෝතලේකට නොදා තියන්න බෑනෙ කොහොමත් එහෙම තමයි තියන්නෙ. අනික මොන ලෝකෙද බන් කිරි එකක් දවස් 10ක් තියාගන්න පුලුවන් කැඩුවට පස්සෙ? බොරු කියන්න එපා බන්.හුත්තො පැකට් එක කඩලා එහෙමම තියන්ඩ එපා මී හරකා වගේ. බෝතලේකට දාලා මූඩිය වහලා තියපන්. දවස් 10 ක් තියන්න පුළුවන් කිසිම අවුලක් නෑ. හැබැයි සතියක් ඇතුලේ බොනවා නම් වැඩිය හොඳයි.
මූඩිය වැහුවය කියල අමුතු එකක් වෙන්නෙ නෑ. ක්ෂුද්‍රජීවින් කිරි එකට ගියාට පස්සෙ ඒකෙ උන් අම්බානෙක වර්ධනය වෙනව. ඕක මූඩිය ඇරල තිබ්බය කියල තව එහෙන් මෙහෙන් පොඩ්ඩක් එන එක දැනෙන්නෙවත් නෑ.මම දන්න තරමින්නං, ඕක පැකට් එකට එනකල් වායුගෝලයට නිරාවරණය වෙන්නෙම නෑ.
පැකට් එක කඩල බෝතලේට දානකොටනං ඒක වෙනවනෙ. එතකොට මූඩි වැහුව කියල තේරුමක් නෑනෙ....
මමත් ඕක තමයි ගන්නෙ. ලොකුම අවුල ඕක නිකං කළුනික වගේ. හොයාගන්න නෑ... බඩු ආවම, කඩෙන් දෙන්නෙත් උපරිම පැකට් දෙකයි...
හොඳින් කතා කරාට ස්තූතියි. ලෝකය ඉතින් පෘථිවිය තමයි. 4°C ට අඩු fridge එකක air tight තිබ්බාම දවස් 10 ක් තියා ගන්න පුළුවන්. ඒත් 7 කට කලින් බොනවා නම් හොඳයි. බෝතලේට උතුරන වතුර දාලා හෝදලා ඉක්මනට කිරි ටික දාලා වහන්න. මම එහෙම කරපු බෝතලේ ඔන්න photo එකක් දැම්මා. උඹලා වෙනුවෙන් ජූනි 10 බීලා වීඩියෝ එකක් දාන්නම්.අනේ මහත්තයො මේ මම ඔය highland කිරි පැකට් බොන්නෙ දැන් අවුරුදු ගානක ඉදන්. ලීටරයක් ගෙනාවම බෝතලේකට නොදා තියන්න බෑනෙ කොහොමත් එහෙම තමයි තියන්නෙ. අනික මොන ලෝකෙද බන් කිරි එකක් දවස් 10ක් තියාගන්න පුලුවන් කැඩුවට පස්සෙ? බොරු කියන්න එපා බන්.
මං මගේ අත්දැකීමෙන් තව එකක් කියන්නන්. වීදුරු බෝතල් වල ඔයින් පැකට් එකක් ඉවර උනාම නිකන් හෝදල තව පැකට් එකක් දදා තියද්දි සති දෙකක් විතර යද්දි කිරි ඉක්මනට නරක් වෙන්න ගන්නව. ඊට පස්සෙ බෝතලේ ඇතුල හොදට මැදල හරි වැලි දාලා හරි හෝදන්න ඕනෙ. කිරි ඉවර උනාම නිකන් හෝදල දැම්මට ටිකක් හිටිනව ඇහැට පේන්නෙ නැති. ඒවයෙන් අලුත් කිරිත් ඉක්මනට නරක් වෙනව.
මූඩිය වැහුවය කියල අමුතු එකක් වෙන්නෙ නෑ. ක්ෂුද්‍රජීවින් කිරි එකට ගියාට පස්සෙ ඒකෙ උන් අම්බානෙක වර්ධනය වෙනව. ඕක මූඩිය ඇරල තිබ්බය කියල තව එහෙන් මෙහෙන් පොඩ්ඩක් එන එක දැනෙන්නෙවත් නෑ.
------ Post added on Jun 3, 2022 at 11:44 PM
Procedure එක update කරනවා කියන්නෙත් එක්තරා පිළි ගැනීමක් තමා. අවදානමක් තියන නිසානේ උණු වතුර දාලා හෝදන්නේහොඳින් කතා කරාට ස්තූතියි. ලෝකය ඉතින් පෘථිවිය තමයි. 4°C ට අඩු fridge එකක air tight තිබ්බාම දවස් 10 ක් තියා ගන්න පුළුවන්. ඒත් 7 කට කලින් බොනවා නම් හොඳයි. බෝතලේට උතුරන වතුර දාලා හෝදලා ඉක්මනට කිරි ටික දාලා වහන්න. මම එහෙම කරපු බෝතලේ ඔන්න photo එකක් දැම්මා. උඹලා වෙනුවෙන් ජූනි 10 බීලා වීඩියෝ එකක් දාන්නම්.
දෙවනි ඡේදය - ඔය ඉතින් මෝඩ කම හෝ නොදැනුවත් කම. මචන් කිරි කියන්නෙ මේදය පාදක කරගත් අවක්ෂේප ද්‍රවයක්. ඉතින් සීතල වතුරෙන් හේදුවාට හරි යන් නෑ තමයි. හොඳට හෝදලා, අන්තිමට කලින් වගේම උතුරන වතුරෙනුත් හෝදලා (එක පාර දාලා වීදුරුව පුපුරවගන්නෙ නැතිව) යවන්න ඕන. අපේ ගෙදර නම් බෝතල් හෝදන brush එකක් තියෙනවා. ඒකෙන් හේදුවාම හරි. සබන් විම් මොනවත් දාන්න ඕන නැහැ. මම මේක බීලා, ඔය කියන විදිහට බෝතලේත් හෝදලා වීඩියෝ එකක් දාන්නම්.
3 ඡේදය : 4°C අඩුවෙන් ක්ෂුද්‍ර ජීවින්ට වර්ධනය වෙන්න හරිම අමාරුයි. (හේතුව ජලයේ අවම ඝණත්වය. හැබැයි ඒ වැඩි කතා අවශ්‍ය නෑ) ඒ උෂ්ණත්වය හදලා තියෙන්නෙත් ඒ නිසා. මෙතන තියෙන ප්‍රශ්නය ඕක නෙවෙයි, කිරි එකේ ජලය උරාගෙන සංයුතිය අවුල් යන එක. Homogenize කරලා තියෙන එක එතකොට පාණ්ඩු රහක් එනවා. Fridge එකේ පළතුරු ගෙඩියක් සතියක් විතර නිකන් තියලා බලහන් ඇකිලිලා යන හැටි.
අවසාන වශයෙන් ඔය කියන විදිහට එච්චර කල් බිව්වා නම් වැරදියට බීපු එක ගැන දුකයි.![]()
ඒකනෙ....අනේ මහත්තයො මේ මම ඔය highland කිරි පැකට් බොන්නෙ දැන් අවුරුදු ගානක ඉදන්. ලීටරයක් ගෙනාවම බෝතලේකට නොදා තියන්න බෑනෙ කොහොමත් එහෙම තමයි තියන්නෙ. අනික මොන ලෝකෙද බන් කිරි එකක් දවස් 10ක් තියාගන්න පුලුවන් කැඩුවට පස්සෙ? බොරු කියන්න එපා බන්.