පෙට්ටිය

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බෝම්බ ෆොබියාව .... :dull: :dull:

    යකෝ.. හැමදාම accident වලින් ලංකාවේ මිනිස්සු කොච්චර මැරෙනවා ඇත්ද ! ඉතිං බෝම්බයක් ගැහුවත් එකට අහු වෙලා මැරෙන්න තියන චාන්ස් එක accident එකකින් මැරෙන්න තියන චාන්ස් එකට වඩා අඩුයි .... විකාර නැතුව රස්සාවට පලයං ....:oo: