ලංකාවෙ උන්ට බඳිනකොට තියන ලොකුම ප්‍රශ්ණෙ ගැලපෙන එක නෙවෙයි. පෙට්ටිය :P
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 May 21, 2018 #41 ලංකාවෙ උන්ට බඳිනකොට තියන ලොකුම ප්‍රශ්ණෙ ගැලපෙන එක නෙවෙයි. පෙට්ටිය
N sriyantha Well-known member Feb 4, 2007 6,786 386 113 May 21, 2018 #42 ROCCO-X said: කනයාවියෝ කොහෙද යකෝ අද කාලේ ලංකාවේ?උබට පිස්සුද? Click to expand...
Hyaenidae Well-known member Apr 8, 2015 52,941 2 54,629 113 May 21, 2018 #43 Mortein-Saami said: ඇයි බන් ලංකාවේ කුමාරවරු වගේ හැරී කුමාරයා කන්‍යාවියක් කසාද බැන්දේ නැත්තේ. කෙටියෙන්ම කියනවනම් පෙට්ටියේ සීල් කැඩිච්ච එකක් බැන්දේ ඇයි ඕයි. Click to expand... ඌටත් කෙල්ලෝ 14 ද කොහේදෝ හිටියලු නේ? එහෙව් එකෙකුට කන්‍යාවියක් බැන්ද කියල ඇති වැඩක් නෑ සීල් එකේ දෙයක් තියෙනව නම් ඉතිං වෙන කාටවත් නොදුන්න දෙයක් පාට්නර් ට දුන්න කියන හැඟීම විතරයි, කවුරු මොනව කිව්වත් ඒකත් බැඳීම ශක්තිමත් වෙන්න කාරණයක් වෙනව (Personal opinion.)
Mortein-Saami said: ඇයි බන් ලංකාවේ කුමාරවරු වගේ හැරී කුමාරයා කන්‍යාවියක් කසාද බැන්දේ නැත්තේ. කෙටියෙන්ම කියනවනම් පෙට්ටියේ සීල් කැඩිච්ච එකක් බැන්දේ ඇයි ඕයි. Click to expand... ඌටත් කෙල්ලෝ 14 ද කොහේදෝ හිටියලු නේ? එහෙව් එකෙකුට කන්‍යාවියක් බැන්ද කියල ඇති වැඩක් නෑ සීල් එකේ දෙයක් තියෙනව නම් ඉතිං වෙන කාටවත් නොදුන්න දෙයක් පාට්නර් ට දුන්න කියන හැඟීම විතරයි, කවුරු මොනව කිව්වත් ඒකත් බැඳීම ශක්තිමත් වෙන්න කාරණයක් වෙනව (Personal opinion.)