පෙට්ටි_කැඩිච්ච

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලංකාවෙ උන්ට බඳිනකොට තියන ලොකුම ප්‍රශ්ණෙ ගැලපෙන එක නෙවෙයි. පෙට්ටිය :P
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,630
    113
    ඇයි බන් ලංකාවේ කුමාරවරු වගේ හැරී කුමාරයා කන්‍යාවියක් කසාද බැන්දේ නැත්තේ. කෙටියෙන්ම කියනවනම් පෙට්ටියේ සීල් කැඩිච්ච එකක් බැන්දේ ඇයි ඕයි.


    Prince-Harry-Meghan-Markle-outside-chapel-d.jpg

    ඌටත් කෙල්ලෝ 14 ද කොහේදෝ හිටියලු නේ? :rofl:
    එහෙව් එකෙකුට කන්‍යාවියක් බැන්ද කියල ඇති වැඩක් නෑ :yes:
    සීල් එකේ දෙයක් තියෙනව නම් ඉතිං වෙන කාටවත් නොදුන්න දෙයක් පාට්නර් ට දුන්න කියන හැඟීම විතරයි, කවුරු මොනව කිව්වත් ඒකත් බැඳීම ශක්තිමත් වෙන්න කාරණයක් වෙනව (Personal opinion.)