පෙට්රල් හෙට විතරයි

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    Mama dunne nee ban ..sira kiyanne math ekka ekek tarahath una mama e kale benala okata...mama kohomath okunge family gena dannawa ape yaluwo innawa oya game:P

    Munge salli tikak genna ona ratata okkoma horunge..nethnam loku nayak anna ona...ahemath nethnam meka kawruhari ratakin ganna ona...nethuwa meka nawathinne nee..

    Government aluth appointments tika balapan...GAQ....therumak nane...talent aththeth nee godak...

    Hitha hadaganna kiyanne ithin hnda wade apita kyl :oo:
     
    • Like
    Reactions: kandahar

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    මෙච්චර කෙලවෙලත් අර නන්දෙ ගවය හිතන් ඉන්නෙ ඉතුරු අවුරුදු දෙකේ ඌ full sucess එකක් වෙයි කියල. වෙන රට වල ජනාධිපතිල මීට වඩා කොයිතරම් සුළු දේවල්ටත් ඉල්ලා අස් වෙනවද. මේ කාලකන්නිය ගහල එලවනකං බලං ඉන්නවා
     

    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,113
    739
    113
    gampaha
    Adoo wadata yanna vidihak nah petrol nah. Wadata giye nathnam nopey. Aaye paarak dekak wahala waliyak adaganna wenawa ethakota adiri niitiya dammama wadata yanna baane. Ethakota cool eke gedetta wela inna puluwan petrol normal wenakan.
     
    • Haha
    Reactions: kandahar

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,571
    113
    Adoo wadata yanna vidihak nah petrol nah. Wadata giye nathnam nopey. Aaye paarak dekak wahala waliyak adaganna wenawa ethakota adiri niitiya dammama wadata yanna baane. Ethakota cool eke gedetta wela inna puluwan petrol normal wenakan.
    Aye normal wenne ne.no ships

    dn gedara awe. iye ude 8.30 polimata set une. bowser eka awe 1am
    Boka charge unada
    ------ Post added on Jun 16, 2022 at 6:39 AM
     
    • Haha
    Reactions: kandahar

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ගමන් බිමන් යද්දි පාළු පාරවල් වලින් එහෙම යන්න එපා. අනිවාර්යෙන් පාරෙ යන වාහන නවත්තලා තෙල් කොල්ල කන පාතාලයක් පටන් ගැනෙනවා ඉස්සරහට .
    මාකොළ, ගෙවල් වල නවත්තල තිබුණ වාහන දෙකක රෑ තෙල් ඇදල.

    කොහොම ඇදලද දන්නෑ. යටින් ටැංකි හිල් කරල ඇදලද දන්නෙත් නෑ...
     
    • Wow
    Reactions: NRTG and kandahar

    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,113
    739
    113
    gampaha
    Ada idan hama town ekeema paarawal wahanna patanganna oone athawasha sewa waaha deka thunakata kuduwena gahana oone adiriniitiya daaganna oone friends huttha epaa wenawa rtain wala hirawenna gihaama.
     
    • Sad
    Reactions: kandahar

    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,113
    739
    113
    gampaha
    Apita paare yanna petrol nathnam anik un yannath hoda nah. Petrol stock karagatha ewun thamay paare wadiyakma inne apita thel nah. Paarawal wahuwama hari okkunta yannath bariwenna.
     
    • Like
    Reactions: kandahar

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,332
    16,029
    113
    Colombo
    හෙටින් පෙට්රල් අවසන්. ඕන නම් බාගෙට බෙදලා තව දවසක් දෙකක් අදී.

    මට නම් වාසියි පෙට්රල් නැති එක.

    ටැෆික් නැති නිසා සයිකලෙ පදින්න පුළුවන් නිදහසෙ.

    ත්‍රීවිල් වසංගතෙ නැති නිසා පාරෙ යන්න බය නැහැ.
    විහිළුවට බං කිව්වෙ. හෙට ඉදන් තමයි රෙවෙන්නෙ. හදිස්සියක් උනොත් ටැක්සියක් වත් නැහැ.

    මචංලා මම මොකක් හරි සයිට් එකක දැක්කා එකෙක් කියලා තිබ්බා තෙල් නැව් ඇවිල්ලා පෙට්රල් ඩීසල් ඕනවටත් වඩා බාලා, තෙල් පෝලිම් නැති වෙන කතාවක් මැයි අන්තිම වෙනකොට. උඹලත් එක දැක්කද?
    @Indrajith Gamage
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,771
    113
    ටැංකි නිකන් තියන්න එපා, අඩියේ වතුර / moisture තිබ්බොත් මාසෙන් ටැංකිය ඉවරයි..
    ......

    P.S.රත්වී සිසිල් වන සැම compression තැනකම වතුර හැදේ
     
    • Wow
    Reactions: Hasitha22