"පෙට්‌ටිය" කඩාගත් නංගිලාට...!!!

kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    අපි මේ නංගිලාගේ පෙට්ටිය ගැන හිතන එක අමතක කරන්න ඕනී.මේක මහ ගෝත්‍රික මතවාදයක්.වික්ටෝරියා ක‍තෝලික සංකල්පයක්. මම නම් මේක ගැන තඹේකට හිතන්නේ නෑ.මම හිතන්නේ අපි බුද්ධිය දියුනු කර ගමු තරුනයන් වශයෙන්.මේ අයට වෙම අසාධාරනය නවත්වමු.මේක නිකන් මානසික සංකල්පයක්.බෞද්ධයන් වශයෙන් හිතපල්ලා.
    :yes::yes::yes::yes::yes: mama nam owa wiswasa karanne nehe. mama badinakota Owa beluweth nehe ape gedara kauruwath:yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි මේ නංගිලාගේ පෙට්ටිය ගැන හිතන එක අමතක කරන්න ඕනී.මේක මහ ගෝත්‍රික මතවාදයක්.වික්ටෝරියා ක‍තෝලික සංකල්පයක්. මම නම් මේක ගැන තඹේකට හිතන්නේ නෑ.මම හිතන්නේ අපි බුද්ධිය දියුනු කර ගමු තරුනයන් වශයෙන්.මේ අයට වෙම අසාධාරනය නවත්වමු.මේක නිකන් මානසික සංකල්පයක්.බෞද්ධයන් වශයෙන් හිතපල්ලා.

    100% agreed!!!!
    ඇත්ත කතාව තමා කාන්තාවන් ගෙන් 17% ක ගේ ස්වාභාවයෙන් ම කන්‍යාපටලය පිහිටා නැතිය කියන කාරණය. තවත් සමහරුන් ගේ කන්‍යා පටලය ප්‍රථම එක්විමේ දි බිදි යන්නේ නෑ!!!!!
    රුධිර වහනයෙන් කන්‍යා භාවය සෙවිම කියන්නේ ආචීර්ණ කල්පික ගල් යුගයේ මතවාදයක්.....!!!මේව ගේ ගොන් පාට් ජිවිතය පටන් ගන්න කොටම පටලව ‍ගෙන මුලු ජිවිතය ම විදවනවද කියන කාරනය අපේ කොල්ලෝ තමා හිතන්න ඕන....!!!!!!
    :yes::yes::yes:
     
    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    අපි මේ නංගිලාගේ පෙට්ටිය ගැන හිතන එක අමතක කරන්න ඕනී.මේක මහ ගෝත්‍රික මතවාදයක්.වික්ටෝරියා ක‍තෝලික සංකල්පයක්. මම නම් මේක ගැන තඹේකට හිතන්නේ නෑ.මම හිතන්නේ අපි බුද්ධිය දියුනු කර ගමු තරුනයන් වශයෙන්.මේ අයට වෙම අසාධාරනය නවත්වමු.මේක නිකන් මානසික සංකල්පයක්.බෞද්ධයන් වශයෙන් හිතපල්ලා.
    මමත් ඔවා විස්‌වාස කරන්නේ නැහැ...හැබැයි.. ,බදින කොට මේ සීන් එක බලන නිසා බයට අපේ කෙල්ලෝ සන්වර වෙනවා නේද ?????