පෙට්‍රල් අදින එක හොඳ වැඩක්

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    මම දකින විදිහට නම් පෙට්‍රල් අදින එක හොඳ වැඩක්. හැබැයි ඇදලා තියා ගන්නේ නැතුව විකුණන්න ඕනේ .

    ෂෙඩ් වල පෝලිමේ දවස් ගණන් ඉන්න වෙලේ වැඩි ගානක් දීලා බ්ලැක් මාර්කට් ගහන එක ලාබයි.

    මං අදත් ලීටර් තුනක් ගැහුවා. රූ 2300ක් ගත්තා. අවුලක් නැහැ ගියා ටැංකියකට හලා ගත්තා ආවා.

    පෝලිමේ හිටියා නම් කන්න බොන්න රෙන්න ඒවා එකතු කරාම ඔය ගාන පනිනවා.

    හැබැයි ඇදලා ස්ටොක් කරන් ඉන්න එක නම් වැරදි. වැඩි ගානට හරි විකුණන්න ඕනේ.

    මං නං කියන්නේ කඩවල් වල අයටත් තෙල් විකුණන්න අවසර දෙන්න ඕනේ.

    අනික ෂෙඩ් එකේ උන්ගේ හෙන පඩ. අපි නිකං තෙල් ගහගන්න එනවා වගේ ඉන්නේ. තෙල් එන දවසක් කියන්නෙත් නැහැ. කැන් වලට දෙන්නෙත් නැහැ.

    ඒකට බ්ලැක් මාර්කට් කස්ටමර් සර්විස් උනත් හොදයි. ආ මල්ලි එන්න කියලා හිනා වෙලා තෙල් දෙන්නේ.

    අනික තෙල් තියෙනකොට කෝල් කරලත කියනවා.

    මං කිව්වේ මගේ අදහස.දැන් මෙතන කුණුහර්ප කියන්න එපා. අනික උබළගේ අදහස් මට වැඩක් නැහැ මේක ශ්‍රී ලංකාව.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල
    ඔව් ඔව් ඔක්කොම එහෙමම කරගනිල්ල. පොන්නයෙක් ජනාධිපති උනාම ඔහොම තමා.
    ඔහොම ගිහින් ගිහින් හැම දේටම ඔහොම කරන්න වෙයි ඔක්කෝටම.
    උබල ඡන්දෙ දට ලොකු දිල් කරයන්ට අහු වෙනවා, අනිත් ද ට පොඩි දිල් කාරයින්ට අහුවෙනවා. යකෝ උබලව ඔය තත්වෙට ඇදලා දැම්මේ ඔය පෝලිමේ ඉන්න කළ කන්නීම තමා. ඔය කැරී යෝ තමා සේ ඩ් එකේ එක එක්ක එකතු වෙලා තොපිට ගේම ගහන්නේ. අහු උන තැන ඔත්තු දී පියවූ. එතකොට තොපිට අරි ගානට සේ ඩි එකෙන් තෙල් ගහගන්න පුළුවන්