මම දකින විදිහට නම් පෙට්රල් අදින එක හොඳ වැඩක්. හැබැයි ඇදලා තියා ගන්නේ නැතුව විකුණන්න ඕනේ .
ෂෙඩ් වල පෝලිමේ දවස් ගණන් ඉන්න වෙලේ වැඩි ගානක් දීලා බ්ලැක් මාර්කට් ගහන එක ලාබයි.
මං අදත් ලීටර් තුනක් ගැහුවා. රූ 2300ක් ගත්තා. අවුලක් නැහැ ගියා ටැංකියකට හලා ගත්තා ආවා.
පෝලිමේ හිටියා නම් කන්න බොන්න රෙන්න ඒවා එකතු කරාම ඔය ගාන පනිනවා.
හැබැයි ඇදලා ස්ටොක් කරන් ඉන්න එක නම් වැරදි. වැඩි ගානට හරි විකුණන්න ඕනේ.
මං නං කියන්නේ කඩවල් වල අයටත් තෙල් විකුණන්න අවසර දෙන්න ඕනේ.
අනික ෂෙඩ් එකේ උන්ගේ හෙන පඩ. අපි නිකං තෙල් ගහගන්න එනවා වගේ ඉන්නේ. තෙල් එන දවසක් කියන්නෙත් නැහැ. කැන් වලට දෙන්නෙත් නැහැ.
ඒකට බ්ලැක් මාර්කට් කස්ටමර් සර්විස් උනත් හොදයි. ආ මල්ලි එන්න කියලා හිනා වෙලා තෙල් දෙන්නේ.
අනික තෙල් තියෙනකොට කෝල් කරලත කියනවා.
මං කිව්වේ මගේ අදහස.දැන් මෙතන කුණුහර්ප කියන්න එපා. අනික උබළගේ අදහස් මට වැඩක් නැහැ මේක ශ්රී ලංකාව.