පෙට්‍රල් ඉතුරු කරන්න ගිහින් කෙලව ගැනීම.

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    Machan, Hydrogen generator ekak set karala, podi hydrogen parak laawata Air Intake ekata denna puluwannam petrol dahanaya karyakshama wenawa. Normally, onama wahanayaka petrol 100% burn wenne ne, Hydrogen kiyanne ikmanin gini ganna air ekak, eeka oxygen ekka poddak mix karala denna puluwannam petrol deahanaya karyakshama wenawa, engine eke power eka wedi wenawa, hondata petrol weda karana nisa, wastage eka aduy, extra KM weda karanawa, mama test karala thiyanawa, eththatama pickup and milage honday.

    knok weine ban:eek::eek::eek:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    ඔව් මචෝ.. Hydrogen Vehicles එහෙමත් නැත්තන් Fuel Cell Vehicles දැනටත් පරීක්ෂා තත්වේ තියෙනවා..නමුත් තාමත් mass production වාහනයක් විදියට නිකුත් කරලා නැහැ. මේ වාහනයක මිල දැනට තියෙන Electric-ICE Hybrid වාහනයකටත් වඩා ගොඩක් මිලෙන් අධික වේවි. මොකද මේ තාක්ෂනය දියුණු කරන්න අවුරුදු ගානක් තිස්සේ වියදම් කරපු, කැප කරපු දේවල් එක්ක අඩු මුදලකට නම් නිකුත් කරන එකක් නැහැ. හැබැයි ඉතින් සාර්ථක උනොත් සෑහෙන ගැටළු ගොඩකට පිළියම් ලැබෙනවා මේ තාක්ෂණයෙන්..:yes::yes:
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    (Petrol ඉතුරු කරන Drive කරන විදිය ගැන Thread එක???????:dull:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    හුගක් වටිනා පොස්ටුවක් දැම්මට බොහොම ස්තුතියි !
    ++++
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    පට්ට බන්.. පෝස්ට් 450 මෙච්චර රෙප් එකතු කරන්න හැකිවීමත් පට්ටයි.. ඔන්න තවත් 8+ එව්ව.
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    කොහොමත් අපේ රටේ මිනිස්සු වාහන ගැන ක්‍රියා කරන්නේ තර්කාණුකූලව හිතල නෙවෙයි.

    අද මම පාරේ යනකොට ලඟින් ගියා 2008 Kia Sportage (Diesel) එකක්. එන්ජිමේ සද්දෙ හරියට බස් එකක වගේ. මෙහෙම වෙන්න තියන එකම හේතුව තමයි සල්ලි ඉතුරු කරගන්න Auto Diesel ගසා ධාවනය කිරීමයි. අනුමත ඩීසල් වර්ගය (50ppm sulfur;ලංකාවේ නැත) යොදන CRDi එන්ජිමක සද්දේ පෙට්‍රල් වාහනයකටත් වඩා අඩු විය යුතුයි. අඩුම වශයෙන් super diesel ගහන්න වත්
    මේ මිනිස්සු හිතන්නේ නෑ. මේ වැඩෙන් එන්ජිමේ cat converter එක, high pressure diesel injectors සහ sensors ඔක්කොම විනාශ වෙනවා.

    මේක ඔළුවෙන් හිටගෙන කිව්වත් අහන්නෙ නෑ. ඔක්කොම හිතන්නේ එන්ජිමට කෙළ වේගෙන එනකොට කවුරු හරි මෝඩයෙකුට විකුණල අත පිහද ගන්න පුළුවන් කියල.
     
    aruna47

    Well-known member
  • කොහොමත් අපේ රටේ මිනිස්සු වාහන ගැන ක්‍රියා කරන්නේ තර්කාණුකූලව හිතල නෙවෙයි.

    අද මම පාරේ යනකොට ලඟින් ගියා 2008 Kia Sportage (Diesel) එකක්. එන්ජිමේ සද්දෙ හරියට බස් එකක වගේ. මෙහෙම වෙන්න තියන එකම හේතුව තමයි සල්ලි ඉතුරු කරගන්න Auto Diesel ගසා ධාවනය කිරීමයි. අනුමත ඩීසල් වර්ගය (50ppm sulfur;ලංකාවේ නැත) යොදන CRDi එන්ජිමක සද්දේ පෙට්‍රල් වාහනයකටත් වඩා අඩු විය යුතුයි. අඩුම වශයෙන් super diesel ගහන්න වත්
    මේ මිනිස්සු හිතන්නේ නෑ. මේ වැඩෙන් එන්ජිමේ cat converter එක, high pressure diesel injectors සහ sensors ඔක්කොම විනාශ වෙනවා.

    මේක ඔළුවෙන් හිටගෙන කිව්වත් අහන්නෙ නෑ. ඔක්කොම හිතන්නේ එන්ජිමට කෙළ වේගෙන එනකොට කවුරු හරි මෝඩයෙකුට විකුණල අත පිහද ගන්න පුළුවන් කියල.

    oya auto diesel gahana ekatath wisadumak tiyenawa. malaysia walin genne 45,000 koheda wenawa. ea unit eka wahane diesel yana tube ekata set karanna tiyenne. 95% super diesel thathweta ganna puluwan:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    අනේ සමාවෙන්න අය්යේ.. ඔයාට අපහාස කරන්න නෙමෙයි කිව්වේ.. ආයේ කියන්නේ නෑ.. අඩුම තරමේ කිඹුලෙක් මැරෙන්න ඔන්න මෙන්න හිටියත් ඇහැක් ඇරලා බලන්නේ නෑ..:yes::yes: රේප් කරාට ස්තූතියි.:D

    :P:P කිඹුලා උඹව රේප් කොලා....?? :shocked:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කොහොමත් අපේ රටේ මිනිස්සු වාහන ගැන ක්‍රියා කරන්නේ තර්කාණුකූලව හිතල නෙවෙයි.

    අද මම පාරේ යනකොට ලඟින් ගියා 2008 Kia Sportage (Diesel) එකක්. එන්ජිමේ සද්දෙ හරියට බස් එකක වගේ. මෙහෙම වෙන්න තියන එකම හේතුව තමයි සල්ලි ඉතුරු කරගන්න Auto Diesel ගසා ධාවනය කිරීමයි. අනුමත ඩීසල් වර්ගය (50ppm sulfur;ලංකාවේ නැත) යොදන CRDi එන්ජිමක සද්දේ පෙට්‍රල් වාහනයකටත් වඩා අඩු විය යුතුයි. අඩුම වශයෙන් super diesel ගහන්න වත්
    මේ මිනිස්සු හිතන්නේ නෑ. මේ වැඩෙන් එන්ජිමේ cat converter එක, high pressure diesel injectors සහ sensors ඔක්කොම විනාශ වෙනවා.

    මේක ඔළුවෙන් හිටගෙන කිව්වත් අහන්නෙ නෑ. ඔක්කොම හිතන්නේ එන්ජිමට කෙළ වේගෙන එනකොට කවුරු හරි මෝඩයෙකුට විකුණල අත පිහද ගන්න පුළුවන් කියල.

    ඔය කතාව මං හැමතැනම කිව්ව බන්.. රත්තරං අයියාගෙන් අහපන්කෝ.. කවදාවත් පාවිච්චි කරපු Common Rail වාහනයක් නම් ගන්න එපා.. හරි ප්‍රමිතියේ අනුමත ඩීසල් ගහනවා නම් Common Rail එන්ජිම ගොඩක් සුමටයි.. නමුත් අධික පීඩනයක් සහිත ඉන්ධන විදුම් පද්ධතිය නිසා පුරුදු කනකට නම් ලේසියෙන් අදුර ගන්න පුළුවන් අමුතුම සද්දයක් තියෙනවා..:yes::yes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    oya auto diesel gahana ekatath wisadumak tiyenawa. malaysia walin genne 45,000 koheda wenawa. ea unit eka wahane diesel yana tube ekata set karanna tiyenne. 95% super diesel thathweta ganna puluwan:yes::yes:

    :confused::confused: මොකක්ද බන් ඒ සිද්ධිය?? ඔය Common Rail සීන් එකට බලපාන්නේ Cetane Rating එකයි, Sulfur Level එකයි.. ඔය දෙක වෙනස් කරන්න නම් ඉතින් ඉන්ධනයේ පරමාණුක ව්‍යුහයේ වෙනස්කම් කරන්න වෙනවා.. එහෙම කරන්න පුළුවන් ගැජමැටික් එකක් තියෙනවද බන්??:confused::confused::confused:
     
    Last edited: