??
Moon Knight Well-known member Aug 26, 2015 900 101 63 Earth Nov 6, 2017 #2 අද පෙට්‍රල් ෂෙඩ් වලට එනවලු ..අපේ පැත්තේ ෂෙඩ් එකෙන් ඇහුවම කිව්වේ තව ටිකකින් එනවා කියලා ..
YelaWolf Well-known member Jun 6, 2017 5,226 4,095 113 Nov 6, 2017 #4 දින තුනකින් පෙට්‍රල් ඉවරයි ! - ඛනිජ තෙල් සංස්‌ථා අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි. ඛනිජ තෙල් සංස්‌ථාව සතු පෙට්‍රල් තොග අවසන් වෙමින් තිබීම නිසා ඉදිරි දින තුනක කාලයේදී රටපුරා පෙට්‍රල් සැපයුම සම්පූර්ණයෙන්ම නතරවන තත්ත්වයක් නිර්මාණය වී තිබේ. මේ වනවිට ඛනිජ තෙල් සංස්‌ථාව සතු මුතුරාජවෙල ගබඩාවෙහි පෙට්‍රල් තොග සියල්ල අවසන්ව තිබෙන අතර කොලොන්නාව ඉන්ධන ගබඩාවේ ඉතිරිව තිබෙන්නේ මෙටි්‍රක් ටොන් තුන්දහසක තොගයක් බව සංස්‌ථා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. එම තොගයෙනුත් මෙටි්‍රක් ටොන් 500 ක් ඔක්‌ටේන් 95 පෙට්‍රල් වන අතර දැනට තිබෙන මෙටි්‍රක් ටොන් 3000 සම්පූර්ණ පෙට්‍රල් තොගය මෙරට එක් දිනක පරිභෝජනයට සෑහෙන ප්‍රමාණයක් බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි. අත්‍යවශ්‍ය සේවා සඳහා පෙට්‍රල් ලබාදීම අනිවාර්යයෙන් සිදු කළයුතු බැවින් ඉතිරිව ඇති එම සම්පූර්ණ පෙට්‍රල් තොගය බෙදා හැරීමද මේ වනවිට විශාල ගැටලුවක් වී ඇත. ඛනිජ තෙල් සංස්‌ථාව ඇනවුම් කරනු ලැබූ මීළඟ ඉන්ධන නෞකාව ලබන නව වැනිදා(9) මෙරටට ළඟාවීමට නියමිතව ඇති බව ඛනිජ තෙල් වෘත්තීය සමිති පවසයි. එම නෞකාව 9 වැනිදා පැමිණියද එහි ඇති ඉන්ධන තොග සංස්‌ථා ගබඩාවලට පොම්පකර බෙදා හැරීම ආරම්භ කිරීමට තවත් දිනක් ගතවන අතර පවතින අර්බුදය උග්‍රවීමට මෙම තත්ත්වය හේතුවන බව ද ඉහත ආරංචි මාර්ග පැවැසීය. පවතින පෙට්‍රල් හිඟය සම්බන්ධයෙන් ඊයේ (5 දා) විශේෂ නිවේදනයක් නිකුත් කර ඇති ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතා අරපිරිමැස්‌මෙන් යුතුව පෙට්‍රල් පරිභෝජනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. ඉන්දියන් ඔයිල් සමාගම මගින් ගෙන්වන ලද පෙට්‍රල් නෞකාවක තිබූ ඉන්ධන ප්‍රමිතියෙන් බාලවීම නිසා එය ගොඩබෑම නතර කළ අතර ඒ හේතුවෙන් ඉන්ධන හල් වෙත පෙට්‍රල් සැපයීමේ අඩුවක් සිදුව තිබෙන බව ඇමැතිවරයා එම නිවේදනය මගින් සඳහන් කර ඇත. මෙටි්‍රක් ටොන් හතළිස් දහසකින් යුතු ඉන්ධන නෞකාවක් අද (6 දා) මෙරටට ළඟාවන බවද ඛනිජ තෙල් අමාත්‍යාංශය පවසයි. SOURCE
දින තුනකින් පෙට්‍රල් ඉවරයි ! - ඛනිජ තෙල් සංස්‌ථා අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි. ඛනිජ තෙල් සංස්‌ථාව සතු පෙට්‍රල් තොග අවසන් වෙමින් තිබීම නිසා ඉදිරි දින තුනක කාලයේදී රටපුරා පෙට්‍රල් සැපයුම සම්පූර්ණයෙන්ම නතරවන තත්ත්වයක් නිර්මාණය වී තිබේ. මේ වනවිට ඛනිජ තෙල් සංස්‌ථාව සතු මුතුරාජවෙල ගබඩාවෙහි පෙට්‍රල් තොග සියල්ල අවසන්ව තිබෙන අතර කොලොන්නාව ඉන්ධන ගබඩාවේ ඉතිරිව තිබෙන්නේ මෙටි්‍රක් ටොන් තුන්දහසක තොගයක් බව සංස්‌ථා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. එම තොගයෙනුත් මෙටි්‍රක් ටොන් 500 ක් ඔක්‌ටේන් 95 පෙට්‍රල් වන අතර දැනට තිබෙන මෙටි්‍රක් ටොන් 3000 සම්පූර්ණ පෙට්‍රල් තොගය මෙරට එක් දිනක පරිභෝජනයට සෑහෙන ප්‍රමාණයක් බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි. අත්‍යවශ්‍ය සේවා සඳහා පෙට්‍රල් ලබාදීම අනිවාර්යයෙන් සිදු කළයුතු බැවින් ඉතිරිව ඇති එම සම්පූර්ණ පෙට්‍රල් තොගය බෙදා හැරීමද මේ වනවිට විශාල ගැටලුවක් වී ඇත. ඛනිජ තෙල් සංස්‌ථාව ඇනවුම් කරනු ලැබූ මීළඟ ඉන්ධන නෞකාව ලබන නව වැනිදා(9) මෙරටට ළඟාවීමට නියමිතව ඇති බව ඛනිජ තෙල් වෘත්තීය සමිති පවසයි. එම නෞකාව 9 වැනිදා පැමිණියද එහි ඇති ඉන්ධන තොග සංස්‌ථා ගබඩාවලට පොම්පකර බෙදා හැරීම ආරම්භ කිරීමට තවත් දිනක් ගතවන අතර පවතින අර්බුදය උග්‍රවීමට මෙම තත්ත්වය හේතුවන බව ද ඉහත ආරංචි මාර්ග පැවැසීය. පවතින පෙට්‍රල් හිඟය සම්බන්ධයෙන් ඊයේ (5 දා) විශේෂ නිවේදනයක් නිකුත් කර ඇති ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතා අරපිරිමැස්‌මෙන් යුතුව පෙට්‍රල් පරිභෝජනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. ඉන්දියන් ඔයිල් සමාගම මගින් ගෙන්වන ලද පෙට්‍රල් නෞකාවක තිබූ ඉන්ධන ප්‍රමිතියෙන් බාලවීම නිසා එය ගොඩබෑම නතර කළ අතර ඒ හේතුවෙන් ඉන්ධන හල් වෙත පෙට්‍රල් සැපයීමේ අඩුවක් සිදුව තිබෙන බව ඇමැතිවරයා එම නිවේදනය මගින් සඳහන් කර ඇත. මෙටි්‍රක් ටොන් හතළිස් දහසකින් යුතු ඉන්ධන නෞකාවක් අද (6 දා) මෙරටට ළඟාවන බවද ඛනිජ තෙල් අමාත්‍යාංශය පවසයි. SOURCE
YelaWolf Well-known member Jun 6, 2017 5,226 4,095 113 Nov 6, 2017 #5 මහ කරුම රටක් මේකනම්.පාරුවකින් හරි වෙන රටකට පැන ගන්න ඕන.
Moon Knight Well-known member Aug 26, 2015 900 101 63 Earth Nov 6, 2017 #7 ශෙඩ් 3 කට පෙට්‍රල් බ්‍රොව්සර් අවා දැන්
jmai007 Well-known member May 24, 2010 1,087 61 48 kadawatha Nov 6, 2017 #9 sanoka said: Click to expand... meka nam patta oii........
Rosantha Well-known member Aug 10, 2008 5,922 430 113 Tuscany Nov 6, 2017 #10 sanoka said: Click to expand...
HKavinda Well-known member Dec 23, 2013 54,330 20,723 113 Panadura Nov 7, 2017 #12 sanoka said: Click to expand...